බයිබල්ලොන්ගෙ නොරොච්චෝලෙ 130mw කතාවත් කුඩු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    feb-22 ඉදන් මාර්තු 4 වෙනකන් ජනාධිපති වෙලා හිටියෙ රනිල් ද?
    Screenshot-2026-03-18-185054.png
    ගොන් වෙසිගේ පුතෝ ඔය නොරිච්චොලේ කැඩිච්ච දවස් දෙකක්😂😂
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,771
    28,916
    113
    ඌ එක්සෙල් එක ගන්න තැන් උවත් දන්නේ නෑ. source. trust me bro.
    අනික රෑ පීක් එකෙන් බලාගාර ධාරිතාවය මනින් නෑ. දවසේ වැඩිම අගය පොඩ්ඩක් බලපන් ධාරිතාවය බලන්න 😂

    හාපෝ මොලේ පුම්කේ ද බං
    මේක තමයි අහන්න වෙන්නේ. CEB General Manager, ලක්විජය plant එකේ engineers , PUCSL, CEB Engineers Union ඔක්කොම මේ ගල් අඟුරු බාලයි, power generation අඩුයි, පරසර හානිය වැඩි, plant එකට හානි වෙනවා කියල තියෙන්නේ වැරදිලා. :lol:

    පස්සේ දැක්කේ හොරා වගේ පලවෙනි post එකේ මුලින් දාපු විහිලු chart එකයි හෑල්ලයි දැන් වෙනස් කරලා හැමෝම ගොනා කිව්වට පස්සේ . :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya