බයිනෑන්ස් වලට එරෙහිව හිමිනමක්

baluthadiya

Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    ඔතන තියන වැටේ ගහලා තියනවා නේද ? වීඩියෝ කීරම තහනම් කියලා

    ඒත් ෙමයාලා ඒක කරලනේ.
    ඇයි ඌ පොලිසියෙන් ද එහෙම තහනම් කියන්න.. හරි නං කඩ ඉස්සරහ no parking බෝඩ් දාන්නත් බැහැ නීතී විරෝදී
     
    • Haha
    Reactions: Shamal3001

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,021
    14,399
    113
    වැලිවේරිය
    අන්න යකෝ tecHDC යූටියුබ් චැනල් එක කරන එකත් ඉන්නවා
    ඕකා දවසක් වැල group එකක උගේ *යිය දාලා අහනවා
    "මේකට අසා කෙල්ලෝ ඉන්නවනම් එන්න කියලා"
    screenshot ගහගන්නත් බෑ නෙහ්
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,212
    3,560
    113
    Kandy
    සාධුට ඕන නැති මගුලක් නෑ බනක් කියාගෙන දානයක් කාගෙන ඉන්නෙ නැතුව.

    බයිනෑන්ස් වලින් ලංකාවට ඩොලර් ගේන එවුන් නැද්ද එතකොට. මේ අර ටෙක් පොන්ස්ටත් පැහැදිලි ඉරිසියාවක් ඇත්තෙ
    ------ Post added on Oct 6, 2023 at 6:28 PM
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,148
    113
    ඔතන තියන වැටේ ගහලා තියනවා නේද ? වීඩියෝ කීරම තහනම් කියලා

    ඒත් ෙමයාලා ඒක කරලනේ.
    Check out journalist id instructions
     

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    මේක ඇත්ත. බයිනෑන්ස් වැඩිකල් දුවන්නෙ නෑ. Forex Trading විතරයි ඉඩ දෙන්න ඕන
     
    • Dislike
    Reactions: C_S_M