බයිබලේ පිලිගන්නවද?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
බුදු හාමුදුරුවො ස්වශක්තියෙන්ම අවබෝධකරගෙන ලෝකයාට දේශනා කලේ මේ ලෝකයේ පවතින සැබෑ සත්‍ය තත්වයයි... දෙවියෙක්ගෙන්වත් දෙවියෙක්ගේ දූතයෙක්ගෙන්වත් දෙවියෙක්ගෙ පුතෙක්ගෙන් වත් දෙවියන්ගෙ බප්පගෙන්වත් අහගත්ත දෙවල් නෙමේ..... (බුදු හාමුදුරුවොන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙවියෙක් කොහෙවත් නැහැ )

තවද.. බුදු හාමුදුරුවො කොහේවත් කියල නැහැ උන්වහන්සේ විස්වාස කරන්නම කියල..... තම තමන්ගෙම බුද්දියට වැටහෙනවනම් පමනක් තමන් දේශනා කරන මාර්ගය අනුගමනය කරන්න කිවුවෙ... එවැනි ආගමික නිදහසක් කිසි වෙන කිසි (මිසදිටුවන් / ශාශ්තෘවරු යැයි කියාගන්න අය ) අයෙක් දීල තියෙනවද????

අනිත් උන්(මිසදිටුවන් / ශාශ්තෘවරු යැයි කියාගන්න අය ) ඔක්කොම දැනගෙනහිටිය උන් ලොකයට කරන්නෙ බොරුවක් කියල ඒ නිසයි සිය අනුගාමිකයන්ට වෙන ආගමක් ගැන හිතන්නවත් නිදහසක් දීල නැත්තෙ ( කපල, කොටල, මරල දාන්න කියල උගන්වල තියෙන්නෙ )...

එක දෙවියෙක් නෙමේ බන් 33 කොටියකටත් වැඩිය ඉන්නවා.. ඒ විතරක්ද බ්‍රහ්මයොත් මිලියන ගනන් ඉන්නව.... නමුත්.

මාව මරනයේදි ගලව ගන්න කිසිම දෙවියෙකුට වත්, යකෙකුට වත්, සාතන්ටවත්, බුදුහිමියන්ටවත් බැහැ... මගේ එකම ගැලවුම් කරුවා මමම තමයි... මම රැස් කරගන්නා කර්මය අනුව තමයි මගේ ඊ ලග බවය නිර්මාණය වෙන්නෙ.. බුදුහිමියන්ට කරන්න පුලුවන් ඒ සදහා මග පෙන්වන්න විතරයි....
පිලිගත්තත් නැතත් කතන්දරේ ඕක තමයි....

Uploaded with ImageShack.us

Ok than you mchan ඔබ විශ්වාස කරන ලෙස ඔබට සිදු වේවා!
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Yeah! Seems he agreed to your argument!:dull: But where are the answers to the questions he asked
as the part of the argument against you??? :P:P:P:P:P

ඉතිං අපේ ආදරණීය පාස්ටර්තුමා ඉස්සර ඉතාමත් ප්‍රේමනීය වචන භාවිතා කරපු ඔබතුමා දැන් නිතර තොපි/උඹලා..etc. වගේ වචන වැඩිපුර භාවිත කරනවා.! එක කනගාටු වෙන්න දෙයක්ද සතුටු වෙන්න දෙයක්ද කියලා ඔබතුමාම හිතලා බලන්න!:no: හිතන්න අමාරුනම් දෙවියන් වහන්සේගෙන් අහලා බලන්න!:baffled:

පුද්ගලිකවම කියනවානම් මේ ත්‍රෙඩ් එක දාපු ස්වරූපය අනුමත කරන්න බැහැ.! (අන්තර්ගතය යම් පමණකට තාර්කික උනත්):no::no::no:

ආගම්වල මූලික සිද්ධාන්ත තර්කානුකූලව විශ්ලේෂණය කිරීමත් ආගමකට පහරගැසීමත් අතර කෙස්ගහක පමණ පරතරයක් තමා තියෙන්නේ...!!! :yes:ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන වචන සහ යොදන ස්වරූපය මත!:yes:
නමුත් ඒ කාරනා දෙක එකිනෙකින් වෙනස් වෙන්නේ අපිට තර්කානුකූලව
විශ්ලේෂණය කරන්න ඒ ගැන නිවැරදි දැනුමක් තියෙන්න අවශ්‍යයි! (Y2Kතුමාට කවරදාවත් නොතිබූ දෙය!:dull:)
නමුත් අපට තවත් දෙයකට පහර ගහන්න ඒ ගැන දැනුමක් තියෙන්න අවශ්‍යම නැහැ(සාමාන්‍ය මිනිස් ස්වභාවය)!:yes:

විවෘත මනසකින් කරන තාර්කික විමසීම් වලින් දැනුම වැඩි කරගන්න, වැරදි නිවැරදි කරගන්න උදවු ලැබුනත් පහර ගැසීමම පරමාර්ථය උනොත් ඇති වෙන්නේ වෛරය විතරයි! :yes::D:yes:

Thank you for your advise may god bless you

first he should accept my argument OK then I will definetely answered :baffled:
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    What is the probability? (sorry If my words hurting you brother)

    100% possibility. Are you doubt about that don't foolish becoz there are many doubtful things in your religion which cannot be prove. How sad you talking about these things.

    ඔබෙ උදාහරනයද ප්‍රයොගික නැ, අපි දන්නවා අද මාහචාර්ය වරයෙක් විය හැකි යැයි සාක්ශි දැරිමට ඔනැ තරම් මාහාචර්ය වරුන් ඉන්නවා නමුත් රහත්බවට නිවනට සාක්ශි දරන්න කිසිවකු නැ ඉදිරියෙදිත් එහෙම වෙවි කියලා කියන්න බැ මොකද අපි ඉන්නෙ කලි යුගයක නෙ

    ඉතින් හැමොටම යන්න පුලුවන් කියලා හරියන්නෙ නැ අඩුගානෙ ඔබතුමා හරි ගිහින් පෙන්වන්න එක ලොකු පිනක් වෙවි , මම කලින් තර්ක කලාවගේ මාර්ගය ඔය කියන විදිහට යාමට නොහැකි මාර්ගයක් නොවේ නම් අද එහි යමට නොහැක්කෙ මන්ද? ප්‍රයොගිකත්වයෙ ප්‍රශ්නයක්ද? ජිවිතයෙ සැබැ අරමුනට එරෙහි විමක් නිසාවක්ද? මෙවා ඉතින් හමුදුරුවන්ගෙන් අහන්න යන්න එපා මුලින්ම ඔබතුමාට හොදවින් එකක් අහගන්න වෙවි අපෙ සමහර අයත් ඔය උපක්‍රිමයම දානවා (මම එකට විරුද්ධයි) ප්‍රශන් ඇසිම තුලින් තමයි අපිව සතයට ගෙනයන්න රුකුලක් වෙන්නේ එක නැවත්තන්න කාටත් අයිතියක් නැ

    ඔන්න ඕකනේ කියන්නේ සූකර මොලේ කියලා මම උදාහරණයකට ගත්තේ මහාචාර්යවරයෙක් වෙන එක ලේසි නෑ කියන්න. ඔව් මහාචාර්යවරැ ඉන්නවා ඒක නිසා තමයි මම කිව්වේ බුදු දහමේ මාර්ග ඵල ලැබීම ඊටත් වඩා හුගක් අමාරැ දෙයක් කියලා නමුත් කොතනකවත් කියලා නෑ බෑ කියලා. මොකද ඒ සදහා වු පැහැදිලි මාර්ගයක් පෙන්වා දීලා තියෙනවා. අනික උඹ කියන්නේ කොහොමද රහතුන් වහන්සේලා නෑ කියලා.

    අනේ ගොන් රජතුමෝ අද මේ සමාජ තත්ව සහ සාරධර්ම පිරිහීම මසුරැ කම ලෝභ‍කම වැනි එක්දහස් පන්සීයයක් වූ ක්ලේශයෝ එක්ක ඒ මාර්ගයේ නිවැරදිව ගමන් කරන්නේ බොහෝ ටික දෙනයි. අපි ඒ මාර්ගයේ යන්න කලින් උඹලා වගේ තීර්ථක‍යින්ගෙන් මේ ආගම බේර ගන්නත් එපැයි. අනික මම නැවතත් ඔය උඹේ සුරංගනා දහම ගැන කතා කරන්න යන්නේ නෑ කිසිම ප්‍රායෝගිකත්වයක් නැති මුල මැද අග මිථ්‍යාවක් පස්සේ යන ඔය ආගමේ ප්‍රායෝගිකත්වය හොයන්නේ නැතුව අනුන්ගේ ආගම් වල ප්‍රායෝගිකත්වය හොයන්න යන උඹ සූකරයෙක් නෙවෙයිද
    :D

    ඔබෙයි මගෙයි වෙනස එකයි මම කවමදාවත් මුලා වි ඇති කෙනෙකුට අවමන් කරෙ නැ නමුත් ඔබ මට නින්දා අපහස කරනවා දිගටම සමහර විට බුදුන් කියපු දෙවල් ප්‍රයොගික කරන්න ඔබට හැකියාවක් නොමැති නිසාද මන්දා එ වුනත් මම ඔබට ගරු කරලා කතා කරන්නම් මොකද මම ජෙසුස් වහන්සෙගෙ අනුගාමිකයෙකු නිසා

    අනේ උඹෙයි මගෙයි කිසිම එක සමාන කමක් නෑ. උඹ වගේ හොර ලෝගුව පොරවන් ඉන්න ‍හොරෙක් නෙවෙයි මම අනික බුදුන් වහන්සේ කියලා තියෙන කිසි දෙයක් ප්‍රායෝගික‍ව කල නොහැකි දේවල් නෙවෙයි. පෘථග්ජනයන් සියලු‍ දෙනා තමන්ගේ ආගම් ඒ විදිහට අදහනවනම් අද ලෝකය මොන තරම් සුන්දරද.

    නමුත් මතක ති‍යා ගනින් මේ ලෝකයේ වඩාත්ම ප්‍රායෝගික සහ අවිහිංසා වාදි දහම බුදු දහම බව ඒ බුදු දහම අනුගමනය කරන්නන් අඩු වීමට එක් හේතුවක් තමයි ඒ දහම නුඹලා වැනි මන්ද බුද්ධිකයින්ගේ මොළයට හසු වන දහමක් නොවීම. සිහින පස්සේ සිහින ලෝකවල ජීවත් වන උඹලා මේ රටට ‍ලෝකෙට විතරක් නෙවෙයි උඹටම බරක්.

    අනික උඹ ඔය ගරැ කරලා කථා කරන හැටි මම ආයෙත් පෙන්නලා දෙන්නද පහුගිය කාලේ දාපු Thread ටිකක් ගත්තොත් උඹේ ගරැ කිරීම පෙන්නන්න පුලුවන්. එකක් කිය කිය යටි නූලෙන් වැඩේ දෙන එක තමයි උඹලගේ ජීවිතයේ තේමාව ඒක මතක ති‍යා ගනින්.

    ඔබට කිසිම ඇයිතියක් නැ අපෙ දෙවියන්ට මිරිගුවක් කියන්න, එහෙම බැලුවොත් ඔබත් හබායන්නෙ වෙන කෙනෙකු කියපු කිසිදා නොදැකපු නිවනක් පසු පස බව ඔබට වැටෙහෙන්නෙ නැත්තෙ මන්ද? මම ඔබට අභියොග කරනවා ජෙසුස් වහන්සෙගෙ ඉගැන්විම්වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා නිකන් බොරුවට අන්තගාමි ලෙස අපිට නිගරු නොකර යමක් කියනකොට එයට හෙතු ඉදිරිපත් කරන්න තර්කයන් ඉදිරිපත් කරන්න නිකන්ම නිගරු නොකර

    අනේ එක් කෙනෙක් නෙවෙයි දස දහසකට වැඩි රහතන් වහන්සේලා ගෙෘතම බුද්ධ ශාසනයේ නිවන් මග අවබෝධ කරගෙන ඇත ප්‍රායෝගිකව සහ ලිඛිතව ඒ සම්බන්ධ සටහන් ඇත.
    ඉතින් උඹේ ඔය මිරිගුව ගැන මම නැවත නැවත කතා කරන්න යන්නේ නෑ මන්ද ඕන තරම් පහුගිය Thread වලින් කතා කරලා තියෙනවා ඒවා දැකලා උඹ ලෝගු දාලා දුවපු හැටි අඩපු හැටි මතත් වෙනකොට ඒවා නැවත කියන්න ‍හිතෙන්නෙත් නෑ

    හොදයි ඇයි ඔබට හිතෙන්නෙ ඔබට මෙ බවයෙ අඩුතාමෙ ආරාමගත වෙලා පොඩි උත්සහයක්වත්දරන්නෙ නැතුව? මිලග බවෙදිත් ඔබට එහෙමම හිතුනොත්? මම අහලා තියෙන විදිහට ඔක කල්දාන එකනම් හොද මදි මොකද බුදුන් කියන විදිහට සන්සාරය පුදුමාකාර ලෙස බියකරු එකක් (මම එයට විරුද්ධයි) මෙලො රහක් නැ පුලුවන්තරම් එක්මනට චුත වෙන එකතමයි හොදලු එහෙම නෙද?

    අනේ උඹට පුදුම ආදරයක් නේ තියෙන්නේ අපි ගැන. තීර්ථකයෙක් වෙච්ච උඹට ඒ ගැන කතා කරන්න අයිතියක් නෑ. මොකද අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ලෝකෙට විතරක් නෙවෙයි සංසාරයේ ලබපු මිනිස් කමටත් ශාපයක් කොහෙවත් නැති දෙයක් ගැන අද ‍එයි හෙට එයි කියලා අත් උස්සගෙන ඉදලා කිසි පලක් ප්‍රයෝජනයක් නැතුව මැරිලා යනවා.

    මේ සංසාරය දුකයි තමයි. ඇයි උඹ මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ. පොඩ්ඩක් ඇස් ඇරලා බලපන් මේ ජීවිතයම කොච්චර දුකද කියලා. මේ ලෝකේ ජිවත් වීම කොච්චර දුකක්ද කියාල අනේ අනේ උඹට ඕවා තේරෙන්නේ නෑ මොකද උඹ ජීවත් වෙන්නේ සිහින ලෝකෙක.

    උබට අමතක වෙලා මම නියොජනය කරන්නෙ කවරෙකුද යන්න ? ඔනැම කෙනෙකුට නිදහසක් තියෙනවා තමන් කැමති ආගමක් අදහන්න එකට නිගරු කරන්න එපා හැකිනම් අදර්ශමත් ලෙස ජිවත් වෙලා එ අයට මග පෙන්වන්න

    ඔව් ඕනෑම කෙනෙකුට නිදහස තියෙනවා තමන් කැමති ආගමක් අදහන්න කවුද නෑ කිව්වේ. එයට නිගරැ කරන්න මම කැමති නෑ නමුත් උඹ බුදු දහමට නිගරැ කලොත් උඹේ ආගමටත් නිගරැ කිරීමට සිදු වෙයි මොකද උඹට උඹේ අතීතය අමතක නැහැනේ නේද.

    අනුගාමියන් ගැන කතා කන්න එපා මම ඉන්නෙ ජෙසුස් වහන්සෙ ගැන කතා කරන්නයි එතුමාගෙ දහමට සාක්ශි දිමට පමණයි.

    ඔය හැම දෙනාම එකයි කාගේ කාගේත් යටි අරමුණ එකයි. උසාවියකට පලයන් සාක්ෂි දෙන්න ඕනේ නම්.

    හැබැයි මෙහෙම දෙයක් කියන්න කැමති ජෙසුස් වහන්සෙ කියනවා "ඔබ ඔබෙ ඇසෙ ඇති පොල්පාරලය ඉවත් කිරිමට උත්සහ නොගෙන, ඔබෙ ඈසල්වසියගෙ ඇසෙ ඇති කෙන්ද ඉවත් කිරිමට යන්න එපා කියලා, මුලින්ම ඔබෙ දහම හදාගන්න (මෙක කිසිම වැරදක් නොකරපු කෙනෙක් නම් මට පලමු ගල ගහන්න

    අනේ අන්න සූකර මහත්තයෝ උඹ උඹටම හොද දෙයක් කියලා තියෙනවා. මටත් කියන්න තියෙන්නේ ඒක තමයි

    "ඔබ ඔබෙ ඇසෙ ඇති පොල්පාරලය ඉවත් කිරිමට උත්සහ නොගෙන, ඔබෙ ඈසල්වසියගෙ ඇසෙ ඇති කෙන්ද ඉවත් කිරිමට යන්න එපා කියලා
    " බොහොම හරි උඹට ඉතාමත් හොදට ගැලපෙනවා.

    නිතරම මතක තියාගන්න පුහු අනුගාමිකයන්ගෙන් ආගම් මනින්න යන්න එපා මොකද හැම ආගමකම පුජකයන් වුනත් ඉන්නවා පිස්සු කෙලින එක තමයි යාතාර්තය වෙනස වන්නෙ සමහර ආගම්වල වැඩියෙන් ඉන්න එකයි

    ඇත්තද මටනම් කාගෙවත් ආගමක් මනින්න ඕනේ නෑ නමුත් උඹලා ඔය පුහු අනුගාමිකයෝ දැන් සීඝ්‍රයෙන් පැතිරෙන්න උත්සාහා ගන්නවා දැන් සැබෑ රෝමානු කතෝලිකයින්වත් බිලී බාගන්නවා ලගදී අගරදගුරැ තුමාත් ඔය ගැන කියලා තිබ්බා. අනේ උඹ සාක්ෂි දිදී හිටපන් ජේසුස් වහන්සේට

    මට මෙහෙම දෙයක් කියන්න කැමති ඕබතුමාට පොඩිලමයින් හරි උනන්දුයි දෙවල් දැන ගන්න ඉතින් ඔබේ ලමයා දවසක් ඔබෙන් ඇහුවොත් "තාත්තේ ඇයි අහස නිල් පාට වුනෙ කියලා" ඔබ පිලිතුරු නොදන්න බව නොකියා ලමයට කියයි මොඩ ප්‍රශ්න අහන්නෙ නැතුව ඉදපන් කියලා ?

    අනේ වාසනාවන් මටනම් මගේ ළමයෙක් අහස නිල්පාට වුනේ ඇයි කියලා ඇහැව්වොත් ඒකට සැබෑ උත්තරය දීගන්න පුලුවන් මොකද මම හොදට හැම දෙයක්ම හොයලා බලලා කියවලා කරැණු හිතට ගන්න කෙනෙක් ඒ එක්කම මම ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව හදාරපු කෙනෙක්. ඒ වගේම අද ළමයෙක් යම් ප්‍රශ්නයක් ඇහැව්වොත් ඒකට පසුව හෝ උත්තර නොදී ළමයට බැනලා එලවගන්නවනම් ඒක ඒ ළමයගේ තාර්කිත සිතට පීඩනයක් එම නිසා උඹෙන් කවුරැ හරි ඇහැව්වත් නිවැරදි උත්තරය දීපන්.

    මම දන්න විදිහට බුදුන් ප්‍රශ්නවලට හොදින් මුහුන දුන්නා, උත්තර දෙන්න බරි හො නොදිය යුතු එවාට උත්තර නොදි හිටියා අපි එක අගය කරනවා

    අනේ සූකර මන්ද බුද්ධිකයෝ බුදුන් වහන්සේට විස්තර කල නොහැකි ප්‍රශ්නයක් තිබ්බේ නෑ, උන්වහන්සේගේ ධර්මය මුල මැද අග මනාකොට දේශනා කරලා තියෙනවා. බුදුන් වහන්සේ සමහර ප්‍රශ්න වලට නිශ්ශබ්දව සිටියා කියලා කියන දේ අල්ලගෙන උඹ හැම තැනම උඩ පනිනවා අනේ ගොන් සූකරයෝ බුදුන් වහන්සේ නිශ්ශබ්දව හිටි‍යේ ඒ ප්‍රශ්න අසන කෙනා ඒ ප්‍රශ්නය තේරැම් ගැනීමට තරම් බුද්ධියක් නැති බව දැක්කනම් විතරයි. නැතුව උත්තර දෙන්න බැරි නිසා නෙවෙයි.

    දැන් උඹ ඔය උඩ පැනපැන කියවන බුදු න් වහන්සේ උත්තර නොදී හිටිය අවස්ථ ගැන පොඩ්ඩක් කියපන් බලන්න.

    තා සාතන් නොපිලිගන්නවා වුනාට බුදුන්වුත් මාරයා පිලිගන්න බව තා නොදන්නෙහිද? අඩු තරමින් නපුර හදුනාගෙන ඉන් වැලකි සිටපිය !

    හෝව් හෝව් කෝ උඹේ අර ප්‍රේමය. අනෙකාට ගරැ කරමින් කතා කරනවා කිව්වා නේද ?? අනේ තොගේ ප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙනවා.

    අනේ බුදු දහමේ මාරයා කියලා කතා කරන්නේ උඹලගේ සාතන්නම් නෙවෙයි මොකද උඹලගේ මොකක් හරි දෙයක් කෙල වෙලා ගියහම ඒ හැම දෙයක්ම සාතන්ගේ වැඩනේ. සමහර කට්ටිය කියනවා ජේසු පිළිමත් සාතන්ගේ වැඩලු අනේ මේ සාතන් නැති තැනක් නෑනේ.

    දැන් ඔබට අවස්ස නැතිනම් ඔබ නොදැක්කා වගෙ ඉන්න ඇයි මෙ කලබල වෙලා? අනෙ මන්දා බන් ඔබට මොකක්ද මෙච්චර මා සමග තියෙන්ව ජම්මන්තර වෛරය?
    මට ඔබ ගැන වෛරයක් තුන් හිතකවත් නැ වෙලාවකට ඔබේ භාශාවට මට හිතාත් යනවා මට ඔබ ගැන දුකයි එත් මොනවා කරන්නද?

    අනේ උඹත් එක්ක මට කිසිම වෛරයක් නැත නමුත උඹේ කූට වංචා සහගත උත්සාහායන් මේ එළකිරි එකේ හෝ සැබෑ ලෝකයේ සාර්ථක කර ගැනීමට අප ඉඩ දෙන්නේ නම් නැත. පල්ලියේ හොර කොන්ත්‍රාත් වැඩ කරන උඹ වැනි අය ගැන වෛරයක් නොව කණගාටුවක් නම් ඇත.

    ඔබ මගෙ ඇතපය කැඩුවත් මට කියන්න තියෙන්නෙ එකම දෙයක් එනම් ජෙසුස් වහන්සෙ දෙවියන්වහන්සෙගෙ පුත්‍රයා බවත් ඔහු කෙරෙහි අදහ ගන්නා සාදා ජිවනය ලබන බවත් ය. ඔබගෙ චරිතය දැක්කාම මට මට මතක් වෙන්නෙ සාවුල් ගෙ කතාව , එතුමා මුලින් රොමන් සොල්දාදුවෙක් නිතරම ජෙසුස් වහන්සෙට විරුද්ද්ව වැඩ කරපු කෙනෙකු එවිතර්ක් නෙමෙයි එතුමාගෙ ගොලයන්වද මරන්න උත්සහ ගත්ත කෙනෙකු නමුත් එක් දවසක් ජෙසුස් වහන්සෙ ඔහුට දර්ශනය වෙලා අහනවා "'Saul, Saul, why do you persecute me? "

    අනේ උඹ වැනි මන්ද බුද්ධිකයෙකුගේ අත පය කඩා අකුසලයන් රැස් කර ගැනීමට මම කැමති නෑ.

    ඔව් අන්තිමට තමන්ගේ එකෙක් නිසාම ඛේදනීය මරණයකට ලක්වුනා ඒකෙනුත් බේරෙන්න තිබ්බනේ. මම ඔය ගැන වැඩිය කතා කරන්න යන්නේ නෑ.

    දර්ශනයෙන් පසු සවුල් අන්ධ වෙනවා ටික කලකට පසුව ඔහු සුව වෙනවා එවිතරක් නෙමෙයි ජෙසුස් වහන්සෙ ගැන සාක්ශි දරනවා බයිබලයෙ මම දකින ලොකුම ජිවිත හැරිම තමයි මේ පවුල් තුමාගෙ ඇත්දැකිම ජෙසුස් වහන්සෙගෙ සැලසුම් හරිම පුදුමාකාරයි සාවුල් නිසා අනෙකුත් සියලු දෙනා අදහන්න පටන්ගත්තා මොකද මෙ වෙනස එයාලා ඇස් දෙකෙන්ම දැක්ක නිසා ඉතින් දෙවියන් වහන්සෙ සමහරවිට ඔබවත් තොරාගන්න පුලුවන් හරි පුදුම ලෙස එහෙම වුනොත් ඉතින් ඔබෙගෙ ආත්මයට එය හොදයි ඔබ ගැලවිම ලබයි එකට මට සතු‍ටුයි

    අනේ ඔය සුරංගනා කතා මම අහලා තියෙනවා. දෙවියන් වහන්සේ මාවත් තෝ‍රගනියිද ?? මොකටද මොකක් හරි draw එකක් තියෙනවද :lol::lol::lol::lol::lol: අනේ මේ ඔය බයිලා ‍මට කියන්න එන්න එපා.

    ඉතින් යාලුවා ඔබ වගෙ ගොඩාක් දෙනෙක් අපි සමග වාද වෙන්න ඇවිත් තියෙන්වා බාගයකට වඩා අය අද ජෙසුස් වහන්සෙ තුල ජිවත් වනවා

    ඒකේ අනිත් පැත්තත් දැන් ලෝකය තුල සිද්ධ වීගෙන යනවා. ගිහින් ඇස් ඇරලා බලපන් දැන් ජේසුස් වහන්සේ එක්ක ජීවත් වීම කෙසේ වෙතත් පිළිම කුඩු කර කර මිනිස්සු අසහනයෙන් පෙලෙනවා. වැඩි දෙනෙක් ආගම අතහැරලා යනවා. අනිත් පැත්තෙන් පල්ලි ඩොලර් කෝටි ගනන් වියදම් කරනවා අහිංසක මිනිස්සු ආගමට ගන්න.

    ඔබට නිකමට හරි හිතුනොත් මොකක් හරි ඇත්තක් තියෙන්න පුලුවන් මෙ මම කියන එක කියලා එතුමන්ගෙ ඉල්ලන්න ජෙසුනී ඔබ ජිවමානනම් මට එලිදර්ව් වන්න කුමන හො මාර්ගයකින් මම ලැස්ති ඔබව පිලිගන්න කියලා

    මටනම් නිකමටවත් ඔය දහම තුල සත්‍යයක් නොදකිමි මන්ද මුල මැද අග මිථ්‍යාවකි. එම නිසා ඔබේ ඔය උත්සාහය අසාර්ථක බව කණගාටුවෙන් වුවත් කීමට සිද්ධ වෙමි.

    හෙට ඔය දෙවියන්වහන්සේ සියලු මිනිසුන්ට පෙනී ඉදලා මේ ලෝකයේ හැමෝම ඉස්සරහා තමන්ගේ මැවුම්වාදය ඔප්පු කර පෙන්නුවොත්, හැමෝම ඉස්සරහා මේ ලෝකේ යුධ බිය මරබිය නැති කලොත්, මේ ලෝකේ හැම මිනිසෙකුගේ හිතේ ඔය මහා සාමය ඇති කලොත් මම ඔය ආගම අදහමි නැතිනම් ඔය මිථ්‍යාවන් පසු පස යෑමෙන් පලක් නැත.

    එතුමා ඔබලාට ඉක්මනට එලිදරව් වෙවි මොකද එතුමා කියනවා නැතිවුනු 1 බැටලුවෙකු ගැන එතුමා දුක්වෙනවා අපි වගෙ 99 අනෙකුත් දැනටමත් එතුමා තුල ඉන්න බැටලුවන්ට වඩා

    අනේ ඉක්මනට එළියට එන්න කියන්නකෝ අපි ඔක්කොම බලන් ඉන්නවා. :lol::lol::lol::lol: එතුමා කියලා නැද්ද හරියටම දිනයක්. අනික මට අහන්න ඕනේ මොකද මෙච්චර පරක්කු කියලා

    පුතෙ මා බොරු කියනවා නම් මම එහි විපාක බාරගන්නම් ඔබට හොදටම විශ්චාසනම් ජෙසුස් වහන්සෙ කිව්වෙ බොරු කියලා ඔබ එහි විපාක බාරගන්න
    හැබැයි මාව වලක්වන්න හදන්න එපා එක ඉටත්වඩා විපාක ගෙන දෙන ඒක්ක් වෙවි
    ඔබත් තවත් පාවුලු කෙනෙකු වෙවා !

    මම කියන්නේ නෑ ජේසුස් වහන්සේ කිව්වේ බොරැ කියලා නමුත් මම ඒ දහම පිළිගන්නේ නෑ පිළිගන්න තරම් ප්‍රායෝගික නෑ මිථ්‍යාවක් පසුපස ගමන් කරන්න මම සූදානම් නෑ ඒක නිකම් විහිලුවක්

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    100% possibility. Are you doubt about that don't foolish becoz there are many doubtful things in your religion which cannot be prove. How sad you talking about these things.

    ඔන්න ඕකනේ කියන්නේ සූකර මොලේ කියලා මම උදාහරණයකට ගත්තේ මහාචාර්යවරයෙක් වෙන එක ලේසි නෑ කියන්න. ඔව් මහාචාර්යවරැ ඉන්නවා ඒක නිසා තමයි මම කිව්වේ බුදු දහමේ මාර්ග ඵල ලැබීම ඊටත් වඩා හුගක් අමාරැ දෙයක් කියලා නමුත් කොතනකවත් කියලා නෑ බෑ කියලා. මොකද ඒ සදහා වු පැහැදිලි මාර්ගයක් පෙන්වා දීලා තියෙනවා. අනික උඹ කියන්නේ කොහොමද රහතුන් වහන්සේලා නෑ කියලා.

    අනේ ගොන් රජතුමෝ අද මේ සමාජ තත්ව සහ සාරධර්ම පිරිහීම මසුරැ කම ලෝභ‍කම වැනි එක්දහස් පන්සීයයක් වූ ක්ලේශයෝ එක්ක ඒ මාර්ගයේ නිවැරදිව ගමන් කරන්නේ බොහෝ ටික දෙනයි. අපි ඒ මාර්ගයේ යන්න කලින් උඹලා වගේ තීර්ථක‍යින්ගෙන් මේ ආගම බේර ගන්නත් එපැයි. අනික මම නැවතත් ඔය උඹේ සුරංගනා දහම ගැන කතා කරන්න යන්නේ නෑ කිසිම ප්‍රායෝගිකත්වයක් නැති මුල මැද අග මිථ්‍යාවක් පස්සේ යන ඔය ආගමේ ප්‍රායෝගිකත්වය හොයන්නේ නැතුව අනුන්ගේ ආගම් වල ප්‍රායෝගිකත්වය හොයන්න යන උඹ සූකරයෙක් නෙවෙයිද
    :D

    අනේ උඹෙයි මගෙයි කිසිම එක සමාන කමක් නෑ. උඹ වගේ හොර ලෝගුව පොරවන් ඉන්න ‍හොරෙක් නෙවෙයි මම අනික බුදුන් වහන්සේ කියලා තියෙන කිසි දෙයක් ප්‍රායෝගික‍ව කල නොහැකි දේවල් නෙවෙයි. පෘථග්ජනයන් සියලු‍ දෙනා තමන්ගේ ආගම් ඒ විදිහට අදහනවනම් අද ලෝකය මොන තරම් සුන්දරද.

    නමුත් මතක ති‍යා ගනින් මේ ලෝකයේ වඩාත්ම ප්‍රායෝගික සහ අවිහිංසා වාදි දහම බුදු දහම බව ඒ බුදු දහම අනුගමනය කරන්නන් අඩු වීමට එක් හේතුවක් තමයි ඒ දහම නුඹලා වැනි මන්ද බුද්ධිකයින්ගේ මොළයට හසු වන දහමක් නොවීම. සිහින පස්සේ සිහින ලෝකවල ජීවත් වන උඹලා මේ රටට ‍ලෝකෙට විතරක් නෙවෙයි උඹටම බරක්.

    අනික උඹ ඔය ගරැ කරලා කථා කරන හැටි මම ආයෙත් පෙන්නලා දෙන්නද පහුගිය කාලේ දාපු Thread ටිකක් ගත්තොත් උඹේ ගරැ කිරීම පෙන්නන්න පුලුවන්. එකක් කිය කිය යටි නූලෙන් වැඩේ දෙන එක තමයි උඹලගේ ජීවිතයේ තේමාව ඒක මතක ති‍යා ගනින්.

    අනේ එක් කෙනෙක් නෙවෙයි දස දහසකට වැඩි රහතන් වහන්සේලා ගෙෘතම බුද්ධ ශාසනයේ නිවන් මග අවබෝධ කරගෙන ඇත ප්‍රායෝගිකව සහ ලිඛිතව ඒ සම්බන්ධ සටහන් ඇත.
    ඉතින් උඹේ ඔය මිරිගුව ගැන මම නැවත නැවත කතා කරන්න යන්නේ නෑ මන්ද ඕන තරම් පහුගිය Thread වලින් කතා කරලා තියෙනවා ඒවා දැකලා උඹ ලෝගු දාලා දුවපු හැටි අඩපු හැටි මතත් වෙනකොට ඒවා නැවත කියන්න ‍හිතෙන්නෙත් නෑ

    අනේ උඹට පුදුම ආදරයක් නේ තියෙන්නේ අපි ගැන. තීර්ථකයෙක් වෙච්ච උඹට ඒ ගැන කතා කරන්න අයිතියක් නෑ. මොකද අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ලෝකෙට විතරක් නෙවෙයි සංසාරයේ ලබපු මිනිස් කමටත් ශාපයක් කොහෙවත් නැති දෙයක් ගැන අද ‍එයි හෙට එයි කියලා අත් උස්සගෙන ඉදලා කිසි පලක් ප්‍රයෝජනයක් නැතුව මැරිලා යනවා.

    මේ සංසාරය දුකයි තමයි. ඇයි උඹ මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ. පොඩ්ඩක් ඇස් ඇරලා බලපන් මේ ජීවිතයම කොච්චර දුකද කියලා. මේ ලෝකේ ජිවත් වීම කොච්චර දුකක්ද කියාල අනේ අනේ උඹට ඕවා තේරෙන්නේ නෑ මොකද උඹ ජීවත් වෙන්නේ සිහින ලෝකෙක.

    ඔව් ඕනෑම කෙනෙකුට නිදහස තියෙනවා තමන් කැමති ආගමක් අදහන්න කවුද නෑ කිව්වේ. එයට නිගරැ කරන්න මම කැමති නෑ නමුත් උඹ බුදු දහමට නිගරැ කලොත් උඹේ ආගමටත් නිගරැ කිරීමට සිදු වෙයි මොකද උඹට උඹේ අතීතය අමතක නැහැනේ නේද.

    ඔය හැම දෙනාම එකයි කාගේ කාගේත් යටි අරමුණ එකයි. උසාවියකට පලයන් සාක්ෂි දෙන්න ඕනේ නම්.

    අනේ අන්න සූකර මහත්තයෝ උඹ උඹටම හොද දෙයක් කියලා තියෙනවා. මටත් කියන්න තියෙන්නේ ඒක තමයි

    "ඔබ ඔබෙ ඇසෙ ඇති පොල්පාරලය ඉවත් කිරිමට උත්සහ නොගෙන, ඔබෙ ඈසල්වසියගෙ ඇසෙ ඇති කෙන්ද ඉවත් කිරිමට යන්න එපා කියලා
    " බොහොම හරි උඹට ඉතාමත් හොදට ගැලපෙනවා.

    ඇත්තද මටනම් කාගෙවත් ආගමක් මනින්න ඕනේ නෑ නමුත් උඹලා ඔය පුහු අනුගාමිකයෝ දැන් සීඝ්‍රයෙන් පැතිරෙන්න උත්සාහා ගන්නවා දැන් සැබෑ රෝමානු කතෝලිකයින්වත් බිලී බාගන්නවා ලගදී අගරදගුරැ තුමාත් ඔය ගැන කියලා තිබ්බා. අනේ උඹ සාක්ෂි දිදී හිටපන් ජේසුස් වහන්සේට

    අනේ වාසනාවන් මටනම් මගේ ළමයෙක් අහස නිල්පාට වුනේ ඇයි කියලා ඇහැව්වොත් ඒකට සැබෑ උත්තරය දීගන්න පුලුවන් මොකද මම හොදට හැම දෙයක්ම හොයලා බලලා කියවලා කරැණු හිතට ගන්න කෙනෙක් ඒ එක්කම මම ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව හදාරපු කෙනෙක්. ඒ වගේම අද ළමයෙක් යම් ප්‍රශ්නයක් ඇහැව්වොත් ඒකට පසුව හෝ උත්තර නොදී ළමයට බැනලා එලවගන්නවනම් ඒක ඒ ළමයගේ තාර්කිත සිතට පීඩනයක් එම නිසා උඹෙන් කවුරැ හරි ඇහැව්වත් නිවැරදි උත්තරය දීපන්.

    අනේ සූකර මන්ද බුද්ධිකයෝ බුදුන් වහන්සේට විස්තර කල නොහැකි ප්‍රශ්නයක් තිබ්බේ නෑ, උන්වහන්සේගේ ධර්මය මුල මැද අග මනාකොට දේශනා කරලා තියෙනවා. බුදුන් වහන්සේ සමහර ප්‍රශ්න වලට නිශ්ශබ්දව සිටියා කියලා කියන දේ අල්ලගෙන උඹ හැම තැනම උඩ පනිනවා අනේ ගොන් සූකරයෝ බුදුන් වහන්සේ නිශ්ශබ්දව හිටි‍යේ ඒ ප්‍රශ්න අසන කෙනා ඒ ප්‍රශ්නය තේරැම් ගැනීමට තරම් බුද්ධියක් නැති බව දැක්කනම් විතරයි. නැතුව උත්තර දෙන්න බැරි නිසා නෙවෙයි.

    දැන් උඹ ඔය උඩ පැනපැන කියවන බුදු න් වහන්සේ උත්තර නොදී හිටිය අවස්ථ ගැන පොඩ්ඩක් කියපන් බලන්න.

    හෝව් හෝව් කෝ උඹේ අර ප්‍රේමය. අනෙකාට ගරැ කරමින් කතා කරනවා කිව්වා නේද ?? අනේ තොගේ ප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරෙනවා.

    අනේ බුදු දහමේ මාරයා කියලා කතා කරන්නේ උඹලගේ සාතන්නම් නෙවෙයි මොකද උඹලගේ මොකක් හරි දෙයක් කෙල වෙලා ගියහම ඒ හැම දෙයක්ම සාතන්ගේ වැඩනේ. සමහර කට්ටිය කියනවා ජේසු පිළිමත් සාතන්ගේ වැඩලු අනේ මේ සාතන් නැති තැනක් නෑනේ.

    අනේ උඹත් එක්ක මට කිසිම වෛරයක් නැත නමුත උඹේ කූට වංචා සහගත උත්සාහායන් මේ එළකිරි එකේ හෝ සැබෑ ලෝකයේ සාර්ථක කර ගැනීමට අප ඉඩ දෙන්නේ නම් නැත. පල්ලියේ හොර කොන්ත්‍රාත් වැඩ කරන උඹ වැනි අය ගැන වෛරයක් නොව කණගාටුවක් නම් ඇත.

    අනේ උඹ වැනි මන්ද බුද්ධිකයෙකුගේ අත පය කඩා අකුසලයන් රැස් කර ගැනීමට මම කැමති නෑ.

    ඔව් අන්තිමට තමන්ගේ එකෙක් නිසාම ඛේදනීය මරණයකට ලක්වුනා ඒකෙනුත් බේරෙන්න තිබ්බනේ. මම ඔය ගැන වැඩිය කතා කරන්න යන්නේ නෑ.

    අනේ ඔය සුරංගනා කතා මම අහලා තියෙනවා. දෙවියන් වහන්සේ මාවත් තෝ‍රගනියිද ?? මොකටද මොකක් හරි draw එකක් තියෙනවද :lol::lol::lol::lol::lol: අනේ මේ ඔය බයිලා ‍මට කියන්න එන්න එපා.

    ඒකේ අනිත් පැත්තත් දැන් ලෝකය තුල සිද්ධ වීගෙන යනවා. ගිහින් ඇස් ඇරලා බලපන් දැන් ජේසුස් වහන්සේ එක්ක ජීවත් වීම කෙසේ වෙතත් පිළිම කුඩු කර කර මිනිස්සු අසහනයෙන් පෙලෙනවා. වැඩි දෙනෙක් ආගම අතහැරලා යනවා. අනිත් පැත්තෙන් පල්ලි ඩොලර් කෝටි ගනන් වියදම් කරනවා අහිංසක මිනිස්සු ආගමට ගන්න.

    මටනම් නිකමටවත් ඔය දහම තුල සත්‍යයක් නොදකිමි මන්ද මුල මැද අග මිථ්‍යාවකි. එම නිසා ඔබේ ඔය උත්සාහය අසාර්ථක බව කණගාටුවෙන් වුවත් කීමට සිද්ධ වෙමි.

    හෙට ඔය දෙවියන්වහන්සේ සියලු මිනිසුන්ට පෙනී ඉදලා මේ ලෝකයේ හැමෝම ඉස්සරහා තමන්ගේ මැවුම්වාදය ඔප්පු කර පෙන්නුවොත්, හැමෝම ඉස්සරහා මේ ලෝකේ යුධ බිය මරබිය නැති කලොත්, මේ ලෝකේ හැම මිනිසෙකුගේ හිතේ ඔය මහා සාමය ඇති කලොත් මම ඔය ආගම අදහමි නැතිනම් ඔය මිථ්‍යාවන් පසු පස යෑමෙන් පලක් නැත.

    අනේ ඉක්මනට එළියට එන්න කියන්නකෝ අපි ඔක්කොම බලන් ඉන්නවා. :lol::lol::lol::lol: එතුමා කියලා නැද්ද හරියටම දිනයක්. අනික මට අහන්න ඕනේ මොකද මෙච්චර පරක්කු කියලා

    මම කියන්නේ නෑ ජේසුස් වහන්සේ කිව්වේ බොරැ කියලා නමුත් මම ඒ දහම පිළිගන්නේ නෑ පිළිගන්න තරම් ප්‍රායෝගික නෑ මිථ්‍යාවක් පසුපස ගමන් කරන්න මම සූදානම් නෑ ඒක නිකම් විහිලුවක්

    It is finished !
     
    chirantha7777

    Member
    Jan 23, 2009
    806
    48
    0
    Here is what I say, let those who say that the bible is fake, let them say it. To me Buddha, Allah, Jesus are all true. Thats because I'm a believer and I'm no extremist. But I believe in Jesus and the Lord almighty because its my feeling that he is with me. For you it may be the blessings of Buddha or Allah, it doesn't matter.

    There are people who worship all the religions in the world, there are people who situate statues, build temples, but are bad inside, some are murders, molesters etc. Your religion doesn't depict weather you are good or bad, your actions do. 70% of this country are bad people and 99% go to church/temple every single day!

    Don't come to Elakiri aiming to make Jesus a monk or trying to prove the bible is fake. Keep theories to books on book shelves.
     
    පල ඇති ගසට ගල් පහරවල් එනවා වැඩි නේ.

    එකම වෙනසක් ලෙස මා දකින්නෙ ජෙසුස් වහන්සෙගෙ ජිවමාන බව ශුද්ධාත්මයානන්ගෙ පැමිනිම ඔබ කියනවා වගෙ නිකන් පල්ලි පන්සල් ගියාට මිනිස්සු දෙවියන්ට ලන්වෙන්නෙ නැ සැබැ ලෙස එතුමාගෙ ඉගැන්විම් අප ජිවිතවලට එකතුකරගත යුතු වෙනවා

    එක දෙයක් අපි ඉතා හොදින් දන්නවා මේ එකක් පොත්, විත්‍රපටි කටකතා අවවත් කිතු දහමට කිසිදු බලපැමක් සිදුකරන්න නොහැකි වි තිබෙනවා මම හිතන්නෙ ලොකයේ ජෙසුස් වහන්සෙට තරම් චොදනා අපහස විදි තවත් කෙනෙකු නොමැති තරම්

    බොරුවට වැඩි අයුශ් නැ ජෙසුස් වහන්සෙ සතය නිසා හැමදාමත් එය එසෙම පවතිනවා

    " Heaven and earth will pass away, but my words will never pass away "

    Thank you for speak for onbehalf of Jesus Christ