බයිඩනුත් FAIL කල බඩු මිළ

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    හම්මෝ සුහාරා බඩ්ඩ. වියත්මගේ ඉන්න එවුන්ගේ ඇදවල් වලට කතා කරන්න පුළුවන් නම් කියයි සුහාරා කෙදිරිගාන විදිය. :lol:
    මොක්කුද මේ යුටියුබ් කරන්නේ නෙදකින්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හෙන පණ්ඩිත පාටයි. නාත පොන්ස් ට ගැලපෙනවා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුරුදු 2 ක් ලෝකේ එකතැන නැවතුනා කියන්නේ ආයේඉතින් ගෝලීය ආර්ථිකය ගැන කතා කරන්න දෙයක් නෑ..... අපේ ගොබ්බසේනලා කාබනික පොහොර අත්හදා බලන්නත් යොදාගන්නේ මේ වගේ කාලයක්........