බයියගේ අල්ලස් කෙරුවාව

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බයියගේ අල්ලස් කෙරුවාව

    බයියා බලල්ලු ලවා කොසැට බාවන හැටි කොහොමද ? බලපන් හාමුදුරුවොත් නිකන් බුද්ධ චීවරේට තියෙන ගෞරවේ නැති කරගන්නවා මේ ජරා දේශපාලනේ හින්දා. කවුරුවත් රටට ඇති ආදරේකට නෙමෙයි නේ මහින්දව ගේන්න හදන්නෙ. බලපන් ඉන්නෙ කවුද කියලා ඔතන ? ඔක්කොම පෞද්ගලික වාසි වලට පොරකන අය. මහානායක හාමුදුරුවෝ කිව්ව දේවල කණකට නොගත්ත , අපේ කොල්ලො කුඩ්ඩො වෙනකන් ඇස් කන් වහන් බලන් ඉදපු එකෙක් වෙනුවෙන් චීවරේ කඩේ යවන කැත. හොදම විහිළුව ජෙනරාල් හිරේ අවුරුදු ගාණක් තපිනකන් ඇස් කන් වහන් හිටපු එවුන් මහින්දට පොඩ්ඩක් එන්න කිව්ව ගමන් පුක පොලේ ගහගෙන බලි නටනකොටයි. මේ වගේ මලපේරේත නායකයෙක් මුළු ඉතිහාසෙම ඉදලා නැතිව ඇති. පුකට පයින් ගහලා එලවලත් ආයි එන්න පොරකනවා.

    page_parliament.jpg
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    යහපාලන කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවා:yes:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Okkoma horu thamai bola. Eth ko bang allapu horek nahane. Dunna moda athal walata rawatila gon palanayata chande dunna api thamai moda wune.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    යහපාලන කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවා:yes:
    දිට්ථ ධම්ම වේදනීය කරිමෙ බයියට පඩිසන් දීලා අපේ සල්ලි දවසට කොටි තුන ගානෙ කාබාසිනියා කරපුවා ආයි උගෙන් ගන්න ඕනි :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,959
    2
    54,650
    113
    බලන්න හසන්ත චිවරේට වෙච්ච නින්දාව ගැන ගැටපොලොස් තුමාගේ කැවුත්තේ ඇතිවෙලා තියෙන වේදනාවක මහත... අපේ කොල්ලෝ කුඩ්ඩො වෙනකං මොකුත් කරන්නෙ නැතුව හිටපු මහින්දයා වෙනුවෙන් නේ මේ... ඒකා ගියා විතරයි රටේ කුඩු නැතිවුණා හසන්ත ඔව්... බලන්න ලඟදි එක කුඩු කන්ටේනරයක් ඇල්ලුවද කියල.. නෑ නේද හසන්ත... ඒ කියන්නෙ රටට කුඩු එන්නෙ නෑ කියන එකනේ හසන්ත... ඔව්... කුඩු ගෙනාපු මන්තිරිවරු ආන් හිරේ දාලලු හසන්ත ... ඔව්...
    කුඩු විතරක් නෙවේ ඔය මහින්දයාගේ කාලේ කොටි නැව් පිටින් ආයුදත් ගෙනාව ඔව්... අර පීල්ඩ් මාසල්තුමා ගිල්ලුවේ ඒවා තමා හසන්ත... බලන්න අපේ රනිල් අගමැති වෙලා හිටපු 2001 - 2004 කාලේ එක ආයුද නැවක් ආවද ගිල්ලන්න... නෑනේද හසන්ත... ඔව්...

    අනේ හුකේ නන්නානේ හසන්ත... ඔව්...
     
    • Like
    Reactions: erozan

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    horu allanne kohomada mehema ? maha horagen kata uttarayak wat ganna denawa ya me brainwash wechcha moda yakku

    Machang, MR ta wiruddawa api chande dunne yahapath wenasakatai. Eth bang ko ara thiyenawai kiuwa helicopter, Lamborghini etc.? SF wa hire dapu ekata mama wiruddai. Ewagema Rate hitapu janadipathi wagema Uddaya iwara karanna deshapalanikawa sahayogaya dunna MR wage manussayekwa, lapai sipai chodana walata 'Allas' ekata kadawana eka waradi bang.

    Ehemanam Ranilawai, MY3 waith geniyanna one, mokada awurudu 20k paradunu ranil nisa MY3 dinnai kiyala kiyanna bahane. Ekanisa, Ranilta agamathi kama dunna ekath thamai bolau lokuma allasa.:shocked::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලන්න හසන්ත චිවරේට වෙච්ච නින්දාව ගැන ගැටපොලොස් තුමාගේ කැවුත්තේ ඇතිවෙලා තියෙන වේදනාවක මහත... අපේ කොල්ලෝ කුඩ්ඩො වෙනකං මොකුත් කරන්නෙ නැතුව හිටපු මහින්දයා වෙනුවෙන් නේ මේ... ඒකා ගියා විතරයි රටේ කුඩු නැතිවුණා හසන්ත ඔව්... බලන්න ලඟදි එක කුඩු කන්ටේනරයක් ඇල්ලුවද කියල.. නෑ නේද හසන්ත... ඒ කියන්නෙ රටට කුඩු එන්නෙ නෑ කියන එකනේ හසන්ත... ඔව්... කුඩු ගෙනාපු මන්තිරිවරු ආන් හිරේ දාලලු හසන්ත ... ඔව්...
    කුඩු විතරක් නෙවේ ඔය මහින්දයාගේ කාලේ කොටි නැව් පිටින් ආයුදත් ගෙනාව ඔව්... අර පීල්ඩ් මාසල්තුමා ගිල්ලුවේ ඒවා තමා හසන්ත... බලන්න අපේ රනිල් අගමැති වෙලා හිටපු 2001 - 2004 කාලේ එක ආයුද නැවක් ආවද ගිල්ලන්න... නෑනේද හසන්ත... ඔව්...

    අනේ හුකේ නන්නානේ හසන්ත... ඔව්...

    :yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    11149403_687094478085549_288075325468724078_n.jpg
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    බලන්න හසන්ත චිවරේට වෙච්ච නින්දාව ගැන ගැටපොලොස් තුමාගේ කැවුත්තේ ඇතිවෙලා තියෙන වේදනාවක මහත... අපේ කොල්ලෝ කුඩ්ඩො වෙනකං මොකුත් කරන්නෙ නැතුව හිටපු මහින්දයා වෙනුවෙන් නේ මේ... ඒකා ගියා විතරයි රටේ කුඩු නැතිවුණා හසන්ත ඔව්... බලන්න ලඟදි එක කුඩු කන්ටේනරයක් ඇල්ලුවද කියල.. නෑ නේද හසන්ත... ඒ කියන්නෙ රටට කුඩු එන්නෙ නෑ කියන එකනේ හසන්ත... ඔව්... කුඩු ගෙනාපු මන්තිරිවරු ආන් හිරේ දාලලු හසන්ත ... ඔව්...
    කුඩු විතරක් නෙවේ ඔය මහින්දයාගේ කාලේ කොටි නැව් පිටින් ආයුදත් ගෙනාව ඔව්... අර පීල්ඩ් මාසල්තුමා ගිල්ලුවේ ඒවා තමා හසන්ත... බලන්න අපේ රනිල් අගමැති වෙලා හිටපු 2001 - 2004 කාලේ එක ආයුද නැවක් ආවද ගිල්ලන්න... නෑනේද හසන්ත... ඔව්...

    අනේ හුකේ නන්නානේ හසන්ත... ඔව්...

    Balanna hasantha, me wage gonnauth innawane hasantha. Kudu alluwe nahai kiyana eken, dan lankawe kudu nahai kiyanne kohomada hasantha? Wele suda mahatthaya gana dan kathawak natthe mokada hasantha? Ethakota kudu dumiya dan sil aranda hasantha? :lol::lol: Balanna hasantha Badumkara prashne yatagiyapu apuruwa.

    Ranil agamathi wela hitapu kale awuda nawu horen genna ona wune naha neda hasantha? Ethakota ape buddi anshaye hitapu niladarinwa base eka athuledima marala damme koi kaleda kiyala mata mathaka naha hasantha.:(:(

    Balanna hasantha gawa palanayaka arumaya.:lol::lol::lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බොලද වැඩනේ මේ ආන්ඩුව කරන්නෙ. දැන් ඉතින් වටේ ගාගෙන ඉන්නේ. පොරොන්දු උන විදියට, නීත්‍යානුකූල විදියට සාක්ශි ඇතුව හොරු අල්ලල ජනතා විස්වාසේ ගන්නෙ නැතුව මගුලක් කරල රට විනාස කරනවා. මහින්දව කොමිසම් වලට ගෙනියන්න නීති නෑ. ඔක්කොටම කලින් කරන්න ඕනේ එහෙම නීති හදලා පස්සෙ ගෙනියන එක.
     
    tnnP7cH.png