බයියන්ගෙ වීරයෝ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ
    බයියන්ගෙ වීරයෝ

    කොහොමද මහ පාරෙ දාන වැඩ කෑල්ල

    mk-kasun.png

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Owa monada ban. Kasunge Malli Amila mehe maha dawal dennek widithiyala Maruwa. Naduth na. Mahindage kaale
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙන්න UNP බැල්ලි ෆෝම් වෙලා.. :lol::lol::lol::lol:

    මචන් ඕක නිසා තමයි උඹට දේශපාලන වහලෙක් කියන්නේ . කවුරු කලත්හරිදේඅ හරි කියන්නහ්ග් වැරදි දේට වැරදිකියන්නත් පුරුදු වෙන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් ඕක නිසා තමයි උඹට දේශපාලන වහලෙක් කියන්නේ . කවුරු කලත්හරිදේඅ හරි කියන්නහ්ග් වැරදි දේට වැරදිකියන්නත් පුරුදු වෙන්න.

    දැන් මම කොහෙද කරපු වැඩේ හරි කියුවෙ පෙන්නපන් බලන්ඩ ???? මම නොකියපුව උබට පේන්නෙ කොහොමද...:baffled::baffled:...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,612
    113
    හොඳ වැඩේ :D වීඩියෝත් තියෙනව තුවක්කුවත් තියෙනව :yes: බේරෙන්න වෙන්නෙ නෑ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් මම කොහෙද කරපු වැඩේ හරි කියුවෙ පෙන්නපන් බලන්ඩ ???? මම නොකියපුව උබට පේන්නෙ කොහොමද...:baffled::baffled:...

    වැරදියි කිව්වෙත් නෑනේ ත්‍රේඩ් එක දාපු එකාට බැන්න මිසක් :rolleyes::rolleyes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොඳ වැඩේ :D වීඩියෝත් තියෙනව තුවක්කුවත් තියෙනව :yes: බේරෙන්න වෙන්නෙ නෑ

    තුවක්කු හියාගෙන පොටො විඩියොස් තියෙන අය වගේම අනවසර ගිනිඅවිවලින්ත තමන්ට වෙඩිහියාගෙන බොරුපැමිනිලි දාපු අයත් ඔය යහතින් ඉන්නෙ. මේකත් එච්චර තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරදියි කිව්වෙත් නෑනේ ත්‍රේඩ් එක දාපු එකාට බැන්න මිසක් :rolleyes::rolleyes:

    ඒ කියුවෙත් ඇත්තනෙ බන්...ඌ unp කික්කි ඉතින් වැරැද්ද මොකක්ද...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මේ හිතුනේ පිට මිනිහෙක්ට මහපාර මැද ඔහොම ගහනවනං ගෙදර මිනිහට කොහොම ගහනවා ඇද්ද :D