අද නාට්‍යය නරඹා 2019 දී බයියන්ට රනිල් නරක වූයේත් 2022 දී හොඳ වූයේත් ඇයි දැයි පැහැදිලි කර රු 100 වටිනා සැමන් ටින් එකක් දිනාගන්න.

Boot ekak kaala budiyela nagitte palaweni dawasa wage athi..හිමිදිරි උදෑසනක ඇහැරුන බයියෙක්ට, හිතට එන පලවෙනි සිතුවිල්ල "රනිල් ජනාදිපති වෙලා නේද" කියලා මතක් වෙනකොට මොනා හිතෙනවද දන්නෑ
අද නාට්‍යය නරඹා 2019 දී බයියන්ට රනිල් නරක වූයේත් 2022 දී හොඳ වූයේත් ඇයි දැයි පැහැදිලි කර රු 100 වටිනා සැමන් ටින් එකක් දිනාගන්න.![]()
director ta deela naඅරකි මොකක් හරි වෑරදි කතාවක් කියලා ද නාට්ටියෙන් එලවලා තියෙන්නේ?
2005 මහින්ද එක්කයි, 2009, 2015රනිල් එක්කයි නිදි වැද්දෙ ඇයි කියල අනුර අයියගෙන් අහගන්න ක්‍රමයක් නැද්ද බ්‍රෝ??
https://m.facebook.com/story.php?st...qDN1noxVtl&id=100003288966197&mibextid=qC1gEa
මේ පක්ශ සංස්කෘතිය ටොන් ගානකට වඩා බරයි️
me paksheta support krna huththige puthalage talks dakkama chandhe denna hithenwada ban?
illana unge awlak penne na mata nam, ekata me support krna kariyange talks![]()