බයියන්ගේ ස්වයංවින්දනය

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බයියන්ගේ ස්වයංවින්දනය

    මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන බවට බොරු ෆේස්බුක් ප්‍රචාරයක්

    ආසන 106 ක් ලබමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය කළ එක්සත් ජාතික පක්ෂය 17 පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කළේය.
    ඒ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ හෙට දිවුරුම් දීමට නියමිතය.
    මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පැවැති මොහොතේදී 18 වැනිදා අලුයම 4.30 ට පමණ ඒ.එෆ්.පී පුවත්සේවයට ප්‍රකාශයක් ලබාදෙමින් තමා පරාජය බාරගන්නා බව කියා සිටියේය.
    නමුත් මහින්ද හිතවාදී පිරිස් විසින් ලංකාදීප පුවත්පතේ මුල් පිටුව විකෘති කර ඡායාරූපයක් සකස් කර අන්තර්ජාලයේ හා ජංගම දුරකථන ඔස්සේ බෙදාහරිමින් මහින්ද අගමැති බවට ව්‍යාජ ප්‍රචාරයක් යවමින් සිටිති.
    මේ එසේ සකස් කළ ඡායාරූපයකි.

    2ppn4b5.jpg


    පවු වැඩේ.එක අතකට ආතල් කඩන්නත් හොද නෑ.:lol::lol::lol:

    සෝර්ස් - ලන්කාදිප.
     
    Last edited: