බයිබල්ලොන්ගෙ නොරොච්චෝලෙ 130mw කතාවත් කුඩු

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මේ පායන කාලේ වතුර වැඩි නිසා coal plant එක අඩුවෙන් දුවලා. නියම මාලිමා ගොනා :lol:

    පහුගිය දවස් වල loss එක:
    March 13 - 130 MW
    March 14 - 135 MW
    March 15 - 132 MW
    March 16 - 148 MW
    March 17 - 165 MW
    sudde denawa uparimeta
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    May idan elnino enawa kiala kiala tiyenne boss ta kianna wewi nattam watura nati unata passe option ekak denna dnma ready wenna kiala
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,920
    113
    උබවත් බැනපන් බන්.
    නුල දාපු අඩුකුලේ වේසිගෙ පුතා නොන්ඩි වෙලා වටේ දුවනවා
    මට මුන්ට මේවට පැහැදිලි කිරීම දෙන්න ත් ලැජජයි සහ කම්මැලී බං. හරක්ට අවකලනය උගන්නන ත් බෑ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    මට මුන්ට මේවට පැහැදිලි කිරීම දෙන්න ත් ලැජජයි සහ කම්මැලී බං. හරක්ට අවකලනය උගන්නන ත් බෑ
    ස්තුතියි.
    නුබ තවදුරත් ජෙප්පෙක් නොවන බවට සහතිකය දැන් නිකුත් කරා මිතුර.

    ලක්ෂණ හුන්ඩුවක්.
    ඔත්තේ, ඉරට්ටේ හෙටක් :yes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,877
    15,204
    113
    35
    Spain
    තව මදි තව මදි
    No Brain GIF
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ඔහොම වැරදි hydropower එක්ක chart ගහල ඕක හෝදන්න බැහැ.
    March 7,8 ලක්විජය Unit 1 shutdown කරලා තිබ්බේ technical issue එකකට ඒකයි එදවස් 2 coal වලින් 500MW max අවේ
    මේ වගේ වැසි නැති කාලවල සම්පූර්ණයෙන්ම coal plants දුවවනවා වතුර නාස්ති කරන්නේ නැහැ. coal plantsනවත්තලා වතුර වලින් දුවන්නේ කුණාටුවක් වගේ ලොකු වැසි කාලයක් අවොත් විතරයි.
    ආපු shipments ඔක්කොම බාලයි. බාල ඒවගෙන් හොඳම 2 තමයි shipments 2 and 4. ඒ දෙකේ coal පාවිච්චි කරපු දවසට loss එක අඩුම ආවේ.
    March 10, 11 තමයි අඩුම loss එක. එත් 20MW ක් අඩුයි.

    IzH1KLU.png

    z2DKj2l.png

    https://cebcare.ceb.lk/gensum/details
    https://gendata.pucsl.gov.lk/generation-profile

    cherry pick කරලා අඩුම දවසක් පෙන්නුවහම කැරියොද බන්?
    අනික ඕකට තියෙන්නෙ CS degree එකක්. ඌ expert වෙන්නෙ කොහොමද?
    ලින්ක් එක ඇලෙව්ව හින්දා ලින්ක් එකේ ඩේටා වලින් ම අහන්නම්
    feb-22 ඉදන් මාර්තු 4 වෙනකන් ජනාධිපති වෙලා හිටියෙ රනිල් ද?
    පුක් එස් එල් එකෙන් ෆුල් රිපෝට් එකක් දෙන්නන් මන් ලොකු search එකක් ගැහුව ගමන් සයිට් එක ඩවුන් උනා 🤣 කැරිම තාක්සනේ රනිල්ගෙ කාලෙ හදපු

    Screenshot-2026-03-18-185054.png
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,772
    28,919
    113
    cherry pick කරලා අඩුම දවසක් පෙන්නුවහම කැරියොද බන්?
    අනික ඕකට තියෙන්නෙ CS degree එකක්. ඌ expert වෙන්නෙ කොහොමද?
    ලින්ක් එක ඇලෙව්ව හින්දා ලින්ක් එකේ ඩේටා වලින් ම අහන්නම්
    feb-22 ඉදන් මාර්තු 4 වෙනකන් ජනාධිපති වෙලා හිටියෙ රනිල් ද?
    පුක් එස් එල් එකෙන් ෆුල් රිපෝට් එකක් දෙන්නන් මන් ලොකු search එකක් ගැහුව ගමන් සයිට් එක ඩවුන් උනා 🤣 කැරිම තාක්සනේ රනිල්ගෙ කාලෙ හදපු

    Screenshot-2026-03-18-185054.png
    බොහොම මදි දැනුම හෝදන්න. මාර්තු 4 වෙනකන් ප්‍රධාන වශයෙන් කලින් ආණ්ඩුවේ tender එකේ coal වලින් දිව්වේ. දැන් දුවන්නේ තනිකර අනුරගේ බාල ගල් අඟුරු වලින්. ජනවාරි වල ඉඳන් අතරින් පතර අනුරගේ බාල ගල් අඟුරු නැව් බානකොට direct feed කලා. එකෙන් තමයි මාලිමා ආණ්ඩුවේ බාල ගල් අඟුරු මගඩිය අහුඋනේ.

    මේ තියෙන්නේ එහෙම direct ෆීඩ් කරපු දවසක generation:

    CHHLk8U.jpeg

    XCSEd78.png
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    බොහොම මදි දැනුම හෝදන්න. මාර්තු 4 වෙනකන් ප්‍රධාන වශයෙන් කලින් ආණ්ඩුවේ tender එකේ coal වලින් දිව්වේ. දැන් දුවන්නේ තනිකර අනුරගේ බාල ගල් අඟුරු වලින්. ජනවාරි වල ඉඳන් අතරින් පතර අනුරගේ බාල ගල් අඟුරු නැව් බානකොට direct feed කලා. එකෙන් තමයි මාලිමා ආණ්ඩුවේ බාල ගල් අඟුරු මගඩිය අහුඋනේ.

    මේ තියෙන්නේ එහෙම direct ෆීඩ් කරපු දවසක generation:

    CHHLk8U.jpeg

    XCSEd78.png
    ඌ එක්සෙල් එක ගන්න තැන් උවත් දන්නේ නෑ. source. trust me bro.
    අනික රෑ පීක් එකෙන් බලාගාර ධාරිතාවය මනින් නෑ. දවසේ වැඩිම අගය පොඩ්ඩක් බලපන් ධාරිතාවය බලන්න 😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    බොහොම මදි දැනුම හෝදන්න. මාර්තු 4 වෙනකන් ප්‍රධාන වශයෙන් කලින් ආණ්ඩුවේ tender එකේ coal වලින් දිව්වේ. දැන් දුවන්නේ තනිකර අනුරගේ බාල ගල් අඟුරු වලින්. ජනවාරි වල ඉඳන් අතරින් පතර අනුරගේ බාල ගල් අඟුරු නැව් බානකොට direct feed කලා. එකෙන් තමයි මාලිමා ආණ්ඩුවේ බාල ගල් අඟුරු මගඩිය අහුඋනේ.

    මේ තියෙන්නේ එහෙම direct ෆීඩ් කරපු දවසක generation:

    CHHLk8U.jpeg

    XCSEd78.png
    මොනාද බන් මේ කඳු කදු. පාශාන ස්තරවල හරස්කඩවල්ද
     
    • Haha
    Reactions: Lithobius