බයියගේ අල්ලස් කෙරුවාව
බයියා බලල්ලු ලවා කොසැට බාවන හැටි කොහොමද ? බලපන් හාමුදුරුවොත් නිකන් බුද්ධ චීවරේට තියෙන ගෞරවේ නැති කරගන්නවා මේ ජරා දේශපාලනේ හින්දා. කවුරුවත් රටට ඇති ආදරේකට නෙමෙයි නේ මහින්දව ගේන්න හදන්නෙ. බලපන් ඉන්නෙ කවුද කියලා ඔතන ? ඔක්කොම පෞද්ගලික වාසි වලට පොරකන අය. මහානායක හාමුදුරුවෝ කිව්ව දේවල කණකට නොගත්ත , අපේ කොල්ලො කුඩ්ඩො වෙනකන් ඇස් කන් වහන් බලන් ඉදපු එකෙක් වෙනුවෙන් චීවරේ කඩේ යවන කැත. හොදම විහිළුව ජෙනරාල් හිරේ අවුරුදු ගාණක් තපිනකන් ඇස් කන් වහන් හිටපු එවුන් මහින්දට පොඩ්ඩක් එන්න කිව්ව ගමන් පුක පොලේ ගහගෙන බලි නටනකොටයි. මේ වගේ මලපේරේත නායකයෙක් මුළු ඉතිහාසෙම ඉදලා නැතිව ඇති. පුකට පයින් ගහලා එලවලත් ආයි එන්න පොරකනවා.