බයිබලේ පිලිගන්නවද?

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ක්‍රිම චෙදයක් එ කියන්නෙ ප්‍රයොගික ක්‍රිම වෙදයක් තියෙනවා කිසිම කෙනෙකුට නිකන්ම යන්න ලැබෙන්නෙ නැ ශුද්ධාත්ම මග පෙන්විමත් ඉතාමත්ම වැදගත් මුලින් ම ඔබ අනෙක් ආගම් ගැන හොදින් දැනගෙන කතා කරන්න

මම ඔබට අභියොග කරනවා ඔය කියන Top Level (Zero Possiblility for any human) එක ප්‍රයොගිකය දෙයක් කියලා ඔප්පු කර පෙන්වන්න වැඩිය ඔනැ නැ පල් සිල් ‍රැකින්න මාස තුනක්

එක නිසා පුතා කිසිදා යාමට නොහැකි මාර්ගයකින් පලක් නැ අර මම කිව්වා වගෙ කිසිම කෙනෙකුට පස් වෙන්න බැරි විශයක් තිබිමෙන් පලක් නැ

වැඩිය ඔනැ නැ ඔබගෙන්ම අහලා බලන්න මේ ජිවිතයෙ ඕබට නිවන් දකින්න අදහසක් තියෙන්වාද කියලා? 99% ක් කියයි නැත කියලා

මචන් මිනිසාව මවලා තියෙන්නෙ එකිනෙකාට ප්‍රම කරන්න එවගෙම ජිවිතය සතුටින් දෙවියන්ටත් ප්‍රසන්න වනසෙ ජිවිත් විමට, ලින්ගික අශාවන් තියෙන්නෙ වර්ගයා බොකිරිමට නැතුව වද කිරිමට නොවේයි සාතාන් සමලින්ගිකත්වය ගෙන්න හදන්නෙත් එක නැති කරන්න

හොදායි අපි හිතමු අපෙ ලන්කාවේ බෞද්ද කට්ටිය ඔක්කොම ය්නවා ගිහි ගෙය අතහැර තපස් රකින්න ඔබ ඔය කියන Top Level එකට යන්න අදහසින් අවසානයෙදි සියලු දෙනා නැති වෙලා යනවා රහත් නොවි (මොකද සම්බාවිතාවය ඉතා අඩු නිසා) එහෙම වුනොත් අවසානයෙ සින්හල, බෞද්ධ ජාතියත් වද වෙලා ගොසින්

පුතෙ මම මෙ අත් කාඩාගෙන මෙවා කියන්න ඔබට තියෙන්ව ආදරයට මිසක් වෙන යටි අරමුනු සිතෙ තියාගෙන නොවෙයි ඔබට තියෙන්න එක ජිවිතයයි අයෙත් ඔබ මෙ ලොකයට පැමිනෙන්නෙ නැ ඉතින් සාතාන් උපරිම උත්සහ කරයි "Better Luck Next Time, you have enough time if not this life Inshallah next life son" ඔබට තව කල් තියෙන්වා අනන්තය දක්වාම කියලා කියන්න ඉතින් එවාට ‍රැවටෙන්න එපා

මම ඔබට තව එක අනාවැකියක් කියන්නම් තව නොබොදිනකින් ඉස්ලාහම් දහම ලොකයෙ එකම ආගම බවට පත් කරන්න සියලු කටයුතු වෙමින් පවතිනවා එක සම්පුර්ණ කාරන්න අල් මාදි පැමිනෙවි එය බයිබලයෙත් සදහන් වෙනවා නමුත් බුදු බනෙහි කිසිදු සදහනක් නොමැති වුනාට

ගොන් රජෝ .
බුදුදහම කියන්නේ ඔයවගේ දේවල් එකෙඉන් එකට සදහන් කරලා ලියන පොතක් නෙමෙයි . ඒ වගේ බොලද අදහස් එක්ක බුදුදහම ගලපන්න එපා . බුදුදහමේ ඇරෙන්න ඔය ගැන සදහන් වෙන ආගමක් නැහැ . වෙලා තියන්නේ ඔබ එක දකින්නේ නැති එක . ඔය කියන හැම කරනේකින්ම පිලිබිබු වෙන්නේ අනිත්යහ කියන දේ ඔබට වැටහෙන්නේ නැද්ද ? ලංකාවේ ඉන්න ඔක්කොම බෞව්දයෝ තියා බුදුන් ජීවමානව වැඩවසන කලේ උනත් හැමෝම ගිහි ගෙය අතහැරලා තපස් රකින්න ගියේ නැහැ . එක ප්රැයෝගික නැහැ . නිවන් අවබෝද කරන්න ගිහිගෙය අතහැරලා තපස් රකින්න ඕනේ කියල හිතනවානම් ඔබ බුදුදහම ගැන අංශු පත්ර්යක්වත් නොදැන අදුරේ අතපත ගාන කෙනෙක් .

ඔබ මේ අතකදගෙන මේවා කරන්නේ ඔබ ඩොලර් වලට ගිජුකමට බාරගත්ත කොන්තතුව කරන්න ඕනේ නිසා . නැතුව වෙන ප්රෙමෙකට නොවේ . අනික ගිවිසුම කැඩුවොත් ඔබට දෙවියන්ගේ අපහාසයට ලක් වෙන්න වෙනවා . මේවට ඔබ බයයි . ඔබට කොන්ද පන තියනවනම් ඔබ ඔබේ මොලය පාවිචි කරනවානම් ඔහොම කතා කරන්නේ නැහැ .

කවද හරි ඉස්ලාම් දහම ලෝකේ එකම දහම වෙනවා කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . කවද හරි ඉස්ලාම් දහමවත් ලෝකේ නැතිවෙන කාලයක් එනවා. තනිකර මිතයාවම ලොව රජ කරන කාලයක් එනවා . බුදුදහම තියා එහෙම දෙයක් තිබද කියලවත් නොදන්නා කාලයක් එනවා . එක තමයි අනිත්ය් සොබාවය . එක බුදු දහමටත් , බුදු හමුදුරුවොන්ටත් බොදු දෙයක් . එකයි ලෝක දර්මතාවය. එහෙම නැතුව බුදුදහමෙන් අපිට එකක් ඔබලාට එකක් කියල කොලේ වහල ගහපුවා නැහැ . බොරු බයකිරිලි පුරාජේරු නැහැ . ඉතින් ඕක ගාන දැනගන්න හම්බුනා එකම ලොකු පිනක් . එකන් ගොඩ යන්න උත්සහ කරන්න . බොරු දෙවියෙකුට රැවටිලා අහසට අත්පුඩි ගහන එක නවත්තන්න . මොලේ පාවිචි කරන්න .

අබේ තර්ක වලින් හුදෙක්ම පැහැදිලිවෙන අනෙක් කරනයනම් ඔබලාගේ ආගමේ බලපොරෝතුව ගොඩ වැඩිකරගැනීම . බුදුහාමුදුරුවන්ගේ කිසිම බලපොරෝතුවක් නැහැ මිනුස්සු බෞව්දගමට එකතුකරගැනීමට . එක මග පෙන්වීමක් විතරයි . කැමතිනම් කරන්න පුළුවන් නැතිනම් නිකන් ඉන්න පුළුවන් . සම්පුරනෙන්ම තමන් සතු දෙයක් . නමුත් ඔබලාට මොන දේ උනත් එක්කෙඔ දෙවියන් එක්කෝ සාතන්.
බුදිය මෙහෙයවන්න දෙයක් නැහැ . ඕව ගැන තර්ක කරන්න වත් ඉන්නේ බුදුදහම ගැන කෙනෙක් දැනගත්තොත් පමණයි . එහෙම නොවන්න අනෙක් සියලුම ආගම්වල තර්ක කිරීමක් තියනවද ? නැහැ කියල තියන එක පිලිගන්නවා මිස . බුදුන් හැරෙන්නේ වෙන කිසිම සස්ත්රුවරයෙක් කියල නැහැ තමන් කියන කිසවත් පිළිගන්න එපා කියල දර්ම විනය සමග නොගැලපේනම්. ඔබලාට ඇස ඉදිරිපිටම පෙනෙන වරදක් උවත් කරන්න වෙනවා දේව කැමැත්ත නිසා . මොකටද ඔහොම ජීවිතයක් ?
 
Last edited:

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම ඔබට අභියොග කරනවා ඔය කියන Top Level (Zero Possiblility for any human) එක ප්‍රයොගිකය දෙයක් කියලා ඔප්පු කර පෙන්වන්න වැඩිය ඔනැ නැ පල් සිල් ‍රැකින්න මාස තුනක්

    එක නිසා පුතා කිසිදා යාමට නොහැකි මාර්ගයකින් පලක් නැ අර මම කිව්වා වගෙ කිසිම කෙනෙකුට පස් වෙන්න බැරි විශයක් තිබිමෙන් පලක් නැ

    හා සූකර මහත්තයා ගොඩක් දවසකට පස්සේ හම්බ වුනේ. කාටද පන්සිල් රකින්න බැරි උවමනාව තියෙනවනම් ඕනම කෙනෙක්ට පන්සිල් විතරක් නෙවෙයි බුදු දහමේ ඉන් එහාට පෙන්වා දී ඇති සියලුම ක්‍රම ප්‍රායොගිකව අත්හදා බැලිය හැකියි හැබැයි ලේසි නෑ. උදාහරණයක් ගත්තොත් කෙනෙකුට මහාචාර්යවරයෙක් වෙන්න කොයිතරම් දේවල් ඉගෙන ගතයුතුද කොයිතරම් දේවල් අධ්‍යයනය කල යුතුද ඒක ලේසි නෑ නේද. ඉතින් බුදු දහම යථාවබෝධයෙන් දකින එක ඊටත් වඩා සෑහෙන්න අමාරැ වැඩක් හැබැයි බැරිකමක් නෑ මන්ද ඒ මාර්ගය ඉතා පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා.

    කිසිදා යාමට නොහැකි මාර්ගයක් බුදු දහමේ නෑ. හැමෝටම යාහැකියි.

    වැඩිය ඔනැ නැ ඔබගෙන්ම අහලා බලන්න මේ ජිවිතයෙ ඕබට නිවන් දකින්න අදහසක් තියෙන්වාද කියලා? 99% ක් කියයි නැත කියලා

    අපි බෙෘද්ධයින් වශයෙන් හැමෝගෙම ප්‍රාර්ථනාව නිවන් දැකීම තමයි ඒකට අදහසක් නැහැයි කියන්නේ උඹලා වගේ මිරිගුවක් පස්සේ යන තීර්ථකයෝ පමණයි. නමුත් ඒ නිවන් මග සාක්ෂාත් කර ගැනීම මේ ජීවිතයේදී කල නොහැකියි කියලා අපි අවබෝධයෙන් දන්නවා. නැතුව අදහසක් නැතුව නෙවෙයි

    මචන් මිනිසාව මවලා තියෙන්නෙ එකිනෙකාට ප්‍රම කරන්න එවගෙම ජිවිතය සතුටින් දෙවියන්ටත් ප්‍රසන්න වනසෙ ජිවිත් විමට, ලින්ගික අශාවන් තියෙන්නෙ වර්ගයා බොකිරිමට නැතුව වද කිරිමට නොවේයි සාතාන් සමලින්ගිකත්වය ගෙන්න හදන්නෙත් එක නැති කරන්න

    සාතන් මාර දේවල් හොයාගන්නේ නේද. මට ඊයේ පෙරේදා මොරටුව පැත්තේ උඹ වගේ තීර්ථකයෙක් හම්බ වුනා උෘ මට කියනවා ඔය ගෙවල් වල තියෙන පිළිම ඔක්කෝම විසික් කරන්නලු ඒවා යක්ෂයාගේ වැඩලු. අනේ එතකොට අර රෝමානු කතෝලික පල්ලි වල තියෙන ජේසු තුමාගේ පිළිම මරියතුමීගේ පිළීමත් යක්ෂයාගේ වැඩද කියලා මම අහපුවම මූ කියනමා ඔව් ඒවත් යක්ෂයා අරක් ගත්තු තැන්ලු අනේ අම්මපා කතෝලික දහමට ගිය කලක්.

    හොදායි අපි හිතමු අපෙ ලන්කාවේ බෞද්ද කට්ටිය ඔක්කොම ය්නවා ගිහි ගෙය අතහැර තපස් රකින්න ඔබ ඔය කියන Top Level එකට යන්න අදහසින් අවසානයෙදි සියලු දෙනා නැති වෙලා යනවා රහත් නොවි (මොකද සම්බාවිතාවය ඉතා අඩු නිසා) එහෙම වුනොත් අවසානයෙ සින්හල, බෞද්ධ ජාතියත් වද වෙලා ගොසින්

    උඹ වගේ‍ ගොන් විදිහට සහ පටු විදිහට හිතන මිනිස්සු නෑ මේ ලෝකේ ඒක නිසා ඔය මෝඩ තර්ක ඉදිරිපත් නොකරනවනම් හොදයි.

    මම ඔබට තව එක අනාවැකියක් කියන්නම් තව නොබොදිනකින් ඉස්ලාහම් දහම ලොකයෙ එකම ආගම බවට පත් කරන්න සියලු කටයුතු වෙමින් පවතිනවා එක සම්පුර්ණ කාරන්න අල් මාදි පැමිනෙවි එය බයිබලයෙත් සදහන් වෙනවා නමුත් බුදු බනෙහි කිසිදු සදහනක් නොමැති වුනාට

    ඉතින් ඒක බුදු බනෙහි සදහන් නොවුනා කියලා කාටත් ප්‍රශ්ණයක් නෑනේ. ඒක බයිබ‍ලයේ සදහන් වුනා කියලා මොකක්ද තියෙන ප්‍රයෝජනය.

    පුතෙ මම මෙ අත් කාඩාගෙන මෙවා කියන්න ඔබට තියෙන්ව ආදරයට මිසක් වෙන යටි අරමුනු සිතෙ තියාගෙන නොවෙයි ඔබට තියෙන්න එක ජිවිතයයි අයෙත් ඔබ මෙ ලොකයට පැමිනෙන්නෙ නැ ඉතින් සාතාන් උපරිම උත්සහ කරයි "Better Luck Next Time, you have enough time if not this life Inshallah next life son" ඔබට තව කල් තියෙන්වා අනන්තය දක්වාම කියලා කියන්න ඉතින් එවාට ‍රැවටෙන්න එපා

    අපි බෙෘද්ධයෝ අපි ස්වර්ගය හෝ ඔය උඹලා වැරදුනාම හැමදේකටම ගහන බෙර පදය සාතන් විශ්වාස කරන්නේ නෑ ඒවා අපිට වැඩකුත් නෑ. අපි අපේ සසර ගමන නවත්තන්නේ නිවන් දැකීම මගින් පමණයි නැත්තම් කර්මය අනුව නැවත නැවත මේ භවයේ උපත ලබනවා එච්චරයි. උඹ අතපය කඩාගෙන නෙවෙයි මිනීවලක බැහැලා කිව්වත් අපට අන්‍යආගමික මත අවශ්‍ය නැත
     
    sohandx

    Member
    Nov 12, 2007
    59
    8
    0
    පුතේ.. සියලු ආගමිකයො හොරෙන් හොරෙන් හරි දේවාල ගනේ යනව, කට්ටඩියන්, ගුරුකම්, නැකත් සස්තර ඔක්කොම බලනව...

    බුදු දහමේ උගන්වන ජිවිතයේ හරය, මම කියල කෙනෙක් ඉන්නවද? නැත්ද? ඒ ගැන දනගන්න ඕනනම් මේ පොත් හොදට කියවල බලන්න.. www.ogatharana.org nathnam marana manchakayedi sorry.com.:no::no::shocked:

    Wadipuarama gurukam .kodiwina karanne hamuduru waru neda ?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    යලුවනෙ තරහ වෙන්න එපා අර මම කිව්වා වගෙ ලොකෙ ඉන්න හොදම බෞද්ධයන් දෙදෙනා ඇවිත් අර මම කියපු දෙම කියනවා එයාලා අපිට ගොන් රජාලු නමුත් එයාලාගෙ දහමම මුලු මිනිස් සන්හතියම සතෙක් ගානටදාන බව අමතක වෙලා

    ඉතින් මම මේ ත්‍රඩ් එකෙන්වුත් ඇයින් වෙලා ඉන්න බලන්නම්

    මදක් හිතලා බලන්න අද අපිටත්, වෙන ආගම්වලටත් හිතන හිතන දෙවල් කියලා කුනුහරප කියා, සතුන්ගෙ නම් වලින් පවා බැන වදිනවා නමුත් අපිට එක ප්‍රශ්නයක් හැවුවොත් අද්හසක් ඉදිරිපත් කරොත් ලග හිටියානම් මරලා දාන තරමටම මෛත්‍රය උතුරනවා ඉතින් සහො ඔයාලාගේ දහමෙ හොද දෙවල් ගොඩාක් තියෙන්වා නමුත් ප්‍රශ්නත් තියෙන්වා හැම ආගමකටම මුහුන දිය යුතු එකත් මතක තියාගන්න

    අද බෞද්ධයන් සත්වයන්ට මෛත්‍ර කරන්න සිතන නමුත් මිනිසාට ගරුකරන්න තරම් නොහැකි ඉතා පහත් තත්වයකට වැටිලා ඉතින් එහෙම අයත් එක්ක මගෙ කතා බහක් නැ

    ඔබට තෙරුවන් සරණයි!

    උඩ බලාගෙන කෙල ගසාගත් ඉතිහාසයක් උරැම කර ගත් තොප වැන්නවුන් අනු‍න්ගේ කරැණාව සහ මෛත්‍රීය ගැන දෙඩවීම විහිලුවක් බව නොකියාම බැරිය. උඹේ ඔය මහා කරැණාව සහ ප්‍රේමය ඉවවහා ගිය හැටි මම Thread කිහිපයකින්ම පෙන්වා දුන්නා. නැවතත් ඕන්නම් දාන්න පුලුවන්. මුලින්ම සත්තුන්ගේ රෑප බෙෘද්ධයින්ගේ Thread වල දාන්න පටන් ගත්තේ කවුද කියලා අමතක වී දැන් මේ මෛත්‍රීය ගැන කියවීම පිළිබද අපටනම් පුදුමයක් නැත. මන්ද අසූචි ගොඩක ලගින්නාට කොතරම් ගද තිබ්බත් එය දැනෙන්නේ නැත.
     
    මචන් පොඩ්ඩක් ඉතිහසයට ගිහින් බලන්න කව්ද මුලින්ම සතුන්ගෙ නම් කුනුහරප අන්තිමෙට ජෙසුස් වහන්සෙට අපහස වන පින්තුර පල කෙරුවෙ කියලා

    ඔබතුමා මොනවා කිවත් ඔබ තුමා එතුමන්ගෙ මැවිල්ලක් එකම වරද සමහර විට ඔබට තොරාගැනිමෙ නිදහසක් සහිතව මැවිම වෙන්න ඇති එකට කමක් නැ මගේ ගමන මම යනවා එක නවත්වන්න බැ ඉදිරියටත් ප්‍රශ්න කරනවා එකත් නවත්වන්න බැ දිවිහිමියෙන් අපි දන්න දෙ ලොකයට කියනවා නොදන්න මිතුරන්ට අපි කියනවා මම බුදුදහමට ගරුකරනවා නමුත් ප්‍රශ්න කල යුතුතැන් ප්‍රශ්න කරනවා ඉතා යහපත් ලෙස එකට ඔබ තුමා කලබලවෙලා නිකන් පව් පුරවා ගත්තාට මට කරන්න දෙයක් නැ

    අපි දන්නව බුදුන් ජිවමාන නැ එකනිසා දහම පිලිබදිනවා ඇරෙන්න ඔබට මට ඔබෙ දහම ඔප්පු කරන්න වෙන විදිහක් නැ , නමුත් ඔබ කැමතිනම් මට පුලුවන් ජෙසුස් වහන්සෙව අත්දැකින්න සලස්වන්න හැබැයි එය පිරිසිදු චෙත්නාවෙන් කරයුතු වෙනවා ඔබෙ හදවත් එතුමන්ට විත්ත කරන්න මමත් ඔබ වෙනුවෙන් එතුමන්ගෙන් ඉල්ලන්නම් ශුද්ධාත්මය ඔබ වෙත එවන්න කියලා එවිට පාවුල් සාවුල් වුනා වගෙ ඔබ දෙවියන් වහන්සෙව පිලිගනිවි ජිවිතය දකිවි අන්න එයයි ක්‍රිස්තියානි දහම් සදාකල් මෙ ලොකය අන්තිමය දක්වාම තියෙන එකෙ රහස

    නමුත් ඔබ එයට කැමති වෙන්නෙ නැ මොකද ඔබ බෞද්ධයෙක්ගොඩාක් විට උපතින්, නමුත් ඔබ අනෙකුත් ආගම් සැබැ ලෙස අදයනය කර නැ බැරි වෙලාවත් ඔබ මුස්ලිම් පවුලක උපත ලැබුවා නම් ඔබ කියයි මුස්ලිම් දෙවිය්න හරි කියලා අනෙක් එවා බොරු කියලා

    කිතු සමිදුන්ගෙ අනුගාමිකයකු වන්න ලෙසි නැ සහොදරයා සමහර විට ඔබෙ ජිවිතයෙන් සාක්ශි දරන්න වෙනවා, එතුමා සතය වෙනුවෙන් දිවි පිදුවා වගෙ මට අවස්ශ නැ කාගෙවත් විශ්වාසයන් බිද දමන්න මට අවශ්ස ඔබලාව අන්තාගාමිත්වයෙන් මුදවා ගන්න

    තොරා ගැනිමෙක් තියෙන්න නම් අඩුම තරමින් විකල්ප දෙකක් හො වැඩි ගනනක් තිබිය යුතුයි නෙ.

    වයසෙදි බුදු දහම ඉගෙන ගෙන අද ඔබ වගෙ ලොකුවට කතා කාරා මමත් එ දවස්වල හරිම ලොකුවට කිව්ව "බුදු දහම පණ්ඩිතයන්ට පමණයි " කියලා නමුත් එක් සිදුවිමකින් ජෙසුස් වහන්සෙ මගෙ ජිවිතය සදහටම වෙනස් කරා

    ඉතින් යලුවනෙ මට කියන්න තියෙන්නෙ සැබැ වු එකම දෙවියන වෙන කිසිම කෙනෙකු නොව ජෙසුස් වහන්සෙ බවත් ඔබට නිකමට හරි අසාවක් තියෙන්වානම් මුලු හදවතින්ම එතුමන්ව ඇත් දකින්න එතුමා ඔබ තුලට පැමිනෙනවා

    I love those who love me, and those who seek me find me - Proverbs 8:17

    You will seek me and find me when you seek me with all your heart. -Jeremiah 29:13

    So you have an offer from the Christ , you can reject it but offer valid to anyone who is willing to accept it anytime they want

    Offer valid till your death

    May God bless you !!!
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උඩ බලාගෙන කෙල ගසාගත් ඉතිහාසයක් උරැම කර ගත් තොප වැන්නවුන් අනු‍න්ගේ කරැණාව සහ මෛත්‍රීය ගැන දෙඩවීම විහිලුවක් බව නොකියාම බැරිය. උඹේ ඔය මහා කරැණාව සහ ප්‍රේමය ඉවවහා ගිය හැටි මම Thread කිහිපයකින්ම පෙන්වා දුන්නා. නැවතත් ඕන්නම් දාන්න පුලුවන්. මුලින්ම සත්තුන්ගේ රෑප බෙෘද්ධයින්ගේ Thread වල දාන්න පටන් ගත්තේ කවුද කියලා අමතක වී දැන් මේ මෛත්‍රීය ගැන කියවීම පිළිබද අපටනම් පුදුමයක් නැත. මන්ද අසූචි ගොඩක ලගින්නාට කොතරම් ගද තිබ්බත් එය දැනෙන්නේ නැත.

    දැන් මෙ යලුවන්ට පෙනෙනවා නෙ කව්ද අසුචි ගැන නිතරම කතා කරන්නෙ කියලා නමුත් මම මෙවා වලින් සැලෙන්නෙ නැත්තෙ ජෙසුස් වහන්සෙ මට කලින්ම කියලා තියෙන්වා ඔබ සාක්ශි දරන විට ඔබට නින්දා අපහසවලට මුහුන දෙන්න වන බව

    Remember the words I spoke to you: 'No servant is greater than his master.' If they persecuted me, they will persecute you also. If they obeyed my teaching, they will obey yours also. John 15:20

    Jesus how do you know this well before 2011 years ? Thank you for taking care of me Jesus. but Please forgive my Buddhist friend since he does not know you
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගොන් චුන් ගන්ඩ එපා යකෝ..........
    0002068A.gif
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙ බයිබලයට පහර ගහන කෙනාට මම පොඩි අනතුරු ඇගවිමක් කරන්න කැමති මගෙ හිත කියනවා "ඔබ වපුරන නපුර ඔබ අද හෙටම නෙලා ගනිවි කියලා"

    පුලුවන් නම් ඔබ මිලග කොටස පල කරන්නට කලින් මෙහෙම කියන්න

    "මම බයිබලයට පහර ගහන්නෙ එය 100%ක්ම අසත්යක් බව දන්න නිසාත් සත්ය ලෙසම ජෙසුස් වහන්සෙ දෙවියන්ගෙ පුත්‍රයා නොවන බවත් දන්නා නිසා වෙනි එය එසෙ නොවෙ නම් මම එහි විපාකය විදිමට සුදානම් ය"

    ඔබට කොන්දක් තියෙනවා නම් මේ ප්‍රකාශය කරන්න සතයට ගැරහිම මහත් පාපයක් ඔබ ඔය නොදැනුවත්වම පහර ගහන්නෙ දෙව වචනයටයි එය බරපතල පාපයක් පුලුවන්නම් දැන්ම්ම සමාව ගන්න
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කෙසේ වෙතත් යම් සාධාරණ හේතුවක් නැතුව වෙනත් ආගමක මතයක් හෝ ඔවුන්ගේ විශ්වාසයන් ප්‍රශ්න කිරීම මා අනුමත කරන්නේ නැත.
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    දෙයියෙක්..

    පුලුවන් නම් ඔබ මිලග කොටස පල කරන්නට කලින් මෙහෙම කියන්න

    "මම බයිබලයට පහර ගහන්නෙ එය 100%ක්ම අසත්යක් බව දන්න නිසාත් සත්ය ලෙසම ජෙසුස් වහන්සෙ දෙවියන්ගෙ පුත්‍රයා නොවන බවත් දන්නා නිසා වෙනි එය එසෙ නොවෙ නම් මම එහි විපාකය විදිමට සුදානම් ය"

    ගන්න

    බුදුහාමුදුරුවො අනිත් ආගම් වලට පහර ගහන්න කියල නැහැ, ඒ නිසා පොදුවේ මෙහෙම කියන්නම් "උබල නැති දෙයියෙක් පිලිබදව මනස්ගාත මිත්‍යාදෘශ්ටිය නිසා හිස්මුදුනින් පිලිඅරන් කල්ප ගානක් අපාගත වෙල දුක් විදින්න වෙනව.." ඒ නිසා උබල ගැන අනුකම්පාවක්වෙන් කියන්න තියෙන්නෙ ලැබුවාවු ඉතාආආ......මත් දුර්ලබ මනුශ්‍ය ජීවිතය නිකන් නාස්ති කරගන්න එපා.....

    See this also..
    http://sinhalabuddhist.com/2010/12/jesus-was-buddhist/

    :lol::lol::lol:
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    උබ ආගම් කීයක් අදහනවද බන්.... ??

    මෙ බයිබලයට පහර ගහන කෙනාට මම පොඩි අනතුරු ඇගවිමක් කරන්න කැමති මගෙ හිත කියනවා "ඔබ වපුරන නපුර ඔබ අද හෙටම නෙලා ගනිවි කියලා"
    "මම බයිබලයට පහර ගහන්නෙ එය 100%ක්ම අසත්යක් බව දන්න නිසාත් සත්ය ලෙසම ජෙසුස් වහන්සෙ දෙවියන්ගෙ පුත්‍රයා නොවන බවත් දන්නා නිසා වෙනි එය එසෙ නොවෙ නම් මම එහි විපාකය විදිමට සුදානම් ය"

    මම ඔබට තව එක අනාවැකියක් කියන්නම් තව නොබොදිනකින් ඉස්ලාහම් දහම ලොකයෙ එකම ආගම බවට පත් කරන්න සියලු කටයුතු වෙමින් පවතිනවා එක සම්පුර්ණ කාරන්න අල් මාදි පැමිනෙවි එය බයිබලයෙත් සදහන් වෙනවා නමුත් බුදු බනෙහි කිසිදු සදහනක් නොමැති වුනාට

    උබ ආගම් කීයක් අදහනවද බන්...:confused::confused:. Islam,, Bibal,, why is this ???
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    හා සූකර මහත්තයා ගොඩක් දවසකට පස්සේ හම්බ වුනේ. කාටද පන්සිල් රකින්න බැරි උවමනාව තියෙනවනම් ඕනම කෙනෙක්ට පන්සිල් විතරක් නෙවෙයි බුදු දහමේ ඉන් එහාට පෙන්වා දී ඇති සියලුම ක්‍රම ප්‍රායොගිකව අත්හදා බැලිය හැකියි හැබැයි ලේසි නෑ.
    What is the probability? (sorry If my words hurting you brother)

    උදාහරණයක් ගත්තොත් කෙනෙකුට මහාචාර්යවරයෙක් වෙන්න කොයිතරම් දේවල් ඉගෙන ගතයුතුද කොයිතරම් දේවල් අධ්‍යයනය කල යුතුද ඒක ලේසි නෑ නේද. ඉතින් බුදු දහම යථාවබෝධයෙන් දකින එක ඊටත් වඩා සෑහෙන්න අමාරැ වැඩක් හැබැයි බැරිකමක් නෑ මන්ද ඒ මාර්ගය ඉතා පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා.

    කිසිදා යාමට නොහැකි මාර්ගයක් බුදු දහමේ නෑ. හැමෝටම යාහැකියි.

    ඔබෙ උදාහරනයද ප්‍රයොගික නැ, අපි දන්නවා අද මාහචාර්ය වරයෙක් විය හැකි යැයි සාක්ශි දැරිමට ඔනැ තරම් මාහාචර්ය වරුන් ඉන්නවා නමුත් රහත්බවට නිවනට සාක්ශි දරන්න කිසිවකු නැ ඉදිරියෙදිත් එහෙම වෙවි කියලා කියන්න බැ මොකද අපි ඉන්නෙ කලි යුගයක නෙ

    ඉතින් හැමොටම යන්න පුලුවන් කියලා හරියන්නෙ නැ අඩුගානෙ ඔබතුමා හරි ගිහින් පෙන්වන්න එක ලොකු පිනක් වෙවි , මම කලින් තර්ක කලාවගේ මාර්ගය ඔය කියන විදිහට යාමට නොහැකි මාර්ගයක් නොවේ නම් අද එහි යමට නොහැක්කෙ මන්ද? ප්‍රයොගිකත්වයෙ ප්‍රශ්නයක්ද? ජිවිතයෙ සැබැ අරමුනට එරෙහි විමක් නිසාවක්ද? මෙවා ඉතින් හමුදුරුවන්ගෙන් අහන්න යන්න එපා මුලින්ම ඔබතුමාට හොදවින් එකක් අහගන්න වෙවි අපෙ සමහර අයත් ඔය උපක්‍රිමයම දානවා (මම එකට විරුද්ධයි) ප්‍රශන් ඇසිම තුලින් තමයි අපිව සතයට ගෙනයන්න රුකුලක් වෙන්නේ එක නැවත්තන්න කාටත් අයිතියක් නැ

    අපි බෙෘද්ධයින් වශයෙන් හැමෝගෙම ප්‍රාර්ථනාව නිවන් දැකීම තමයි ඒකට අදහසක් නැහැයි කියන්නේ උඹලා වගේ මිරිගුවක් පස්සේ යන තීර්ථකයෝ පමණයි. නමුත් ඒ නිවන් මග සාක්ෂාත් කර ගැනීම මේ ජීවිතයේදී කල නොහැකියි කියලා අපි අවබෝධයෙන් දන්නවා. නැතුව අදහසක් නැතුව නෙවෙයි

    ඔබෙයි මගෙයි වෙනස එකයි මම කවමදාවත් මුලා වි ඇති කෙනෙකුට අවමන් කරෙ නැ නමුත් ඔබ මට නින්දා අපහස කරනවා දිගටම සමහර විට බුදුන් කියපු දෙවල් ප්‍රයොගික කරන්න ඔබට හැකියාවක් නොමැති නිසාද මන්දා එ වුනත් මම ඔබට ගරු කරලා කතා කරන්නම් මොකද මම ජෙසුස් වහන්සෙගෙ අනුගාමිකයෙකු නිසා

    ඔබට කිසිම ඇයිතියක් නැ අපෙ දෙවියන්ට මිරිගුවක් කියන්න, එහෙම බැලුවොත් ඔබත් හබායන්නෙ වෙන කෙනෙකු කියපු කිසිදා නොදැකපු නිවනක් පසු පස බව ඔබට වැටෙහෙන්නෙ නැත්තෙ මන්ද? මම ඔබට අභියොග කරනවා ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම්වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා නිකන් බොරුවට අන්තගාමි ලෙස අපිට නිගරු නොකර යමක් කියනකොට එයට හෙතු ඉදිරිපත් කරන්න තර්කයන් ඉදිරිපත් කරන්න නිකන්ම නිගරු නොකර

    හොදයි ඇයි ඔබට හිතෙන්නෙ ඔබට මෙ බවයෙ අඩුතාමෙ ආරාමගත වෙලා පොඩි උත්සහයක්වත්දරන්නෙ නැතුව? මිලග බවෙදිත් ඔබට එහෙමම හිතුනොත්? මම අහලා තියෙන විදිහට ඔක කල්දාන එකනම් හොද මදි මොකද බුදුන් කියන විදිහට සන්සාරය පුදුමාකාර ලෙස බියකරු එකක් (මම එයට විරුද්ධයි) මෙලො රහක් නැ පුලුවන්තරම් එක්මනට චුත වෙන එකතමයි හොදලු එහෙම නෙද?

    සාතන් මාර දේවල් හොයාගන්නේ නේද. මට ඊයේ පෙරේදා මොරටුව පැත්තේ උඹ වගේ තීර්ථකයෙක් හම්බ වුනා උෘ මට කියනවා ඔය ගෙවල් වල තියෙන පිළිම ඔක්කෝම විසික් කරන්නලු ඒවා යක්ෂයාගේ වැඩලු. අනේ එතකොට අර රෝමානු කතෝලික පල්ලි වල තියෙන ජේසු තුමාගේ පිළිම මරියතුමීගේ පිළීමත් යක්ෂයාගේ වැඩද කියලා මම අහපුවම මූ කියනමා ඔව් ඒවත් යක්ෂයා අරක් ගත්තු තැන්ලු අනේ අම්මපා කතෝලික දහමට ගිය කලක්.

    උබට අමතක වෙලා මම නියොජනය කරන්නෙ කවරෙකුද යන්න ? ඔනැම කෙනෙකුට නිදහසක් තියෙනවා තමන් කැමති ආගමක් අදහන්න එකට නිගරු කරන්න එපා හැකිනම් අදර්ශමත් ලෙස ජිවත් වෙලා එ අයට මග පෙන්වන්න

    අනුගාමියන් ගැන කතා කන්න එපා මම ඉන්නෙ ජෙසුස් වහන්සෙ ගැන කතා කරන්නයි එතුමාගෙ දහමට සාක්ශි දිමට පමණයි.

    හැබැයි මෙහෙම දෙයක් කියන්න කැමති ජෙසුස් වහන්සෙ කියනවා "ඔබ ඔබෙ ඇසෙ ඇති පොල්පාරලය ඉවත් කිරිමට උත්සහ නොගෙන, ඔබෙ ඈසල්වසියගෙ ඇසෙ ඇති කෙන්ද ඉවත් කිරිමට යන්න එපා කියලා, මුලින්ම ඔබෙ දහම හදාගන්න (මෙක

    කිසිම වැරදක් නොකරපු කෙනෙක් නම් මට පලමු ගල ගහන්න

    නිතරම මතක තියාගන්න පුහු අනුගාමිකයන්ගෙන් ආගම් මනින්න යන්න එපා මොකද හැම ආගමකම පුජකයන් වුනත් ඉන්නවා පිස්සු කෙලින එක තමයි යාතාර්තය වෙනස වන්නෙ සමහර ආගම්වල වැඩියෙන් ඉන්න එකයි

    උඹ වගේ‍ ගොන් විදිහට සහ පටු විදිහට හිතන මිනිස්සු නෑ මේ ලෝකේ ඒක නිසා ඔය මෝඩ තර්ක ඉදිරිපත් නොකරනවනම් හොදයි.

    මට මෙහෙම දෙයක් කියන්න කැමති ඕබතුමාට පොඩිලමයින් හරි උනන්දුයි දෙවල් දැන ගන්න ඉතින් ඔබේ ලමයා දවසක් ඔබෙන් ඇහුවොත් "තාත්තේ ඇයි අහස නිල් පාට වුනෙ කියලා" ඔබ පිලිතුරු නොදන්න බව නොකියා ලමයට කියයි මොඩ ප්‍රශ්න අහන්නෙ නැතුව ඉදපන් කියලා ?

    මම දන්න විදිහට බුදුන් ප්‍රශ්නවලට හොදින් මුහුන දුන්නා, උත්තර දෙන්න බරි හො නොදිය යුතු එවාට උත්තර නොදි හිටියා අපි එක අගය කරනවා

    ඉතින් ඒක බුදු බනෙහි සදහන් නොවුනා කියලා කාටත් ප්‍රශ්ණයක් නෑනේ. ඒක බයිබ‍ලයේ සදහන් වුනා කියලා මොකක්ද තියෙන ප්‍රයෝජනය.

    අපි බෙෘද්ධයෝ අපි ස්වර්ගය හෝ ඔය උඹලා වැරදුනාම හැමදේකටම ගහන බෙර පදය සාතන් විශ්වාස කරන්නේ නෑ ඒවා අපිට වැඩකුත් නෑ. අපි අපේ සසර ගමන නවත්තන්නේ නිවන් දැකීම මගින් පමණයි නැත්තම් කර්මය අනුව නැවත නැවත මේ භවයේ උපත ලබනවා එච්චරයි. උඹ අතපය කඩාගෙන නෙවෙයි මිනීවලක බැහැලා කිව්වත් අපට අන්‍යආගමික මත අවශ්‍ය නැත

    තා සාතන් නොපිලිගන්නවා වුනාට බුදුන්වුත් මාරයා පිලිගන්න බව තා නොදන්නෙහිද? අඩු තරමින් නපුර හදුනාගෙන ඉන් වැලකි සිටපිය !

    දැන් ඔබට අවස්ස නැතිනම් ඔබ නොදැක්කා වගෙ ඉන්න ඇයි මෙ කලබල වෙලා? අනෙ මන්දා බන් ඔබට මොකක්ද මෙච්චර මා සමග තියෙන්ව ජම්මන්තර වෛරය?

    මට ඔබ ගැන වෛරයක් තුන් හිතකවත් නැ වෙලාවකට ඔබේ භාශාවට මට හිතාත් යනවා මට ඔබ ගැන දුකයි එත් මොනවා කරන්නද?

    ඔබ මගෙ ඇතපය කැඩුවත් මට කියන්න තියෙන්නෙ එකම දෙයක් එනම් ජෙසුස් වහන්සෙ දෙවියන්වහන්සෙගෙ පුත්‍රයා බවත් ඔහු කෙරෙහි අදහ ගන්නා සාදා ජිවනය ලබන බවත් ය. ඔබගෙ චරිතය දැක්කාම මට මට මතක් වෙන්නෙ සාවුල් ගෙ කතාව , එතුමා මුලින් රොමන් සොල්දාදුවෙක් නිතරම ජෙසුස් වහන්සෙට විරුද්ද්ව වැඩ කරපු කෙනෙකු එවිතර්ක් නෙමෙයි එතුමාගෙ ගොලයන්වද මරන්න උත්සහ ගත්ත කෙනෙකු නමුත් එක් දවසක් ජෙසුස් වහන්සෙ ඔහුට දර්ශනය වෙලා අහනවා "'Saul, Saul, why do you persecute me? "

    දර්ශනයෙන් පසු සවුල් අන්ධ වෙනවා ටික කලකට පසුව ඔහු සුව වෙනවා එවිතරක් නෙමෙයි ජෙසුස් වහන්සෙ ගැන සාක්ශි දරනවා බයිබලයෙ මම දකින ලොකුම ජිවිත හැරිම තමයි මේ පවුල් තුමාගෙ ඇත්දැකිම ජෙසුස් වහන්සෙගෙ සැලසුම් හරිම පුදුමාකාරයි සාවුල් නිසා අනෙකුත් සියලු දෙනා අදහන්න පටන්ගත්තා මොකද මෙ වෙනස එයාලා ඇස් දෙකෙන්ම දැක්ක නිසා ඉතින් දෙවියන් වහන්සෙ සමහරවිට ඔබවත් තොරාගන්න පුලුවන් හරි පුදුම ලෙස එහෙම වුනොත් ඉතින් ඔබෙගෙ ආත්මයට එය හොදයි ඔබ ගැලවිම ලබයි එකට මට සතු‍ටුයි

    ඉතින් යාලුවා ඔබ වගෙ ගොඩාක් දෙනෙක් අපි සමග වාද වෙන්න ඇවිත් තියෙන්වා බාගයකට වඩා අය අද ජෙසුස් වහන්සෙ තුල ජිවත් වනවා

    ඔබට නිකමට හරි හිතුනොත් මොකක් හරි ඇත්තක් තියෙන්න පුලුවන් මෙ මම කියන එක කියලා එතුමන්ගෙ ඉල්ලන්න ජෙසුනී ඔබ ජිවමානනම් මට එලිදර්ව් වන්න කුමන හො මාර්ගයකින් මම ලැස්ති ඔබව පිලිගන්න කියලා

    එතුමා ඔබලාට ඉක්මනට එලිදරව් වෙවි මොකද එතුමා කියනවා නැතිවුනු 1 බැටලුවෙකු ගැන එතුමා දුක්වෙනවා අපි වගෙ 99 අනෙකුත් දැනටමත් එතුමා තුල ඉන්න බැටලුවන්ට වඩා

    පුතෙ මා බොරු කියනවා නම් මම එහි විපාක බාරගන්නම් ඔබට හොදටම විශ්චාසනම් ජෙසුස් වහන්සෙ කිව්වෙ බොරු කියලා ඔබ එහි විපාක බාරගන්න

    හැබැයි මාව වලක්වන්න හදන්න එපා එක ඉටත්වඩා විපාක ගෙන දෙන ඒක්ක් වෙවි

    ඔබත් තවත් පාවුලු කෙනෙකු වෙවා !

    ඔබට ජෙසු ඵිටයි !

    Remember this words brother this may be from Jesus Christ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උබ ආගම් කීයක් අදහනවද බන්...:confused::confused:. Islam,, Bibal,, why is this ???

    ඔබට කොහොමද හිතෙන්නෙ? මොඩයො මම කියලා නැ ලොකයෙ එකම දහම බවට ඉස්ලාම්කරණය වෙමින් පවතිනවා කියලා මමත් ඉස්ලාම් වෙනවා කියලා නුබට මෙ ටික තෙරුම් ගන්න බැරි කල කොහොමද අච්චර ලොකු පන්ඩිතය්න්ගෙ දහම් වටහ ගන්නෙ නෙද? :baffled:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    බුදුහාමුදුරුවො අනිත් ආගම් වලට පහර ගහන්න කියල නැහැ, ඒ නිසා පොදුවේ මෙහෙම කියන්නම් "උබල නැති දෙයියෙක් පිලිබදව මනස්ගාත මිත්‍යාදෘශ්ටිය නිසා හිස්මුදුනින් පිලිඅරන් කල්ප ගානක් අපාගත වෙල දුක් විදින්න වෙනව.." ඒ නිසා උබල ගැන අනුකම්පාවක්වෙන් කියන්න තියෙන්නෙ ලැබුවාවු ඉතාආආ......මත් දුර්ලබ මනුශ්‍ය ජීවිතය නිකන් නාස්ති කරගන්න එපා.....

    See this also..
    http://sinhalabuddhist.com/2010/12/jesus-was-buddhist/

    :lol::lol::lol:

    නැති දෙයක් වුනෙ කොහොමද ? ඔබ කියන්නෙ ජෙසුස් වහන්සෙ බොරුවක්? එහෙම නම් ඔබට එහි විපාකවලට ඔබ ලැස්තිද?

    මොකද කියන්නෙ ? යකො ඔබ කොහොමද අපිව එ තත්වයට දාන්නෙ ඔබත් බුදුන්ගෙ වචන විශවාස කරනවා එහෙම නෙද?

    ඇයි අපිට විතරක් අර දුශ්ටිය මෙ දුශ්විය කියන්න ඔබලාත් බලන් යනකොට හිස් මුහුනෙන් පිලිඅරගෙන ගස් ගල් වලටත් වදිනවා අනෙ මන්දා බන් පොඩ්ඩක් කල්පනා කරලා බලපන්

    දෙවියන් වහන්සෙ ජිවමානයි! ජෙසුස්නි අද යක්ශායා නියොජනය කරන මොහුට සමාව දුන මැනව මරණ මොහොතෙදි හරි මොහුව ගලවා ගත මැනව
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මත් දුර්ලබ මනුශ්‍ය ජීවිතය නිකන් නාස්ති කරගන්න එපා.....

    අනෙ මහත්තයො ඔබ අපි ගැන දුක් වෙන්න එපා ඔබ තමයි අද ජිවිතය නාස්තිකරගෙන තියෙන්නෙ ජිවිතය අරමුනක් නැ කියන්නෙ ඔබලා

    අපි කොහොම කරත් දිනුම් පොඩ්ඩක් හිතලා බලබන්කො

    අපි දැන් ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම්වලට අනුව එකි නෙකාට ප්‍රම කරමින් සෙවය කරමින් ජිවිතය අර්තවත් ලෙස ගතකරනවා ගැලවිමෙ එකම මාර්ගයත් එතුමන් නිසා ගැලවිමත් ලගාකරගන්නවා, පින් දහම්වුත් කෙරෙනවා

    නමුත් ඔබගෙ ජිවිතයෙ ලොකුම කාරනය Missing

    එ ගැන කතා කරලා පලක් නැ අපි බලමු ඔබට මොකද වෙන්නෙ කියලා හොද ද?

    යක්ශායා කැමති ඔබට තව වාරයක් තියෙන්වා එනිසා මෙ බවයෙ අතල් එකෙ ඉමු කියලා කියන්න ඉතින් ඔබ මෙ දහම් දැනගෙනත් නොයන එකනෙ පුදුමෙ කියන්නෙ? අඩු තරමේ ආරමගත්වෙලා බලපන්? ඇයි එහෙම නොකරන්නෙ? එහෙම බැලුවොතින් තොපි තමයි තොගෙ වටිනා ජිවිතය නාස්තිකරගන්නේ නැති බවයකට කල් දාලා

    අනෙ මන්දා ඔබ තුමාගෙ ඉගැන්විම ඔබ තුමා තියාගන්න එවත් ඔබට තුමා වෙන කෙනෙකු කියන නිසා විශ්වස කරන එවා නෙ සහො හොදද
    :baffled:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    Ok you agreed on my arguement right? :P

    Yeah! Seems he agreed to your argument!:dull: But where are the answers to the questions he asked
    as the part of the argument against you??? :P:P:P:P:P

    ඉතිං අපේ ආදරණීය පාස්ටර්තුමා ඉස්සර ඉතාමත් ප්‍රේමනීය වචන භාවිතා කරපු ඔබතුමා දැන් නිතර තොපි/උඹලා..etc. වගේ වචන වැඩිපුර භාවිත කරනවා.! එක කනගාටු වෙන්න දෙයක්ද සතුටු වෙන්න දෙයක්ද කියලා ඔබතුමාම හිතලා බලන්න!:no: හිතන්න අමාරුනම් දෙවියන් වහන්සේගෙන් අහලා බලන්න!:baffled:

    පුද්ගලිකවම කියනවානම් මේ ත්‍රෙඩ් එක දාපු ස්වරූපය අනුමත කරන්න බැහැ.! (අන්තර්ගතය යම් පමණකට තාර්කික උනත්):no::no::no:

    ආගම්වල මූලික සිද්ධාන්ත තර්කානුකූලව විශ්ලේෂණය කිරීමත් ආගමකට පහරගැසීමත් අතර කෙස්ගහක පමණ පරතරයක් තමා තියෙන්නේ...!!! :yes:ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන වචන සහ යොදන ස්වරූපය මත!:yes:
    නමුත් ඒ කාරනා දෙක එකිනෙකින් වෙනස් වෙන්නේ අපිට තර්කානුකූලව
    විශ්ලේෂණය කරන්න ඒ ගැන නිවැරදි දැනුමක් තියෙන්න අවශ්‍යයි! (Y2Kතුමාට කවරදාවත් නොතිබූ දෙය!:dull:)
    නමුත් අපට තවත් දෙයකට පහර ගහන්න ඒ ගැන දැනුමක් තියෙන්න අවශ්‍යම නැහැ(සාමාන්‍ය මිනිස් ස්වභාවය)!:yes:

    විවෘත මනසකින් කරන තාර්කික විමසීම් වලින් දැනුම වැඩි කරගන්න, වැරදි නිවැරදි කරගන්න උදවු ලැබුනත් පහර ගැසීමම පරමාර්ථය උනොත් ඇති වෙන්නේ වෛරය විතරයි! :yes::D:yes:

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    දෙවියන් ...

    නැති දෙයක් වුනෙ කොහොමද ? ඔබ කියන්නෙ ජෙසුස් වහන්සෙ බොරුවක්? එහෙම නම් ඔබට එහි විපාකවලට ඔබ ලැස්තිද?

    මොකද කියන්නෙ ? යකො ඔබ කොහොමද අපිව එ තත්වයට දාන්නෙ ඔබත් බුදුන්ගෙ වචන විශවාස කරනවා එහෙම නෙද?

    ඇයි අපිට විතරක් අර දුශ්ටිය මෙ දුශ්විය කියන්න ඔබලාත් බලන් යනකොට හිස් මුහුනෙන් පිලිඅරගෙන ගස් ගල් වලටත් වදිනවා අනෙ මන්දා බන් පොඩ්ඩක් කල්පනා කරලා බලපන්

    [B]දෙවියන් වහන්සෙ ජිවමානයි!:P:P:P ජෙසුස්නි අද යක්ශායා නියොජනය කරන මොහුට සමාව දුන මැනව:P:P මරණ මොහොතෙදි හරි මොහුව ගලවා ගත මැනව:P:P[/B]

    බුදු හාමුදුරුවො ස්වශක්තියෙන්ම අවබෝධකරගෙන ලෝකයාට දේශනා කලේ මේ ලෝකයේ පවතින සැබෑ සත්‍ය තත්වයයි... දෙවියෙක්ගෙන්වත් දෙවියෙක්ගේ දූතයෙක්ගෙන්වත් දෙවියෙක්ගෙ පුතෙක්ගෙන් වත් දෙවියන්ගෙ බප්පගෙන්වත් අහගත්ත දෙවල් නෙමේ..... (බුදු හාමුදුරුවොන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙවියෙක් කොහෙවත් නැහැ )

    තවද.. බුදු හාමුදුරුවො කොහේවත් කියල නැහැ උන්වහන්සේ විස්වාස කරන්නම කියල..... තම තමන්ගෙම බුද්දියට වැටහෙනවනම් පමනක් තමන් දේශනා කරන මාර්ගය අනුගමනය කරන්න කිවුවෙ... එවැනි ආගමික නිදහසක් කිසි වෙන කිසි (මිසදිටුවන් / ශාශ්තෘවරු යැයි කියාගන්න අය ) අයෙක් දීල තියෙනවද????

    අනිත් උන්(මිසදිටුවන් / ශාශ්තෘවරු යැයි කියාගන්න අය ) ඔක්කොම දැනගෙනහිටිය උන් ලොකයට කරන්නෙ බොරුවක් කියල ඒ නිසයි සිය අනුගාමිකයන්ට වෙන ආගමක් ගැන හිතන්නවත් නිදහසක් දීල නැත්තෙ ( කපල, කොටල, මරල දාන්න කියල උගන්වල තියෙන්නෙ )...

    එක දෙවියෙක් නෙමේ බන් 33 කොටියකටත් වැඩිය ඉන්නවා.. ඒ විතරක්ද බ්‍රහ්මයොත් මිලියන ගනන් ඉන්නව.... නමුත්.

    මාව මරනයේදි ගලව ගන්න කිසිම දෙවියෙකුට වත්, යකෙකුට වත්, සාතන්ටවත්, බුදුහිමියන්ටවත් බැහැ... මගේ එකම ගැලවුම් කරුවා මමම තමයි... මම රැස් කරගන්නා කර්මය අනුව තමයි මගේ ඊ ලග බවය නිර්මාණය වෙන්නෙ.. බුදුහිමියන්ට කරන්න පුලුවන් ඒ සදහා මග පෙන්වන්න විතරයි....
    පිලිගත්තත් නැතත් කතන්දරේ ඕක තමයි....

    Uploaded with ImageShack.us