බුදු හාමුදුරුවො ස්වශක්තියෙන්ම අවබෝධකරගෙන ලෝකයාට දේශනා කලේ මේ ලෝකයේ පවතින සැබෑ සත්‍ය තත්වයයි... දෙවියෙක්ගෙන්වත් දෙවියෙක්ගේ දූතයෙක්ගෙන්වත් දෙවියෙක්ගෙ පුතෙක්ගෙන් වත් දෙවියන්ගෙ බප්පගෙන්වත් අහගත්ත දෙවල් නෙමේ..... (බුදු හාමුදුරුවොන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙවියෙක් කොහෙවත් නැහැ )
තවද.. බුදු හාමුදුරුවො කොහේවත් කියල නැහැ උන්වහන්සේ විස්වාස කරන්නම කියල..... තම තමන්ගෙම බුද්දියට වැටහෙනවනම් පමනක් තමන් දේශනා කරන මාර්ගය අනුගමනය කරන්න කිවුවෙ... එවැනි ආගමික නිදහසක් කිසි වෙන කිසි (මිසදිටුවන් / ශාශ්තෘවරු යැයි කියාගන්න අය ) අයෙක් දීල තියෙනවද????
අනිත් උන්(මිසදිටුවන් / ශාශ්තෘවරු යැයි කියාගන්න අය ) ඔක්කොම දැනගෙනහිටිය උන් ලොකයට කරන්නෙ බොරුවක් කියල ඒ නිසයි සිය අනුගාමිකයන්ට වෙන ආගමක් ගැන හිතන්නවත් නිදහසක් දීල නැත්තෙ ( කපල, කොටල, මරල දාන්න කියල උගන්වල තියෙන්නෙ )...
එක දෙවියෙක් නෙමේ බන් 33 කොටියකටත් වැඩිය ඉන්නවා.. ඒ විතරක්ද බ්‍රහ්මයොත් මිලියන ගනන් ඉන්නව.... නමුත්.
මාව මරනයේදි ගලව ගන්න කිසිම දෙවියෙකුට වත්, යකෙකුට වත්, සාතන්ටවත්, බුදුහිමියන්ටවත් බැහැ... මගේ එකම ගැලවුම් කරුවා මමම තමයි... මම රැස් කරගන්නා කර්මය අනුව තමයි මගේ ඊ ලග බවය නිර්මාණය වෙන්නෙ.. බුදුහිමියන්ට කරන්න පුලුවන් ඒ සදහා මග පෙන්වන්න විතරයි.... පිලිගත්තත් නැතත් කතන්දරේ ඕක තමයි....
![]()
Uploaded with ImageShack.us
Ok than you mchan ඔබ විශ්වාස කරන ලෙස ඔබට සිදු වේවා!
But where are the answers to the questions he asked
හිතන්න අමාරුනම් දෙවියන් වහන්සේගෙන් අහලා බලන්න!
ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන වචන සහ යොදන ස්වරූපය මත!

