බයිබලය හා කුරානය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකද්ද බන් ඒ සර්පයගෙ සීන් එක... :confused:

    වැදි බන බන්... ඌ උපුටා දක්වපු එකෙයි කියපු එකෙයි අතර සම්බන්දයක් නෑ හරියට

    අයිම් ගොයින්ග් හෝම් කියලා ඒක සිංහලෙන් නැන්දා නානවා කියල පරිවර්තනේ කලා වගේ
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    රත්තරං;19421078 said:
    රෙස්පෙක්ට් මචන්....:yes::yes:

    මෙතන උබලට මොකුත්ම කියලා නෑ

    බටහිර කොලේ වහලා ගහන ගැහිල්ල ගැනයි කියල තියෙන්නේ
    හිත රිද්දුවනම් සොරි වේවා!!:yes::yes:

    Namuth Christianity nisa me loke mara gaththa prathishathaya adui. Man weradi nam niwaradi karanna - සම්පූර්න වැරදී.... ලෝක ඉතිහාසය ගැන දැනුම ඉතාම අඩුයි...මම හිතන්නේ මුස්ලිමුන්වත් එච්චර මීනී මැරුවේ නෑ..

    Thanks machan. Loka ethihasaya gena danuma mageth adui. aka nisa comment akak denna amarui. :dull: Anyway, Ubata man kiwwa aka theruna nam achcharai :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් මෙහෙට පොඩ්ඩක් වරෙල්ලකො.මන් මේ දේවල් අහන්නෙ කාගෙවත් හිත රිදවන්න නෙමේ :yes: හැබැයි ඉස්සර ඉන්දල මේ ප්‍රශ්නෙ අහන්න හිතුන.කාටවත් කගෙවත් ආගමක් අදහන්න ඕන නෑ තමන් කැමති එක අදහන්න ඕන තරම් නිදහස තියෙනව :love:

    ලොකූ ජල ගැලීමක් ආවහම නෝවගෙ නැවට දාගත්තලු නේද බන් සත්තු ඔක්කොම ? එහෙම වෙන්න පුලුවන්ද බන් ? ලෝකෙ සත්තු හෙන ගොඩක් ඉන්නවනෙ ?ඔක්කොම කොහොමද බන් නැවේ දාගන්නෙ? :rolleyes:

    මචන් තව අර පව් සමා කරන එකෙන් ඇත්තටම සමාවක් හම්බෙනවද බන් ? මිනිහෙක් මරල ඇවිත් උනත් සමාව ගන්න පුලුවන්ද ? ක්‍රිස්තියානි එක්කෙනක්මයි කිව්වෙ ෆාදර් එකෙන් ඉස්සර පවු සමා කරහම පොලිසියට උනත් අයිතියක් නෑලු ෆාදර්ගෙන් විස්තර ගන්න.වැරදි හන්ගනව වගේ වැඩක් කියල තමා මටනම් පෙනුනෙ :rolleyes:

    සේරම සත්තු ටික ගත්තේ නෑ කිබුලෝ නම් ජෝඩුවයි කුරුල්ලෝ නම් ජෝඩුවයි ඒ වාගේ වර්ගය බෝ කරන්න පිණිස ගත්තේ

    මෙහෙමයි පාපොච්චාරයේදී අපි කරපු ඕනෙම පව් වැඩක් කියන්න පුළුවන් ෆාදර්ටත් ඕනෙම දෙයක් අහගෙන ඉන්න පුළුවන් පිටට කියන්න බැ

    එත් ඇත්තට ඒ පව් කියුවා කියලා අපිට නීතියෙන් හර්ද සාක්ෂියෙන් වාරදිකාරයෙක් වීම හංගන්න බැ බන්
    :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    thinking-idea-animated-animation-sm.gif
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    රත්තරං;19421091 said:
    ජේසු පිහිටයි, තෙරුවන් සරනයි, අල්ලා දෙවි පිහිටයි... බොහොම ස්තූතියි
    :yes::yes:
    කියවලා ත්‍රෙඩ් එකක් දාන්නම්

    Also

    පරණ ගිවිසුම කියන්නේ ජේසු ඉපදීමට පෙර තියෙන කොටස.
    මේ කොටස තමයි ජුදා ආගමේ (Jews) මූලික ඉගැන්වීම. ( ජේසූ ඉපදුනෙත් ජුදා ජාතිකයෙක් විදිහට )
    තවමත් ජුදා ජාතිකයන් අදහන්නේ මේ කොටසම තමයි. ඒ නිසා තමයි ඔවුනුත් මුස්ලිම් පිරිස් වගේ දැඩි නීති පිළිපදින්නේ (හලාල් වගේ kosher කෑම පමණයි ඔවුන් කන්නේ. kosher හලාල් වලටත් වඩා දැඩි නීති මාලාවක්. මුහුදු ලුනු පවා ඔවුන්ට තහනම් ) .

    අලුත් ගිවිසුමෙන් මේ නීති වෙනස් කරලා, ජේසු විසින් නව දහමක් ප්‍රකාශ කරනවා. එක නිසා තමයි ජුදා ජාතින් ජේසුව කුරුසේ ඇන ගහල මරලා දැම්මේ.

    මෙතැන පළමුවෙනි පෝස්ට් එකේ තියෙන ඔක්කොම උපුටාගැනීම් පරණ ගිවිසුමේ කොටස්. ඇසට ඇස , දතට දත . අන්‍යගමිකන් මැරීම වගේ දේවල් තියෙන්නේ පරණ ගිවිසුමේ. පරණ ගිවිසුම කතෝලිකයන් භාවිතා කරන්නේ ඉතිහාසය සදහා පමණයි.

    The ones you have quoted from the old testament (from the Book of Deuteronomy) is the basis for Jews. Islam and Christianity are extensions of this testament.

    Abrahamic-Religions-Timeline1.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මං ලග නම් තියෙන්නේ hard copy එකක් ඉන්ටෙර්නෙට් වල එක එක සයිට් වල soft copies තියෙනවා... උඹට ඉන්ටෙර්නෙට් වලින් විතරක්ම නම් කියවන්න පුළුවන් මේ ලින්ක් එකෙන් ට්‍රයි කරලා බලපන්..

    http://bsceylon.org/sinhala_bible/CBS/

    මචං බයිබලේ මුලින්ම ලියවුනේ හෙබ්‍රෙවූ භාෂාවෙන්.. ඊට පස්සේ කාලෙන් කාලෙට රට රටවල විවිද ජාතීන් විසින් භාෂා 700කට වඩා මෙය පරිවර්තනය කල.. එහෙම කරද්දීත් ඒ ඒ රටවල ඒ ඒ ජාතීන්ගේ සමහර සංස්කෘතික බලපෑම් ඇති වෙලා තියෙන බව අද හැමෝම පිලිගන්නවා... සාමාන්යෙන් ලොවම පිළිගත් සම්මත ග්‍රන්ථය වන්නේ ජෙරොම් රජතුමා වෙනුවෙන් කල පරිවර්තනයයි.

    උබට අර ලින්කුවට යන්න පුළුවන් නම් සිංහලෙන්ම කියවන්න පුළුවන් වෙයි. :)

    ජේසු පිහිටයි තෙරුවන් සරනයි අල්ලා දෙවි පිහිටයි
    ස්තූතියි මචන්... කියවන්නම්

    අද උනත් හම්බයෝ එක්ක කැත නැතුව නෝන්ඩි නොවී ගේම ඉල්ලන්නේ අල් කුරානයයි සයිස් බුහාරි, සයිස් ස්ලාම් ඇතුලු හදීසුයි කියෝපු නිසා.. හැම දෙයක්ම කියවන්න ඕනේ

    එහෙම නැතුව අම්ම තාත්තගේ ආගම හරි කියලා ඒක අහන් ඉන්නවනම් මෝඩකමක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මෙහෙට පොඩ්ඩක් වරෙල්ලකො.මන් මේ දේවල් අහන්නෙ කාගෙවත් හිත රිදවන්න නෙමේ :yes: හැබැයි ඉස්සර ඉන්දල මේ ප්‍රශ්නෙ අහන්න හිතුන.කාටවත් කගෙවත් ආගමක් අදහන්න ඕන නෑ තමන් කැමති එක අදහන්න ඕන තරම් නිදහස තියෙනව :love:

    ලොකූ ජල ගැලීමක් ආවහම නෝවගෙ නැවට දාගත්තලු නේද බන් සත්තු ඔක්කොම ? එහෙම වෙන්න පුලුවන්ද බන් ? ලෝකෙ සත්තු හෙන ගොඩක් ඉන්නවනෙ ?ඔක්කොම කොහොමද බන් නැවේ දාගන්නෙ? :rolleyes:

    මචන් තව අර පව් සමා කරන එකෙන් ඇත්තටම සමාවක් හම්බෙනවද බන් ? මිනිහෙක් මරල ඇවිත් උනත් සමාව ගන්න පුලුවන්ද ? ක්‍රිස්තියානි එක්කෙනක්මයි කිව්වෙ ෆාදර් එකෙන් ඉස්සර පවු සමා කරහම පොලිසියට උනත් අයිතියක් නෑලු ෆාදර්ගෙන් විස්තර ගන්න.වැරදි හන්ගනව වගේ වැඩක් කියල තමා මටනම් පෙනුනෙ :rolleyes:
    12346589_766742763432177_2058006329816656347_n.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සොහොන;19421137 said:

    සේරම සත්තු ටික ගත්තේ නෑ කිබුලෝ නම් ජෝඩුවයි කුරුල්ලෝ නම් ජෝඩුවයි ඒ වාගේ වර්ගය බෝ කරන්න පිණිස ගත්තේ

    මෙහෙමයි පාපොච්චාරයේදී අපි කරපු ඕනෙම පව් වැඩක් කියන්න පුළුවන් ෆාදර්ටත් ඕනෙම දෙයක් අහගෙන ඉන්න පුළුවන් පිටට කියන්න බැ

    එත් ඇත්තට ඒ පව් කියුවා කියලා අපිට නීතියෙන් හර්ද සාක්ෂියෙන් වාරදිකාරයෙක් වීම හංගන්න බැ බන්
    :yes:
    අන්න පැහැදිලි පිලිතුරක් ලැබුන.ස්තූතියි මචන් :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම මෙහෙම දෙයක් අහන්නන් මචන් උබලගෙ ආගමේ තියන හැම දෙයක්ම උබල විශ්වාස කරනවද...ප්‍රශ්න ආපු තැන් නැද්ද... :dull:

    අන්න එහෙම තැන් හොයාන අහපන් මචන්... එතකොට තමා දැනුම දියුනු වෙන්නේ...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Also

    පරණ ගිවිසුම කියන්නේ ජේසු ඉපදීමට පෙර තියෙන කොටස.
    මේ කොටස තමයි ජුදා ආගමේ (Jews) මූලික ඉගැන්වීම. ( ජේසූ ඉපදුනෙත් ජුදා ජාතිකයෙක් විදිහට )
    තවමත් ජුදා ජාතිකයන් අදහන්නේ මේ කොටසම තමයි. ඒ නිසා තමයි ඔවුනුත් මුස්ලිම් පිරිස් වගේ දැඩි නීති පිළිපදින්නේ (හලාල් වගේ kosher කෑම පමණයි ඔවුන් කන්නේ. kosher හලාල් වලටත් වඩා දැඩි නීති මාලාවක්. මුහුදු ලුනු පවා ඔවුන්ට තහනම් ) .

    අලුත් ගිවිසුමෙන් මේ නීති වෙනස් කරලා, ජේසු විසින් නව දහමක් ප්‍රකාශ කරනවා. එක නිසා තමයි ජුදා ජාතින් ජේසුව කුරුසේ ඇන ගහල මරලා දැම්මේ.

    මෙතැන පළමුවෙනි පෝස්ට් එකේ තියෙන ඔක්කොම උපුටාගැනීම් පරණ ගිවිසුමේ කොටස්. ඇසට ඇස , දතට දත . අන්‍යගමිකන් මැරීම වගේ දේවල් තියෙන්නේ පරණ ගිවිසුමේ. පරණ ගිවිසුම කතෝලිකයන් භාවිතා කරන්නේ ඉතිහාසය සදහා පමණයි.

    The ones you have quoted from the old testament (from the Book of Deuteronomy) is the basis for Jews. Islam and Christianity are extensions of this testament.

    Abrahamic-Religions-Timeline1.jpg

    :yes: හරියට හරි