බයියන්ගෙන් කරන පොඩි ඉල්ලීමක්

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඔව් මමත් බයියෙක් තමයි
    අපි වගේ බයියෝ තමන්ව හදුන්වාගන්නේ ජාතිකවාදීන් දේශප්‍රේමින් කියාය. මේ රටේ ජාතිකවාදී කදවුරට ලොකු බලයක් තියනවා
    හැබැයි මම දැකලා තිබ්බා 88 89 පාවිච්චි කරලා ඇතැම් බයියන් වර්තමාන සුළු ධනේශ්වර ලිබරල් ජවිපයට අපහස කර ඇති බව අද තියන ජවිපෙට අපහස කරන එකේ වැරද්දක් නැහැ මොකද ඔවුන් විජේවීර ප්‍රතිපත්ති පාවා දුන්නු දේශද්‍රෝහී ngo නඩයක් නිසා නමුත් එදා තිබ්බ ජවිපයට අපහස නොකරන්න මන්ද යත් එදා තිබුනේ සමාජවාදී ජාතිකවාදී ප්‍රතිපත්ති තිබුන පක්ෂයක්
    88 89 ඇති උනේ ඉන්දියානු ආක්‍රමණිකයන් ඉන්දු ලංකා ගිවිසුමක් අපට බල කරලා රට දෙකඩ කරන්න හදපු නිසා එකට විරුද්ධව තමයි අරගලය ඇති උනේ සිරිමාවෝ මැතිනියත් ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව උද්ගෝෂණය කරා නමුත් මව්බිම නැත්නම් මරණය කියලා අවි ගත්තේ ජවිපෙ පමණයි එදා රෝහණ විජේවීර හඩපු හඩ තමයි විමල් වීරවංස වගේම සෝමවංශ අමරසිංඝ වැනි දේශප්‍රේමින් යටතේ තිබුණු ජවිපෙ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරද්දන්න 2009 තෙක් හැඩුවේ
    එයින් පසුව ජවිපෙ හිටපු ජාතිකවාදී ප්‍රබල නායකයන් විමල් සමග එලියට ගියා රනිල්ට අනුර කඩේ යනවා කියලා
    සමාජවාදයට ආදරේ කරපු උන් පෙරටුගාමී සමාජවාදී පක්ෂේ හදන් ගියා අනුර රනිල්ට කඩේ යනවා කියලා
    දැන් ජවිපෙ ඉන්නේ ලිබරල් සුළු ධනේශ්වරයන් පිරිසක්
    එදා රෝහණ විජේවීර සමග හිටපු බොහෝ අය අද ඉන්නේ මහින්දගේ පැත්තේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    වෙජේවීර අද හිටියත් බයියෝ කියන්නේ බයියෝම තමා. ඒකනිසා ජෙප්පන්ගේ කකුස්සි අස්සේ රින්ගන්නේ නැතිව තමන්ගේ පක්ශේ ගූ ගිහින් හැන්ගිලා ඉන්න පොන්නයෝ ගැන හොයපන්.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඔය මොනා කිව්වත් රාජපක්ෂලටනම් ආයෙ චන්දෙ දෙන්නෙ නැතෝ .
    ගූ කන එවුන් කාපියව් අපිට කමක් නැතෝ
     
    • Like
    Reactions: waca

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඔව් මමත් බයියෙක් තමයි
    අපි වගේ බයියෝ තමන්ව හදුන්වාගන්නේ ජාතිකවාදීන් දේශප්‍රේමින් කියාය. මේ රටේ ජාතිකවාදී කදවුරට ලොකු බලයක් තියනවා
    හැබැයි මම දැකලා තිබ්බා 88 89 පාවිච්චි කරලා ඇතැම් බයියන් වර්තමාන සුළු ධනේශ්වර ලිබරල් ජවිපයට අපහස කර ඇති බව අද තියන ජවිපෙට අපහස කරන එකේ වැරද්දක් නැහැ මොකද ඔවුන් විජේවීර ප්‍රතිපත්ති පාවා දුන්නු දේශද්‍රෝහී ngo නඩයක් නිසා නමුත් එදා තිබ්බ ජවිපයට අපහස නොකරන්න මන්ද යත් එදා තිබුනේ සමාජවාදී ජාතිකවාදී ප්‍රතිපත්ති තිබුන පක්ෂයක්
    88 89 ඇති උනේ ඉන්දියානු ආක්‍රමණිකයන් ඉන්දු ලංකා ගිවිසුමක් අපට බල කරලා රට දෙකඩ කරන්න හදපු නිසා එකට විරුද්ධව තමයි අරගලය ඇති උනේ සිරිමාවෝ මැතිනියත් ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව උද්ගෝෂණය කරා නමුත් මව්බිම නැත්නම් මරණය කියලා අවි ගත්තේ ජවිපෙ පමණයි එදා රෝහණ විජේවීර හඩපු හඩ තමයි විමල් වීරවංස වගේම සෝමවංශ අමරසිංඝ වැනි දේශප්‍රේමින් යටතේ තිබුණු ජවිපෙ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරද්දන්න 2009 තෙක් හැඩුවේ
    එයින් පසුව ජවිපෙ හිටපු ජාතිකවාදී ප්‍රබල නායකයන් විමල් සමග එලියට ගියා රනිල්ට අනුර කඩේ යනවා කියලා
    සමාජවාදයට ආදරේ කරපු උන් පෙරටුගාමී සමාජවාදී පක්ෂේ හදන් ගියා අනුර රනිල්ට කඩේ යනවා කියලා
    දැන් ජවිපෙ ඉන්නේ ලිබරල් සුළු ධනේශ්වරයන් පිරිසක්
    එදා රෝහණ විජේවීර සමග හිටපු බොහෝ අය අද ඉන්නේ මහින්දගේ පැත්තේ
    සිරාවට .. විමලයා අයින් උනේ අනුර රනිලට කඩේ යනවා කියලද? මම හිතුවෙ ඌට සීගිරිය බලන්න බැරි උන එකට කියලා. අනික විමලයා අයින් වෙනකොට jVP leader වෙලා හිටියෙ සෝමවංශ නෙ..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    ඔව් මමත් බයියෙක් තමයි
    අපි වගේ බයියෝ තමන්ව හදුන්වාගන්නේ ජාතිකවාදීන් දේශප්‍රේමින් කියාය. මේ රටේ ජාතිකවාදී කදවුරට ලොකු බලයක් තියනවා
    හැබැයි මම දැකලා තිබ්බා 88 89 පාවිච්චි කරලා ඇතැම් බයියන් වර්තමාන සුළු ධනේශ්වර ලිබරල් ජවිපයට අපහස කර ඇති බව අද තියන ජවිපෙට අපහස කරන එකේ වැරද්දක් නැහැ මොකද ඔවුන් විජේවීර ප්‍රතිපත්ති පාවා දුන්නු දේශද්‍රෝහී ngo නඩයක් නිසා නමුත් එදා තිබ්බ ජවිපයට අපහස නොකරන්න මන්ද යත් එදා තිබුනේ සමාජවාදී ජාතිකවාදී ප්‍රතිපත්ති තිබුන පක්ෂයක්
    88 89 ඇති උනේ ඉන්දියානු ආක්‍රමණිකයන් ඉන්දු ලංකා ගිවිසුමක් අපට බල කරලා රට දෙකඩ කරන්න හදපු නිසා එකට විරුද්ධව තමයි අරගලය ඇති උනේ සිරිමාවෝ මැතිනියත් ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව උද්ගෝෂණය කරා නමුත් මව්බිම නැත්නම් මරණය කියලා අවි ගත්තේ ජවිපෙ පමණයි එදා රෝහණ විජේවීර හඩපු හඩ තමයි විමල් වීරවංස වගේම සෝමවංශ අමරසිංඝ වැනි දේශප්‍රේමින් යටතේ තිබුණු ජවිපෙ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරද්දන්න 2009 තෙක් හැඩුවේ
    එයින් පසුව ජවිපෙ හිටපු ජාතිකවාදී ප්‍රබල නායකයන් විමල් සමග එලියට ගියා රනිල්ට අනුර කඩේ යනවා කියලා
    සමාජවාදයට ආදරේ කරපු උන් පෙරටුගාමී සමාජවාදී පක්ෂේ හදන් ගියා අනුර රනිල්ට කඩේ යනවා කියලා
    දැන් ජවිපෙ ඉන්නේ ලිබරල් සුළු ධනේශ්වරයන් පිරිසක්
    එදා රෝහණ විජේවීර සමග හිටපු බොහෝ අය අද ඉන්නේ මහින්දගේ පැත්තේ
    Its ok machan. Dan palayan