අන්න පැහැදිලි පිලිතුරක් ලැබුන.ස්තූතියි මචන්![]()
මොනාද බන් උබ හිතන් හිටියෙ ඔක්කොම නැවට දා ගත්ත කියලද....මොනාද බන්

අන්න පැහැදිලි පිලිතුරක් ලැබුන.ස්තූතියි මචන්![]()

රත්තරං;19421122 said:වැදි බන බන්... ඌ උපුටා දක්වපු එකෙයි කියපු එකෙයි අතර සම්බන්දයක් නෑ හරියට
අයිම් ගොයින්ග් හෝම් කියලා ඒක සිංහලෙන් නැන්දා නානවා කියල පරිවර්තනේ කලා වගේ
මොකද්ද බන් ඒ සර්පයගෙ සීන් එක...![]()
http://www.lakehouse.lk/budusarana/2013/08/14/tmp.asp?ID=vision02

මෙහමයි මචන් chitiyan අය ලංකාවේ ඉන්නේ Buddhist අයත් එක්ක ගොඩක් සමගියෙන්, හම්බයෝ එහෙම නැ උන් වෙනම ඉන්නේ.
අපි පල්ලිය බලන්න ගියත් උන් මුකුත් කියන්නේ නැ අපේ පන්සල බලන්න ආවත් අපි මුකුත් කියන්නේ නැ අපි නැත්ලාල් ගස් හදනවා ඒ අය වෙසක් කුඩු හදනවා ඒ අය අපි විදියටම ඉන්නවා,
අර ආගම් වලට අදින උනුත් ඉන්නවා උන්ට අනිත් chirstiyan අයත් කැමති නැ.
වෙන ඕනෑ රටක එහෙමයි ආගම ඉස්සරහට දාගෙන අනිත් අයට කරදර කරන්නේ නැ,
ඉතින් ඒ අය පිලි ගන්න ඒව ඔයා පිලිගන් නෑනෙ....![]()
උබෙ වාහන ත්රෙඩ්ස් නන් පට්ට....![]()


සොහොන;19421087 said:වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මොකද මේ යුරෝපයේ ඉන්න මිනිස්සු දවසින් දවස දියුණු වෙනවා ඒ වාගේම කතෝලික සබාවත් දවසින් දවස නවීකරණය කරනවා දැන් ඉන්න පාප් තුමා ලතින් ජාතිකයෙක් ඒ වාගේම එතුමා ඉතා සරල වගේම Degree in Chemistry තියන පුද්ගලයෙක් එක නිසා එතුමා විදයාව සහ ආගම සමබරව ඉස්සරහ ලෝකයාට ගෙනියයි කියලා මම හිතනවා


රත්තරං;19421191 said:තෑන්ක්ස් මචෝ... වාහන ගැන උවමනා දේවල් තිබ්බොත් අහපන් මචන්![]()

මේ වගේ කොටස් තෝරලා බේරලා කොපි පේස්ට් කලේ ඇයි?![]()
කියවන එක හොද දෙයක් මචන්... නතිං පර්සනල්රත්තරං;19421151 said:
ජේසු පිහිටයි තෙරුවන් සරනයි අල්ලා දෙවි පිහිටයි
ස්තූතියි මචන්... කියවන්නම්
අද උනත් හම්බයෝ එක්ක කැත නැතුව නෝන්ඩි නොවී ගේම ඉල්ලන්නේ අල් කුරානයයි සයිස් බුහාරි, සයිස් ස්ලාම් ඇතුලු හදීසුයි කියෝපු නිසා.. හැම දෙයක්ම කියවන්න ඕනේ
එහෙම නැතුව අම්ම තාත්තගේ ආගම හරි කියලා ඒක අහන් ඉන්නවනම් මෝඩකමක්

ඒකනෙ කලින් කියන්න එපැයි බන්
මොනාද බන් උබ හිතන් හිටියෙ ඔක්කොම නැවට දා ගත්ත කියලද....මොනාද බන්![]()


මන් අර මූවි එකකුත් බැලුව ඒකෙත් ඔක්කොම ටික නැව ඇතුලෙ 

අපි ඔක්කොම එකතු වෙලා මේ රට දියුනු කරල ගමු....පිටරටකට ගියාම අපෙන් ඇහුවම කොයි රටේද කියල අපි කියන්නෙ ලන්කාවෙ කියලනෙ.....ඒ හින්ද මේ වාද විවාද නවත්තල රට ගොඩ ගමු.....
මම යනව රාත්රී භෝජනය ගන්න...![]()


රත්තරං;19421195 said:සාකීර් නායික් ගොය්යටත් මෙඩිසින් ඩිග්රියක් තියෙනවා![]()
බුදු දහමත් එච්චර දන්නේ නැ සසර පෙර නිමිති බුදුන්වහන්සේ ගැන /පන්සීය පනස් ජාතක කතා ගැන එලෙවල් සිංහල කරද්දී පොඩ්ඩක් ඉගෙන ගත්තා
මොනා උනත් වෙසක් දවසට මාත් වෙසක් කුඩුවක් හදනවා / සිංහල අලුත් අවුරුද්දට කිරි බතුත් කනවා ඒ වාගේම දන්සල් වන්දනාවෙත් හැම පාරේම යනවා
ඕවා තමයි වෙනත් කරපු වැඩ Also
පරණ ගිවිසුම කියන්නේ ජේසු ඉපදීමට පෙර තියෙන කොටස.
මේ කොටස තමයි ජුදා ආගමේ (Jews) මූලික ඉගැන්වීම. ( ජේසූ ඉපදුනෙත් ජුදා ජාතිකයෙක් විදිහට )
තවමත් ජුදා ජාතිකයන් අදහන්නේ මේ කොටසම තමයි. ඒ නිසා තමයි ඔවුනුත් මුස්ලිම් පිරිස් වගේ දැඩි නීති පිළිපදින්නේ (හලාල් වගේ kosher කෑම පමණයි ඔවුන් කන්නේ. kosher හලාල් වලටත් වඩා දැඩි නීති මාලාවක්. මුහුදු ලුනු පවා ඔවුන්ට තහනම් ) .
අලුත් ගිවිසුමෙන් මේ නීති වෙනස් කරලා, ජේසු විසින් නව දහමක් ප්රකාශ කරනවා. එක නිසා තමයි ජුදා ජාතින් ජේසුව කුරුසේ ඇන ගහල මරලා දැම්මේ.
මෙතැන පළමුවෙනි පෝස්ට් එකේ තියෙන ඔක්කොම උපුටාගැනීම් පරණ ගිවිසුමේ කොටස්. ඇසට ඇස , දතට දත . අන්යගමිකන් මැරීම වගේ දේවල් තියෙන්නේ පරණ ගිවිසුමේ. පරණ ගිවිසුම කතෝලිකයන් භාවිතා කරන්නේ ඉතිහාසය සදහා පමණයි.
The ones you have quoted from the old testament (from the Book of Deuteronomy) is the basis for Jews. Islam and Christianity are extensions of this testament.
![]()
අපි ඔක්කොම එකතු වෙලා මේ රට දියුනු කරල ගමු....පිටරටකට ගියාම අපෙන් ඇහුවම කොයි රටේද කියල අපි කියන්නෙ ලන්කාවෙ කියලනෙ.....ඒ හින්ද මේ වාද විවාද නවත්තල රට ගොඩ ගමු.....
මම යනව රාත්රී භෝජනය ගන්න...![]()


කියවන එක හොද දෙයක් මචන්... නතිං පර්සනල්
කිරියේ මං ගරු කරන අයගෙන් උබත් එක්කෙනෙක්.
පිලිගන්නවා මචන් අපේ ආගමේත් ආගම හරියට නොදන්නා කොටසක් ඉන්නවා... හැම ආගමකම එහෙම පිරිසක් ඉන්නවා.. නොකළ යුත්තේ ඒ අයගෙන් සමස්තය මනින එකයි.
මං බහුශ්රුතයෙක් නෙමෙයි. මෙතෙක් කිරියේ ආගම් සම්නදයෙන් වාද කරලත් නෑ...
දේවල් හරියට අවබෝද කරගනියි කියල හිතනවා. උබට බුදු සරණයි!

(දෙයිය කියල බුවෙක් ඉන්නව කියල පිලිගන්නේ නම් නෑ 
)සොහොන;19421231 said:
මම නම් සික් ආගම ගැන කිසිම දැනුමක් නැබුදු දහමත් එච්චර දන්නේ නැ සසර පෙර නිමිති බුදුන්වහන්සේ ගැන /පන්සීය පනස් ජාතක කතා ගැන එලෙවල් සිංහල කරද්දී පොඩ්ඩක් ඉගෙන ගත්තා
මොනා උනත් වෙසක් දවසට මාත් වෙසක් කුඩුවක් හදනවා / සිංහල අලුත් අවුරුද්දට කිරි බතුත් කනවා ඒ වාගේම දන්සල් වන්දනාවෙත් හැම පාරේම යනවා
ඕවා තමයි වෙනත් කරපු වැඩ




