බයිනෑන්ස් කරලා කීයක් හරි පොකට් මනී හොයාගන්න ඕන නම් ඕන කරන ඇප්ස් මොනවද?
බයිනෑන්ස් දාගත්තා. එකී මෙකී නොකී ඇප් ගොඩක් දාගන්න අමාරුයි. ෆෝන් එකෙ ඉඩ මදි නිසා.මම වීඩියෝස් 50 ක් විතර බැලුවා ඒ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් හිතාගන්න අමාරු නිසා අහන්නෙ.හැමදේම අකුරෙන් අකුර කියා දෙන්න කියලා නෙමෙයි මම කියන්නෙ.මට ඕන මේ වැඩේට අත්‍යවශ්‍ය ම ඇප්ස් ටික විතරක් තියාගන්න