chapa sudu van eke yai wage![]()


පිස්සුද බන් චාපා කාරයා ලස්සනට සුදු හුනු ටික ගානවා. නැත්නම් මේ කරදර විඳින්න වෙන්නෙ නෑනේ කියන එකෙන් අපිට නම් තේරෙන්නෙ ස මේ අභියෝගයට මුහුනදෙන්න සූදානම් නැති බවක්, ජනතා සේවයට කම්මලි කමක්, කරදරයක් හිසරදයක් කියන දේයි. ඒත් චාපා ඒක විහිලුවක් කියලා මෝඩ මිනිස්සුන්ගෙ ඔළුවට දැම්මා.chapa sudu van eke yai wage![]()
නෑ මචං,
මෙතන වෙන මොකක් හරි සීන් එකක් යනවා,
පහුගිය ටිකේ ගෝට එක්ක හිටිය සේරම දැන් පිස්සු කෙලිනවා
![]()
නෑ මචං,
මෙතන වෙන මොකක් හරි සීන් එකක් යනවා,
පහුගිය ටිකේ ගෝට එක්ක හිටිය සේරම දැන් පිස්සු කෙලිනවා
![]()
api unath me anura kumara ge voice eka ahanna ipadila inne pawakata..![]()









උබලත් අනේ මන්ද එක එකාගෙ විඩියෝ බලල ඒවගෙන් රිදෝගෙන අපිටත් රිදුනද අහනව ලොල් ,ඔය එක එකාගෙ ටෝක් බලන්ඩ අපිට පිස්සු නැ බන්..
![]()
මේ ඉන්නේ තවත් එතුමව පුරුවේ පව් කාරයෙක් කරන්න ඡන්දේ දුන්නු එකෙක්. පව් ඒ සත්තලන් මනුස්ස්යා පව් කාරයෙක් කරපු ඩෝබියා බංග වේවා.






ඇයි පින්බර ගෝටව පව්කාරයෙක් කරේ උඹලා චන්දේ දෙන්න ගිහිල්ලා එයාට පුරුවේ පවක් මතුවෙලා රට කරන එක කරදරයක් වෙලා.



අනේ පව් දෙයියනේ මේ ගු අන් පි පොන්නයො ..පුදුම විදවිල්ලක් විදවන්නෙ තව අවුරුදු 10ක් ඔහොම විදවන්ඩ වෙනව කියල තේරෙද්දි තොපිට බනින්ඩ හිතෙන්නෙත් නැ අප්ප..![]()