බයියගේ රඟපෑම UNP සුජිවගේ හඬින්.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    බයියගේ රඟපෑම UNP සුජිවගේ හඬින්.

     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    විනාඩි 2 තත්පර 14 ඉඳල ඉස්සරහට අහපල්ලා :P
     

    blue_in_rio

    Well-known member
  • කතාව නම් සුපිරි.ඒත් මේක ලංකාවේ දේශපාලන රැස්වීමක වගේ කලානම් තමයි හොඳ.දැන් බලපන්, මේක අහන්නේ කීයෙන් කී දෙනාද ? මෙහෙදි කලා නම් සුදු වෑන් එවයි කියලා නම් කියන්න එපා, මොකද මේ කරපු ටික උනත් ඇති එහෙම වෙනවා නම්.ඉතින් මම නම් කියන්නේ, රටටම දැනෙන විදියට මේක ලංකාවෙදි කලානම් තමයි හොඳ. :dull::dull:

    ප.ලි. - අන්න චමල් කාරයට රිදිලා, සුජීවට එරෙහිව නඩු දානවා කියලා කියනවා.....
    :rofl::rofl: