බයියන්ට රිදෙයි,

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බයියන්ට රිදෙයි,

    අපිනම් නෙවෙයි කියන්නේ

    බය්යන්ගේ දෙය්යෝ චාපා බණ්තඩාරමයි කියන්නේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    chapa sudu van eke yai wage :lol:

    නෑ මචං,

    මෙතන වෙන මොකක් හරි සීන් එකක් යනවා,

    පහුගිය ටිකේ ගෝට එක්ක හිටිය සේරම දැන් පිස්සු කෙලිනවා
    :dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    chapa sudu van eke yai wage :lol:
    පිස්සුද බන් චාපා කාරයා ලස්සනට සුදු හුනු ටික ගානවා. නැත්නම් මේ කරදර විඳින්න වෙන්නෙ නෑනේ කියන එකෙන් අපිට නම් තේරෙන්නෙ ස මේ අභියෝගයට මුහුනදෙන්න සූදානම් නැති බවක්, ජනතා සේවයට කම්මලි කමක්, කරදරයක් හිසරදයක් කියන දේයි. ඒත් චාපා ඒක විහිලුවක් කියලා මෝඩ මිනිස්සුන්ගෙ ඔළුවට දැම්මා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    නෑ මචං,

    මෙතන වෙන මොකක් හරි සීන් එකක් යනවා,

    පහුගිය ටිකේ ගෝට එක්ක හිටිය සේරම දැන් පිස්සු කෙලිනවා
    :dull::dull:

    Pol gahala, Jathi wade awussala, Minissu kotawala, Hoollala hoollala balaya aran
    Dan munta Deyyange saape wedilada koheda
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බුවාට වචන ටැපලෙන සීන් එකක් තියෙනව. ඊයෙ ජාතිය අමතා කල කතාවෙදිත් ඔබ කියල කියන්න
    ඕන එකට කිව්වෙ උඹලා කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලත් අනේ මන්ද එක එකාගෙ විඩියෝ බලල ඒවගෙන් රිදෝගෙන අපිටත් රිදුනද අහනව ලොල් ,:lol::lol::lol: ඔය එක එකාගෙ ටෝක් බලන්ඩ අපිට පිස්සු නැ බන්.. :P:P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබලත් අනේ මන්ද එක එකාගෙ විඩියෝ බලල ඒවගෙන් රිදෝගෙන අපිටත් රිදුනද අහනව ලොල් ,:lol::lol::lol: ඔය එක එකාගෙ ටෝක් බලන්ඩ අපිට පිස්සු නැ බන්.. :P:P

    මේ ඉන්නේ තවත් එතුමව පුරුවේ පව් කාරයෙක් කරන්න ඡන්දේ දුන්නු එකෙක්. පව් ඒ සත්තලන් මනුස්ස්යා පව් කාරයෙක් කරපු ඩෝබියා බංග වේවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ඉන්නේ තවත් එතුමව පුරුවේ පව් කාරයෙක් කරන්න ඡන්දේ දුන්නු එකෙක්. පව් ඒ සත්තලන් මනුස්ස්යා පව් කාරයෙක් කරපු ඩෝබියා බංග වේවා.

    අනේ පව් දෙයියනේ මේ ගු අන් පි පොන්නයො ..පුදුම විදවිල්ලක් විදවන්නෙ තව අවුරුදු 10ක් ඔහොම විදවන්ඩ වෙනව කියල තේරෙද්දි තොපිට බනින්ඩ හිතෙන්නෙත් නැ අප්ප.. :lol::lol::lol::lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි පින්බර ගෝටව පව්කාරයෙක් කරේ උඹලා චන්දේ දෙන්න ගිහිල්ලා එයාට පුරුවේ පවක් මතුවෙලා රට කරන එක කරදරයක් වෙලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි පින්බර ගෝටව පව්කාරයෙක් කරේ උඹලා චන්දේ දෙන්න ගිහිල්ලා එයාට පුරුවේ පවක් මතුවෙලා රට කරන එක කරදරයක් වෙලා.

    ඔව් අනේ ඒකනෙ අනේ තව අවුරුදු 10ක් ඕකම කියන්ඩ අනේ..:lol::lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ පව් දෙයියනේ මේ ගු අන් පි පොන්නයො ..පුදුම විදවිල්ලක් විදවන්නෙ තව අවුරුදු 10ක් ඔහොම විදවන්ඩ වෙනව කියල තේරෙද්දි තොපිට බනින්ඩ හිතෙන්නෙත් නැ අප්ප.. :lol::lol::lol::lol::lol::lol:

    ඊයා=ඊයා
     
    Last edited: