නොරොච්චෝලෙ Bump
2osama Well-known member Oct 25, 2010 81,633 72,846 113 මාලඹේ Mar 18, 2026 #42 192.168.o.21 said: feb-22 ඉදන් මාර්තු 4 වෙනකන් ජනාධිපති වෙලා හිටියෙ රනිල් ද? Click to expand... ගොන් වෙසිගේ පුතෝ ඔය නොරිච්චොලේ කැඩිච්ච දවස් දෙකක් Reactions: Inigo Montoya and monson
192.168.o.21 said: feb-22 ඉදන් මාර්තු 4 වෙනකන් ජනාධිපති වෙලා හිටියෙ රනිල් ද? Click to expand... ගොන් වෙසිගේ පුතෝ ඔය නොරිච්චොලේ කැඩිච්ච දවස් දෙකක්
monson Well-known member May 7, 2007 25,770 28,916 113 Mar 18, 2026 #43 192.168.o.21 said: ඌ එක්සෙල් එක ගන්න තැන් උවත් දන්නේ නෑ. source. trust me bro. අනික රෑ පීක් එකෙන් බලාගාර ධාරිතාවය මනින් නෑ. දවසේ වැඩිම අගය පොඩ්ඩක් බලපන් ධාරිතාවය බලන්න Click to expand... Tricle_Buwa said: හාපෝ මොලේ පුම්කේ ද බං Click to expand... මේක තමයි අහන්න වෙන්නේ. CEB General Manager, ලක්විජය plant එකේ engineers , PUCSL, CEB Engineers Union ඔක්කොම මේ ගල් අඟුරු බාලයි, power generation අඩුයි, පරසර හානිය වැඩි, plant එකට හානි වෙනවා කියල තියෙන්නේ වැරදිලා. පස්සේ දැක්කේ හොරා වගේ පලවෙනි post එකේ මුලින් දාපු විහිලු chart එකයි හෑල්ලයි දැන් වෙනස් කරලා හැමෝම ගොනා කිව්වට පස්සේ . Last edited: Mar 18, 2026 Reactions: Inigo Montoya
192.168.o.21 said: ඌ එක්සෙල් එක ගන්න තැන් උවත් දන්නේ නෑ. source. trust me bro. අනික රෑ පීක් එකෙන් බලාගාර ධාරිතාවය මනින් නෑ. දවසේ වැඩිම අගය පොඩ්ඩක් බලපන් ධාරිතාවය බලන්න Click to expand... Tricle_Buwa said: හාපෝ මොලේ පුම්කේ ද බං Click to expand... මේක තමයි අහන්න වෙන්නේ. CEB General Manager, ලක්විජය plant එකේ engineers , PUCSL, CEB Engineers Union ඔක්කොම මේ ගල් අඟුරු බාලයි, power generation අඩුයි, පරසර හානිය වැඩි, plant එකට හානි වෙනවා කියල තියෙන්නේ වැරදිලා. පස්සේ දැක්කේ හොරා වගේ පලවෙනි post එකේ මුලින් දාපු විහිලු chart එකයි හෑල්ලයි දැන් වෙනස් කරලා හැමෝම ගොනා කිව්වට පස්සේ .