බයියන්ගේ_සිහිනය

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,492
    113
    Matale
    "මචන්, කොහොමත් ඊයේ එතන 30000ට වඩා සෙනගක් හිටිය... ඇත්තමනම් ගම් වල ඉන්න ගොඩක් මිනිස්සු මහින්දට කැමති.. බැසිල්, නමලය තම මහින්දව කැවේ.
    ඔතන හිටපු බහුතරයක් එදා වේල හම්බ කරන කන මිනිස්සු. ඒ මිනිස්සුන්ට එදා දවසේ ගාන දීල, කන්න බොන්න දෙනවනම් හැමදාම උනත් පෙළපාලි යන්න එයි."

    තවමත් මිනිස්සුන්ට මේ මිනිස්සුන්ගෙ කෙරුවාව තෙරුම් අරගෙන අලුත් විඩිහකට හිතන්න බැරිකම. මිනිස්සුන්ගෙම වැරදි, මහින්ද වටෙ තවමත් ඉන්න ටිකම ගෝට වටෙත් ඉන්නව.. අයෙත් මහින්ද ආව කියල එන්න ඉන්නෙ අයම තමයි. ඒ වගේම තමා අනිත් පක්ශ වලත් දෙන්න කියල හරි හමන් ව්කල්පයක් ඒ පක්ශ වලිනුත් හදලා නෑ..
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    සමලිංගික නැටුම් දාන සිරිකොතේ වහල්ල ලිදේ. එක අතකට මුන් වගේ වික්කමසිංහගේ ගල් කොල්ලොන්ට එක දවසක හරි ආතල් එකක් දුන්න එක ලොකු දෙයක්. මේ වගේ දෙයක් වෙන්නම ඕනේ මුන්ට එලියට එන්න :lol:

    අපරාදේ යකෝ අරු මහන්සියෙන් ලියපුවා උබ කැවනේ ඌව:lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    Thirikkala%2Bwww.nethnews.lk00011.JPG

    shik. wahallunta dena kama eke hati. :lol: kochchara pallehata dalada tiyenne chanda dayakayo. :( mata nan oyawage kama ekak hambunoth payin gahanne uda dala. :dull::dull: