බයියගේ රඟපෑම UNP සුජිවගේ හඬින්. o4gxthn8f_s
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,030 113 Nov 10, 2014 #1 බයියගේ රඟපෑම UNP සුජිවගේ හඬින්. Last edited: Nov 10, 2014
aruna1 Well-known member Apr 22, 2008 10,901 6,778 113 39 Galle Nov 10, 2014 #3 video danna danne nadda ban?
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,030 113 Nov 10, 2014 #5 aruna1 said: video danna danne nadda ban? Click to expand... hadissiyata karala thiyana deyak ane sorry ban
aruna1 said: video danna danne nadda ban? Click to expand... hadissiyata karala thiyana deyak ane sorry ban
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,030 113 Nov 10, 2014 #6 විනාඩි 2 තත්පර 14 ඉඳල ඉස්සරහට අහපල්ලා
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Nov 10, 2014 #9 කතාව නම් සුපිරි.ඒත් මේක ලංකාවේ දේශපාලන රැස්වීමක වගේ කලානම් තමයි හොඳ.දැන් බලපන්, මේක අහන්නේ කීයෙන් කී දෙනාද ? මෙහෙදි කලා නම් සුදු වෑන් එවයි කියලා නම් කියන්න එපා, මොකද මේ කරපු ටික උනත් ඇති එහෙම වෙනවා නම්.ඉතින් මම නම් කියන්නේ, රටටම දැනෙන විදියට මේක ලංකාවෙදි කලානම් තමයි හොඳ. ප.ලි. - අන්න චමල් කාරයට රිදිලා, සුජීවට එරෙහිව නඩු දානවා කියලා කියනවා.....
කතාව නම් සුපිරි.ඒත් මේක ලංකාවේ දේශපාලන රැස්වීමක වගේ කලානම් තමයි හොඳ.දැන් බලපන්, මේක අහන්නේ කීයෙන් කී දෙනාද ? මෙහෙදි කලා නම් සුදු වෑන් එවයි කියලා නම් කියන්න එපා, මොකද මේ කරපු ටික උනත් ඇති එහෙම වෙනවා නම්.ඉතින් මම නම් කියන්නේ, රටටම දැනෙන විදියට මේක ලංකාවෙදි කලානම් තමයි හොඳ. ප.ලි. - අන්න චමල් කාරයට රිදිලා, සුජීවට එරෙහිව නඩු දානවා කියලා කියනවා.....
Cheranga Dharmasena Well-known member Nov 13, 2010 1,637 133 63 සිංහලේ Nov 10, 2014 #10 me wage gon huyannala inna nisa thamai UNP 1ta kelawela thiyenne...!!!