බයියන්ගේ Golden Theories

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    තාම නායකයාට බනින ඕනිම එකෙක් එක්කෝ ජෙප්පෙකි , එක්කෝ යූ එන් පි එක්කෝ සජියගේ පොරකි

    තම නායකයාට හොර කියයි නම් ඔහු ජේප්පෙකි සහා ලපයගේ අනුගාමිකයෙකි

    පැනියට හෝ දේශීය වෙදකමට අපහාස කරන්නේ නම් ඔහු සුද්දෙකුට ජාතක උවෙකි

    මිනිසුන්ගේ සම අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ නේ නම් ඔහු කොටියේකි නැතිනම් ගේරි තම්බියෙකි

    චීනයට බනින්නේ නම් උ නූගත් ලෝකය ගැන නොදන්නා මොඩයෙකි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    එතකොට ගෝටට චන්දෙ දුන්න අය බයියෝ නෙමේද කන්ෆියුස් වෙනවනෙ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔය කියන්නේ .. ereczan, 2 "ඒ කලේ ජෙප්පා දැන් බයියා" osama , PAKEMURA & සියුමැලි පොන්ස් ගැනනේ ? :ROFLMAO:
    ඔය පොන්ගැන්සිය, මාසේ පඩියට වෙන මොනා කියන්නද ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    තාම නායකයාට බනින ඕනිම එකෙක් එක්කෝ ජෙප්පෙකි , එක්කෝ යූ එන් පි එක්කෝ සජියගේ පොරකි

    තම නායකයාට හොර කියයි නම් ඔහු ජේප්පෙකි සහා ලපයගේ අනුගාමිකයෙකි

    පැනියට හෝ දේශීය වෙදකමට අපහාස කරන්නේ නම් ඔහු සුද්දෙකුට ජාතක උවෙකි

    මිනිසුන්ගේ සම අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ නේ නම් ඔහු කොටියේකි නැතිනම් ගේරි තම්බියෙකි

    චීනයට බනින්නේ නම් උ නූගත් ලෝකය ගැන නොදන්නා මොඩයෙකි
    ඇමරිකාව ට යා හැක්කේ රාජපස්ස වරුන්ට පමනි. අනිත් සියලුම දේනාට ඇමරිකාව නිරන්තරයෙක් කුමන්ත්‍රණයන් කරයි.
     
    • Like
    Reactions: War Fighter

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    එතකොට ගෝටට චන්දෙ දුන්න අය බයියෝ නෙමේද කන්ෆියුස් වෙනවනෙ.
    ගෝටා කියලා කෙනෙක් නැ සන් ගෝටා කියන්නේ සෙලවෙන මනසට, නැතිනම් බැසිල්ට
    I think you have got what I said !
     
    • Haha
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    ගෝටා කියලා කෙනෙක් නැ සන් ගෝටා කියන්නේ සෙලවෙන මනසට, නැතිනම් බැසිල්ට
    I think you have got what I said !

    කොහොමහරි රාජපක්ෂ කෙනෙකුට චන්දෙ දුන්නොත් බයියෙක් වෙන්නැතේ ?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,464
    113
    තාම නායකයාට බනින ඕනිම එකෙක් එක්කෝ ජෙප්පෙකි , එක්කෝ යූ එන් පි එක්කෝ සජියගේ පොරකි

    තම නායකයාට හොර කියයි නම් ඔහු ජේප්පෙකි සහා ලපයගේ අනුගාමිකයෙකි

    පැනියට හෝ දේශීය වෙදකමට අපහාස කරන්නේ නම් ඔහු සුද්දෙකුට ජාතක උවෙකි

    මිනිසුන්ගේ සම අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ නේ නම් ඔහු කොටියේකි නැතිනම් ගේරි තම්බියෙකි

    චීනයට බනින්නේ නම් උ නූගත් ලෝකය ගැන නොදන්නා මොඩයෙකි
    සහතික ඇත්ත.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කොහොමහරි රාජපක්ෂ කෙනෙකුට චන්දෙ දුන්නොත් බයියෙක් වෙන්නැතේ ?
    රාජපක්ෂට ජන්දය දුන්නා කියලා බයියා වෙන්නේ නැ, ඊට පස්සේ කරන කියන දේවල් වලින් තමයි බයියා වෙන්නේ , මම හැම තිස්සෙම කතා කරන්නේ එකනේ
     
    • Like
    Reactions: Hyaenidae