පැටියා;19421098 said:තමං අදහන ආගම මොකක්ද කියලා කෙලිං කියන්නත් කොන්දක් නැති පොන්ස්ලා ඉන්නවනෙ![]()

මොකද්ද බන් ඒ සර්පයගෙ සීන් එක...![]()
සර්පයාගේ කතාව කිව්වේ, අනුන්ගේ රෙදි අස්සේ අත දාන එක අනුවන බව කියන්නයි.![]()
සොහොන;19421015 said:http://www.wsws.org/sinhala/index.shtml
සමාජවාදී සමානතා පක්ෂය
ට්රොස්කිවාදියෝ![]()

රත්තරං;19421078 said:රෙස්පෙක්ට් මචන්....
මෙතන උබලට මොකුත්ම කියලා නෑ
බටහිර කොලේ වහලා ගහන ගැහිල්ල ගැනයි කියල තියෙන්නේ
හිත රිද්දුවනම් සොරි වේවා!!
Namuth Christianity nisa me loke mara gaththa prathishathaya adui. Man weradi nam niwaradi karanna - සම්පූර්න වැරදී.... ලෝක ඉතිහාසය ගැන දැනුම ඉතාම අඩුයි...මම හිතන්නේ මුස්ලිමුන්වත් එච්චර මීනී මැරුවේ නෑ..
Anyway, Ubata man kiwwa aka theruna nam achcharai 
මචන් මෙහෙට පොඩ්ඩක් වරෙල්ලකො.මන් මේ දේවල් අහන්නෙ කාගෙවත් හිත රිදවන්න නෙමේහැබැයි ඉස්සර ඉන්දල මේ ප්රශ්නෙ අහන්න හිතුන.කාටවත් කගෙවත් ආගමක් අදහන්න ඕන නෑ තමන් කැමති එක අදහන්න ඕන තරම් නිදහස තියෙනව
ලොකූ ජල ගැලීමක් ආවහම නෝවගෙ නැවට දාගත්තලු නේද බන් සත්තු ඔක්කොම ? එහෙම වෙන්න පුලුවන්ද බන් ? ලෝකෙ සත්තු හෙන ගොඩක් ඉන්නවනෙ ?ඔක්කොම කොහොමද බන් නැවේ දාගන්නෙ?
මචන් තව අර පව් සමා කරන එකෙන් ඇත්තටම සමාවක් හම්බෙනවද බන් ? මිනිහෙක් මරල ඇවිත් උනත් සමාව ගන්න පුලුවන්ද ? ක්රිස්තියානි එක්කෙනක්මයි කිව්වෙ ෆාදර් එකෙන් ඉස්සර පවු සමා කරහම පොලිසියට උනත් අයිතියක් නෑලු ෆාදර්ගෙන් විස්තර ගන්න.වැරදි හන්ගනව වගේ වැඩක් කියල තමා මටනම් පෙනුනෙ![]()

රත්තරං;19421091 said:ජේසු පිහිටයි, තෙරුවන් සරනයි, අල්ලා දෙවි පිහිටයි... බොහොම ස්තූතියි
කියවලා ත්රෙඩ් එකක් දාන්නම්
මචන් මං ලග නම් තියෙන්නේ hard copy එකක් ඉන්ටෙර්නෙට් වල එක එක සයිට් වල soft copies තියෙනවා... උඹට ඉන්ටෙර්නෙට් වලින් විතරක්ම නම් කියවන්න පුළුවන් මේ ලින්ක් එකෙන් ට්රයි කරලා බලපන්..
http://bsceylon.org/sinhala_bible/CBS/
මචං බයිබලේ මුලින්ම ලියවුනේ හෙබ්රෙවූ භාෂාවෙන්.. ඊට පස්සේ කාලෙන් කාලෙට රට රටවල විවිද ජාතීන් විසින් භාෂා 700කට වඩා මෙය පරිවර්තනය කල.. එහෙම කරද්දීත් ඒ ඒ රටවල ඒ ඒ ජාතීන්ගේ සමහර සංස්කෘතික බලපෑම් ඇති වෙලා තියෙන බව අද හැමෝම පිලිගන්නවා... සාමාන්යෙන් ලොවම පිළිගත් සම්මත ග්රන්ථය වන්නේ ජෙරොම් රජතුමා වෙනුවෙන් කල පරිවර්තනයයි.
උබට අර ලින්කුවට යන්න පුළුවන් නම් සිංහලෙන්ම කියවන්න පුළුවන් වෙයි.![]()
ඔහෙත් ඉන්නවද ඔය ට්රොස්කිවාදියෝ![]()

මචන් මෙහෙට පොඩ්ඩක් වරෙල්ලකො.මන් මේ දේවල් අහන්නෙ කාගෙවත් හිත රිදවන්න නෙමේහැබැයි ඉස්සර ඉන්දල මේ ප්රශ්නෙ අහන්න හිතුන.කාටවත් කගෙවත් ආගමක් අදහන්න ඕන නෑ තමන් කැමති එක අදහන්න ඕන තරම් නිදහස තියෙනව
ලොකූ ජල ගැලීමක් ආවහම නෝවගෙ නැවට දාගත්තලු නේද බන් සත්තු ඔක්කොම ? එහෙම වෙන්න පුලුවන්ද බන් ? ලෝකෙ සත්තු හෙන ගොඩක් ඉන්නවනෙ ?ඔක්කොම කොහොමද බන් නැවේ දාගන්නෙ?
මචන් තව අර පව් සමා කරන එකෙන් ඇත්තටම සමාවක් හම්බෙනවද බන් ? මිනිහෙක් මරල ඇවිත් උනත් සමාව ගන්න පුලුවන්ද ? ක්රිස්තියානි එක්කෙනක්මයි කිව්වෙ ෆාදර් එකෙන් ඉස්සර පවු සමා කරහම පොලිසියට උනත් අයිතියක් නෑලු ෆාදර්ගෙන් විස්තර ගන්න.වැරදි හන්ගනව වගේ වැඩක් කියල තමා මටනම් පෙනුනෙ![]()
අන්න පැහැදිලි පිලිතුරක් ලැබුන.ස්තූතියි මචන්සොහොන;19421137 said:
සේරම සත්තු ටික ගත්තේ නෑ කිබුලෝ නම් ජෝඩුවයි කුරුල්ලෝ නම් ජෝඩුවයි ඒ වාගේ වර්ගය බෝ කරන්න පිණිස ගත්තේ
මෙහෙමයි පාපොච්චාරයේදී අපි කරපු ඕනෙම පව් වැඩක් කියන්න පුළුවන් ෆාදර්ටත් ඕනෙම දෙයක් අහගෙන ඉන්න පුළුවන් පිටට කියන්න බැ
එත් ඇත්තට ඒ පව් කියුවා කියලා අපිට නීතියෙන් හර්ද සාක්ෂියෙන් වාරදිකාරයෙක් වීම හංගන්න බැ බන්![]()



මම මෙහෙම දෙයක් අහන්නන් මචන් උබලගෙ ආගමේ තියන හැම දෙයක්ම උබල විශ්වාස කරනවද...ප්රශ්න ආපු තැන් නැද්ද...![]()
මේකට නන් රිදිල වගේ හොදටම ලොල් වල ප්රමානයෙන්ම කියන්ඩ පුලුවන්....![]()
Also
පරණ ගිවිසුම කියන්නේ ජේසු ඉපදීමට පෙර තියෙන කොටස.
මේ කොටස තමයි ජුදා ආගමේ (Jews) මූලික ඉගැන්වීම. ( ජේසූ ඉපදුනෙත් ජුදා ජාතිකයෙක් විදිහට )
තවමත් ජුදා ජාතිකයන් අදහන්නේ මේ කොටසම තමයි. ඒ නිසා තමයි ඔවුනුත් මුස්ලිම් පිරිස් වගේ දැඩි නීති පිළිපදින්නේ (හලාල් වගේ kosher කෑම පමණයි ඔවුන් කන්නේ. kosher හලාල් වලටත් වඩා දැඩි නීති මාලාවක්. මුහුදු ලුනු පවා ඔවුන්ට තහනම් ) .
අලුත් ගිවිසුමෙන් මේ නීති වෙනස් කරලා, ජේසු විසින් නව දහමක් ප්රකාශ කරනවා. එක නිසා තමයි ජුදා ජාතින් ජේසුව කුරුසේ ඇන ගහල මරලා දැම්මේ.
මෙතැන පළමුවෙනි පෝස්ට් එකේ තියෙන ඔක්කොම උපුටාගැනීම් පරණ ගිවිසුමේ කොටස්. ඇසට ඇස , දතට දත . අන්යගමිකන් මැරීම වගේ දේවල් තියෙන්නේ පරණ ගිවිසුමේ. පරණ ගිවිසුම කතෝලිකයන් භාවිතා කරන්නේ ඉතිහාසය සදහා පමණයි.
The ones you have quoted from the old testament (from the Book of Deuteronomy) is the basis for Jews. Islam and Christianity are extensions of this testament.
![]()
හරියට හරි