බයියන්ට ආදරණීය දැනුම් දීමක්..

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    උබ සනත් නිසාන්ත , බදුල්ලේ චාමර , රත්තරන් වගේ උන්ගේ පෝස්ට් වල කමෙන්ට්ස් දැකල නැද්ද ?
    eka wenama end ekak, meka wenama end ekak.

    arun patta modayo, mun patta buddhimath kiyala hithan inna un 🤦
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    eka wenama end ekak, meka wenama end ekak.

    arun patta modayo, mun patta buddhimath kiyala hithan inna un 🤦

    අනිත් පෝස්ට් වල නම් මම දන්නේ නෑ. හැබැයි මේකේ කමෙන්ට් වල වරදක් මම දකින්නේ නෑ.

    උබල වද වෙන්න ඕන උබලගේ සල්ලි වලින් රට සවාරි දාල හොස්පිටල් හදන සල්ලි අරන් ඒවා පිටරට එකවුන්ට් වලට හරෝපු උන්ගේ පෝස්ට් / කමෙන්ට් දකිද්දී තමයි.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    අනිත් පෝස්ට් වල නම් මම දන්නේ නෑ. හැබැයි මේකේ කමෙන්ට් වල වරදක් මම දකින්නේ නෑ.

    උබල වද වෙන්න ඕන උබලගේ සල්ලි වලින් රට සවාරි දාල හොස්පිටල් හදන සල්ලි අරන් ඒවා පිටරට එකවුන්ට් වලට හරෝපු උන්ගේ පෝස්ට් / කමෙන්ට් දකිද්දී තමයි.
    aniwa, personal benefits aragena rata kapu un gana nam katha karala wadak na.

    mata facebook eke set wenwa NPP JVP support krna set ekak ban, un nikan hena pora seen dala, anith unwa nondi krla, hena porawal line eken.

    unta kawruhari kiyala dena one 3% idala 50% wenneth me ratema minissu tama kiyala.

    un karanne enna tiyana chanda tikakth kadana eka.