බයිබලය සහ කුරාණය

Wal Bada

Well-known member
  • අනියම් ආකාරයකින් ඔයා කියන්නේ (ගෞතම ) බුදු හාමදුරුවෝ තමයි මේවා කිව්වෙ කියලා එහෙමනේද?

    හරි මම මට, මගේ හිතට ආපු ප්‍රශ්නයක් අහන්නම් ඔයාගෙන්.

    ගෞතම බුදුන් වසර 2500කට කලින් මේක කිව්වනම්, ඊට කල්ප ගානකට පෙර පමිනි බුදුවරුන් මේ සත්‍ය දැනගෙන හිටියේ නැද්ද?

    මේ විශ්වය ගැන ගෞතම බුදුන්ම විතරයි දැනගෙන හිටියේ නම් ඊට කලින් ආපු බුදු වරුන් හා ගෞතම බුදුන් අතර ලොකු වෙනසක් තිබුනද?

    ප්‍රශ්නෙට සදාරන පිලිතුරක් විතරක් මම බලාපොරොත්තු වෙනවා.

    එහෙම කියල තියෙන තැන පෙන්නුව නං?
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    බොරු බයිලා නැතුව ... අපි ඔක්කෝටම තේරෙන විදිහට උත්තරේ කියපන් බලන්න.. දන්නවා කියලා හිතං ඉන්න හැමෝම ලිස්සලා යන්න දෙන උත්තරයක් ඕක .. ඔබ දන්න දේ කියපන් බලන්න...

    මචන් මන් සාමාන්‍යයෙන් මන් කමෙන්ට්ස් දාපු ත්රෙඩ් එකින් එක ආයේ බලන්නේ නෑ මගේම ඒවෑ මිස අනික්වයින් බලන්නේ හොදයි කියලා හිතිලා ‍බුක් මාක් කරපුවා තමයි ඒකත් ගොඩගැහුනම ක්ලියර් කරලා දානවා පොඩ්ඩක් මගෙ ඕල් පෝස්ට්වල බලහන් ගොඩක් ඒවට උත්තර ආපහු කමෙන්ට් කරලා නැතුව තියෙනවා හේතුව නොදන්න කම කියලා හිතනවානම් වැරදියි මොකද එකින්එක ත්රෙඩ්ස් චෙක් කරන එක එපා වෙන වැඩක් මන් මේක ආයේ දැක්කේ අද මගේ ත්රෙඩ් හොයන්න ආවෙලේ දැක්කේ ඔයා කරලා තිබ්බ අභියෝගෙ අතිශය අපාසු එකක් නෙවේ අපරාදෙ මන් දැක්කෙ අද කොහොම උනත් ඔයාට නියම උත්තරේ ලැබිලා තිබුන බව දැක්කා :yes:

    49464769.jpg
     
    malka1665

    Junior member
  • Feb 25, 2009
    54
    18
    8
    හැමෝම තමතමන්ගේ ආගම් හරී කියනව.
    කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනව,
    ගුටි කෙලගන්නව,
    මරාගන්නව,
    යුද්ධ කරගෙන වටිනා ජීවිත ලක්ෂ ගනන් විනාශ කරගන්නව,

    නමුත්

    එකෙක්වත්
    තමන්ගෙ ආගම අනුගමනය කරන්නෙ නැහැ

    යේසුස් වහන්සෙගේ දර්ශනයට අනුව ආදරය හා කරැනාව වත්,
    මුහම්මද් තුමාගේ සහොදරත්වය වත්,
    බුදුන්ගේ මෛත්‍රියවත්,

    මුන් එකෙක් ලගවත් නැහැ.

    එහෙමනමි ලොකය කොතරමි ලස්සන තැනක් වේවිද.

    ජේසුස් වහන්සේ, නබි නායක තුමා, යන ආගමික නායකයින් යමි යමි ප්‍රමාණ වලින් මේ විශ්වයේ පවතින පරම සත්‍ය වන ස්වභාවික සත්‍ය විග්‍රහ කරල තියනව.

    බුදුන් මේකට කිව්වෙ සද්ධර්මය කියල, මෙහිදි බුදුන් සිත පිළිබදව හා කර්මය පිළිබදව වගේම ස්වභාවික න්‍යායන් වන හේතුඵල දහම පිළිබදව අන් ආගමික නායකයින්ට වඩා වැඩි විග්‍රහයක් කරල තියනව. ඒ නිසා බුද්ධ දර්ශණයේ ස්වභාවික සත්‍ය පිළිබද වැඩි විග්‍රහ කිරීමක් දක්නට ලැබෙනව. ( නිවුටන්, ඇල්බටි අයින්ස්ටයින් වගේ බුද්ධිමතුන් ද මේ ස්වභාවික සත්‍ය ඉතා සුඵ ප්‍රමානයන් ගෙන් පැහැදිලි කරල තියෙනව)

    හැබැයි මෙම ආගමික නායකයින් නොකියපු බොහෝදේ දැන් මේ ආගමිවලට එකතුවෙලා තියෙනව. විවිධ අරමුණු සදහා විවිධ අය නිකාය වලට බෙදිල මුල් ආගමික දර්ශණ වෙනස් කරගෙන. මුල් දර්ශණ දැන් වියැකී ගිහින්.

    බුදු දහම දැන් අපිට කොටස් තුනක් දකින්න තියෙනව,

    1. ප්‍රසිද්ධ බුදුදහම නැතිනමි පන්සල්වල ප්‍රායෝගිකව දැන් තියෙන බුද්ධාගම.
    2. ත්‍රිපිටකය, අටුවාව යන ග්‍රන්තවල දක්නට ඇති දහම.
    3. බුදුරදුන් දෙසු සද්ධර්මය. - මෙම දර්මය දැන් බෙහෝ දුරට විකුර්ති වෙලා.

    අනිත් ආගමි වල තත්වයත් මේ වගේ තමයි. මුල් බයිබලය 2500 වාරයක් පමන වෙනස් කරල තියනව.

    හැබැයි මුල් ලියවිලි වලින් තරමක් දුරට අල් කුරානය වෙනස් වෙලා කියල සාක්ෂි නැහැ. නමුත් කුරානය විතරක් කියවල තේරැමි ගන්න බැහැ. ඒක පැහැදිලි කරගන්න අල් හදීස් වගේ ඒගැන අර්ථ දැක්වීමි සහිත වෙනත් ලියවිලි සහයට ගන්න වෙනව, එකම අල් කුරාන් පාඨයක් පැහැදිලි කිරීම සදහා විවිධ හදීස් අර්ථ දැකිවීම් තියෙන නිසා එහි නියම අර්ථය තේරැමි ගැනීම අපහසු වෙනව.

    සමිප්‍රදායිකව අපි කවුරැත් දෙමාපියන්ගෙන් ලැබෙන ආගම ඇදහීම තමයි කරන්නෙ නැතුව සත්‍ය සොයල ආගමික දර්ශන අපි කවුරැත් අනුගමනය කරන්නෙ නැහැනෙ.

    මේවා තේරැමිගෙන මැදුමි පිළිවෙතක් අනුගමනය කිරීම තමයි සුදුසු.
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    එහෙම කියන්න එපා මිත්‍රයා, හැමෝම එහෙම නැහැ
     
    pacchasira

    Member
    Jun 4, 2010
    205
    12

    :yes::yes:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔයා අවංකවම කියන්න ඔයා ඔයත් එහෙම නේද?

    නැහැ මිත්‍රයා මට කිසිම ආගමක් ගැන අන්ධ භක්තියක් නැහැ :yes: අවිද්‍යාවට වඩා මං විද්‍යාව අගය කරනවා
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අනියම් ආකාරයකින් ඔයා කියන්නේ (ගෞතම ) බුදු හාමදුරුවෝ තමයි මේවා කිව්වෙ කියලා එහෙමනේද?

    හරි මම මට, මගේ හිතට ආපු ප්‍රශ්නයක් අහන්නම් ඔයාගෙන්.

    ගෞතම බුදුන් වසර 2500කට කලින් මේක කිව්වනම්, ඊට කල්ප ගානකට පෙර පමිනි බුදුවරුන් මේ සත්‍ය දැනගෙන හිටියේ නැද්ද?

    මේ විශ්වය ගැන ගෞතම බුදුන්ම විතරයි දැනගෙන හිටියේ නම් ඊට කලින් ආපු බුදු වරුන් හා ගෞතම බුදුන් අතර ලොකු වෙනසක් තිබුනද?

    ප්‍රශ්නෙට සදාරන පිලිතුරක් විතරක් මම බලාපොරොත්තු වෙනවා.
    බුදුන්වහන්සේ, ඔය ග්‍රහ තරු ගැන හොයන්න ගියේ නෑ, මිනිස්සු අහපු ප්‍රශ්න වලට දීපු උත්තර වල නිදසුන් තියෙනවා. ඒ ගැන ගැඹුරින් හැදෑරුවා කියලා නිවන් අවබෝධයට සෙතක් වෙන්නේ නෑ කියලා තමා කියලා තියෙන්නේ. අපිත් ඕක තමා තේරුම් ගන්න ඕන. ඔය පෘතුවිය රවුම්ද හතරැස්ද කියන එක මත අපේ එදිනෙදා, තමන් කරන දේ අනුව වෙන බලපෑම මොනවගේද කියන එක තේරුම් අරන් ඉන්න ඕන
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    බුදුන්වහන්සේ, ඔය ග්‍රහ තරු ගැන හොයන්න ගියේ නෑ, මිනිස්සු අහපු ප්‍රශ්න වලට දීපු උත්තර වල නිදසුන් තියෙනවා. ඒ ගැන ගැඹුරින් හැදෑරුවා කියලා නිවන් අවබෝධයට සෙතක් වෙන්නේ නෑ කියලා තමා කියලා තියෙන්නේ. අපිත් ඕක තමා තේරුම් ගන්න ඕන. ඔය පෘතුවිය රවුම්ද හතරැස්ද කියන එක මත අපේ එදිනෙදා, තමන් කරන දේ අනුව වෙන බලපෑම මොනවගේද කියන එක තේරුම් අරන් ඉන්න ඕන

    උදාහරණයක් ගත්තොත්, ඔයා ගුවන් ගමන් යන කෙනෙක් නම්, අභ්‍යවකාශ තාක්ශණය සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම්, ඔය රවුම්ද, හතරැස්ද කියන එක වැදගත් වෙයි, ඒත් ඕක ශර්ලොක් හෝම්ස්ට වැදගත් උනේ නෑ.