බයියන්ට වරදින තැන

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    බයියෝ කියනවා නේ නෙලුම් කුළුණු ගහලා රට ගොඩ දාන්න පුළුවන් කියලා. ගොඩක් උන් මේ මතේ තමයි ඉන්නේ.

    අංක එක, බයියෝ ආවා කියලා උන් කොච්චර හොරු උනත් ලංකාවේ උන් එක පාර බෝධිසත්වයෝ වෙයි කියන එක අමු ෆැන්ටසි එකක්. ෂෙඩ් එකේ එකාගේ ඉඳල හොස්පිටල් එකේ අටෙන්ඩන්ට් ඉඳන් ඉස්කෝලෙක ප්රින්සිපල්ගේ ඉඳන් රජයේ කන්තෝරුව වෙනකන් ඔක්කොම බයියෝ දාපු උන් . දේශපාලුවෝ විතරක් නෙමෙයි. ඇත්තටම උන් මේ ජරා සිස්ටම් එකෙන් පොඩි පංගුවක්. ඉතින් හොරකම් නැති කරන එක කෙසේ වෙතත් අඩු කරන්නත් අමාරු වෙයි.

    අපි හිතමුකෝ හොරකම කොහොමහරි 0 කරා කියලා. ඊට පස්සේ? අදටත් රජයේ ආදායම මදි සේවකයෝන්ගේ පඩි ටිකයි පෙන්ෂන් ටිකයි ගෙවන්න. ඉතින් හොරකම 0 උනත් රට දුවන්න සල්ලි නැහැ. සංවර්ධන වැඩ මුකුත් කරන්න සල්ලි නැහැ හොරකම් 0 උනත් නාස්තිකාර වියදන් 0 උනත්. කිව්වා වගේ පඩි ගෙවාගන්නත් මදි. ඉතින් කරන්න වෙන්නේ එක්කෝ ආදායම වැඩි කරගන්න. මේ කියන්නේ ඉතින් ආයේ චීනෙට ඉඩම් ටිකක් විකුනලා බයියන්ට සැපක් දෙන එක තමයි. මේක කරන්න පුළුවන් වෙයිද දැනටත් සේරම ඉඩම් ටිකයි දේපල ටිකයි විකුණලා තියෙන එකේ? අනික් පැත්තෙන් ඇවිදින බයිතීරු ගහන්නත් වෙනවා. හොරකම් නාස්තිය නොකර රට හදන්න බැරි එකේ කරන්න වෙන්නේ රජයේ සේවකයෝ තව ටිකක් අරගන්න එක. බයියන්ගේ ප්‍රතිපත්ති වලට මේක සැහෙන පරස්පරයි නේද?

    ඉතින් මේ දෙක කරේ නැත්තන් කොහොමත් නන්දසේන වගේ රනිලුත් ෆේල් වෙනවා. කරොත් උන්ට චන්දේ දුන්න මිනිස්සු ගොඩක් උන් තරහ වෙනවා. ගෙදර ගියොත් ශිරන්ති මග හිටියොත් මයිත්‍රී වගේ සීන් එකක්. මේකට බයියන්ගේ විසඳුම පැහැදිලි මදි.

    සංවාසයට විවුර්තයි.

    YOuEDHz.jpg
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ප්‍රශ්නෙ ජෙප්පන්ටත් තියෙනවා. උන් කියන්නේ හොරකම් නවත්තලා රාජ්‍ය ආයතන ලාබ ලබන තත්වෙට පත් කරනවා කියල.

    හැබැයි රාජ්‍ය ආයතන ලාබ ලබන තත්වෙට පත්කරන්න වෙන්නෙ මේ රජයේ සේවක ඉන්න හොර බයි හැත්ත එක්ක කියන එක ගැන මීක් නෑ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය ප්‍රශ්නෙ ජෙප්පන්ටත් තියෙනවා. උන් කියන්නේ හොරකම් නවත්තලා රාජ්‍ය ආයතන ලාබ ලබන තත්වෙට පත් කරනවා කියල.

    හැබැයි රාජ්‍ය ආයතන ලාබ ලබන තත්වෙට පත්කරන්න වෙන්නෙ මේ රජයේ සේවක ඉන්න හොර බයි හැත්ත එක්ක කියන එක ගැන මීක් නෑ

    :yes::yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343

    මචන් වෙන්න ඕන ලෝකේ ඉන්න ලොකුම හොරා ජනාධිපති උනත් හොරකම් කරන්න බැරි system එකක් හදන එක

    උදාහරනෙකට ගනින්කෝ පාරේ මාර්ග නීති කඩන එක

    අපිට පුළුවන් නම් system එකක් හදන්න , පාරේ මාර්ග නීති කඩන අවස්ථාව video කරලා upload කරන්න සහ ඒකට මොකද උනේ කියලා upload කරපු කෙනාට දිගටම follow up කරන්න සහ අන්තිමේදී වැරදි කරු විසින් ගෙවන දඩයෙන් 25% වගේ ගානක් upload කරපු කෙනාට ලැබෙන විදියට ක්‍රමයක් හදන්න පාරේ මාර්ග නීති කඩන අවස්ථා ගොඩක් දුරට අඩු වෙනවා.

    එතකොට පොලෝසිය පාගා ගන්නවා , ලොකු වාහන වලට දඩ ලියන්නේ නෑ වගේ දේවල් අවම වෙනවා

    බොරුවට කතාකරලා වැඩක් නෑ මේ ආශික් ලනතේ ඕවා වෙන්නේ නෑ කවදාවත්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය ප්‍රශ්නෙ ජෙප්පන්ටත් තියෙනවා. උන් කියන්නේ හොරකම් නවත්තලා රාජ්‍ය ආයතන ලාබ ලබන තත්වෙට පත් කරනවා කියල.

    හැබැයි රාජ්‍ය ආයතන ලාබ ලබන තත්වෙට පත්කරන්න වෙන්නෙ මේ රජයේ සේවක ඉන්න හොර බයි හැත්ත එක්ක කියන එක ගැන මීක් නෑ
    රාජ්ය ආයතන Virtusa එකට විකුණමු

    උන්ට පුලුවන් ඕන හරකෙක්ගෙන් වැඩක් ගන්න 😄
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    බයියෝ දන්නේ නැහැ නෙලුම් කුලුනෙන් සල්ලි හොයන්න

    අනුර අයියගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා කරන හැටි

    - කුලුන බදු දීම (සන්නිවේදන කටයුතු සඳහා)
    - රුපවාහිනී චැනල් විකාශනය කරන තරංග මේ ස්ථානයේ සිට විකාශනය කිරීම පහසු කරනවා
    - මාසික බදු අය කර ගැනීමක් කරනවා
    - අවන්හල විවාහ උත්සව සහ වෙනත් උත්සව සඳහා විකුනනවා
    - පහල ස්ථානයේ විසිතුරු උද්‍යානයක්, කුඩා අවන්හල්, කුඩා සත්ව උදයනයක් හදල මුදල් හොයනවා
     
    • Haha
    Reactions: ChamodhK

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මචන් වෙන්න ඕන ලෝකේ ඉන්න ලොකුම හොරා ජනාධිපති උනත් හොරකම් කරන්න බැරි system එකක් හදන එක

    උදාහරනෙකට ගනින්කෝ පාරේ මාර්ග නීති කඩන එක

    අපිට පුළුවන් නම් system එකක් හදන්න , පාරේ මාර්ග නීති කඩන අවස්ථාව video කරලා upload කරන්න සහ ඒකට මොකද උනේ කියලා upload කරපු කෙනාට දිගටම follow up කරන්න සහ අන්තිමේදී වැරදි කරු විසින් ගෙවන දඩයෙන් 25% වගේ ගානක් upload කරපු කෙනාට ලැබෙන විදියට ක්‍රමයක් හදන්න පාරේ මාර්ග නීති කඩන අවස්ථා ගොඩක් දුරට අඩු වෙනවා.

    එතකොට පොලෝසිය පාගා ගන්නවා , ලොකු වාහන වලට දඩ ලියන්නේ නෑ වගේ දේවල් අවම වෙනවා

    බොරුවට කතාකරලා වැඩක් නෑ මේ ආශික් ලනතේ ඕවා වෙන්නේ නෑ කවදාවත්
    දැනටම හදලා බං තියන්නේ.. අවුරුද්දක් යද්දී වැඩේ කරන්න පුළුවන්. රජෙයේම උන් තමයි කරන්න දෙන්නේ නැත්තේ..?

    බයියෝ කියනවා නේ නෙලුම් කුළුණු ගහලා රට ගොඩ දාන්න පුළුවන් කියලා. ගොඩක් උන් මේ මතේ තමයි ඉන්නේ.

    අංක එක, බයියෝ ආවා කියලා උන් කොච්චර හොරු උනත් ලංකාවේ උන් එක පාර බෝධිසත්වයෝ වෙයි කියන එක අමු ෆැන්ටසි එකක්. ෂෙඩ් එකේ එකාගේ ඉඳල හොස්පිටල් එකේ අටෙන්ඩන්ට් ඉඳන් ඉස්කෝලෙක ප්රින්සිපල්ගේ ඉඳන් රජයේ කන්තෝරුව වෙනකන් ඔක්කොම බයියෝ දාපු උන් . දේශපාලුවෝ විතරක් නෙමෙයි. ඇත්තටම උන් මේ ජරා සිස්ටම් එකෙන් පොඩි පංගුවක්. ඉතින් හොරකම් නැති කරන එක කෙසේ වෙතත් අඩු කරන්නත් අමාරු වෙයි.

    අපි හිතමුකෝ හොරකම කොහොමහරි 0 කරා කියලා. ඊට පස්සේ? අදටත් රජයේ ආදායම මදි සේවකයෝන්ගේ පඩි ටිකයි පෙන්ෂන් ටිකයි ගෙවන්න. ඉතින් හොරකම 0 උනත් රට දුවන්න සල්ලි නැහැ. සංවර්ධන වැඩ මුකුත් කරන්න සල්ලි නැහැ හොරකම් 0 උනත් නාස්තිකාර වියදන් 0 උනත්. කිව්වා වගේ පඩි ගෙවාගන්නත් මදි. ඉතින් කරන්න වෙන්නේ එක්කෝ ආදායම වැඩි කරගන්න. මේ කියන්නේ ඉතින් ආයේ චීනෙට ඉඩම් ටිකක් විකුනලා බයියන්ට සැපක් දෙන එක තමයි. මේක කරන්න පුළුවන් වෙයිද දැනටත් සේරම ඉඩම් ටිකයි දේපල ටිකයි විකුණලා තියෙන එකේ? අනික් පැත්තෙන් ඇවිදින බයිතීරු ගහන්නත් වෙනවා. හොරකම් නාස්තිය නොකර රට හදන්න බැරි එකේ කරන්න වෙන්නේ රජයේ සේවකයෝ තව ටිකක් අරගන්න එක. බයියන්ගේ ප්‍රතිපත්ති වලට මේක සැහෙන පරස්පරයි නේද?

    ඉතින් මේ දෙක කරේ නැත්තන් කොහොමත් නන්දසේන වගේ රනිලුත් ෆේල් වෙනවා. කරොත් උන්ට චන්දේ දුන්න මිනිස්සු ගොඩක් උන් තරහ වෙනවා. ගෙදර ගියොත් ශිරන්ති මග හිටියොත් මයිත්‍රී වගේ සීන් එකක්. මේකට බයියන්ගේ විසඳුම පැහැදිලි මදි.

    සංවාසයට විවුර්තයි.

    YOuEDHz.jpg
    ආයෙම බහුතරයට කෙල වෙනවා බං. මාලිමාව ආවත් උන්ටත් ගෝටා ට වෙච්ච සෙතේ තමයි
    ------ Post added on Jan 31, 2023 at 1:26 PM
     
    • Like
    Reactions: ChamodhK

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අපි හිතමුකෝ හොරකම කොහොමහරි 0 කරා කියලා. ඊට පස්සේ? අදටත් රජයේ ආදායම මදි සේවකයෝන්ගේ පඩි ටිකයි පෙන්ෂන් ටිකයි ගෙවන්න. ඉතින් හොරකම 0 උනත් රට දුවන්න සල්ලි නැහැ. සංවර්ධන වැඩ මුකුත් කරන්න සල්ලි නැහැ හොරකම් 0 උනත් නාස්තිකාර වියදන් 0 උනත්. කිව්වා වගේ පඩි ගෙවාගන්නත් මදි
    ඉතිං ගනං හිලවු හරියටම දන්නවද මේන් මෙච්චරක් හොරකං කරනවා කියලා, එහම නැතුව කොහොමද කියන්නෙ හොරකම 0 උනත් රට දුවන්න සල්ලි නැහැ කියලා
    කවුද දන්නෙ හොරකං නැති කරලා විතරක් ඉතිරිවෙන සල්ලි වලින් ඔය රජයේ සේවක පඩි ටික ගෙවා ගන්න පුලුවන් වෙයිද කියලා.
     
    • Like
    Reactions: hasithayad

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දැනටම හදලා බං තියන්නේ.. අවුරුද්දක් යද්දී වැඩේ කරන්න පුළුවන්. රජෙයේම උන් තමයි කරන්න දෙන්නේ නැත්තේ..?
    හදලා තියෙන system එක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හදලා තියෙන system එක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
    වැඩි විස්තරයක් දන්නේ නෑ..මටත් ආපු ආරංචියක්. පිටරට ඉන්න ලංකාවේ සෙට් එකක් ද කොහේ කරලා තියන්නේ..
    පිටරට තියනවා වගේම traffic camera වලින් snap එක වැදිලා දඩය ගෙදරට එන එකක්..

    එක ඉතින් ලංකාවට ගැළපෙන්න improve කරන්න වෙයි..

    ලංකාවේ ඕවා කරන්න වෙන්නේ නෑ බං.. දඩ වලින් කොමිස් යන්නේ වගේ ඒව වෙන්නේ නෑ නේ..
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    වැඩි විස්තරයක් දන්නේ නෑ..මටත් ආපු ආරංචියක්. පිටරට ඉන්න ලංකාවේ සෙට් එකක් ද කොහේ කරලා තියන්නේ..
    පිටරට තියනවා වගේම traffic camera වලින් snap එක වැදිලා දඩය ගෙදරට එන එකක්..

    එක ඉතින් ලංකාවට ගැළපෙන්න improve කරන්න වෙයි..

    ලංකාවේ ඕවා කරන්න වෙන්නේ නෑ බං.. දඩ වලින් කොමිස් යන්නේ වගේ ඒව වෙන්නේ නෑ නේ..
    Traffic camera tika galawan yai mehe eun gedara
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බයියෝ දන්නේ නැහැ නෙලුම් කුලුනෙන් සල්ලි හොයන්න

    අනුර අයියගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා කරන හැටි

    - කුලුන බදු දීම (සන්නිවේදන කටයුතු සඳහා)
    - රුපවාහිනී චැනල් විකාශනය කරන තරංග මේ ස්ථානයේ සිට විකාශනය කිරීම පහසු කරනවා
    - මාසික බදු අය කර ගැනීමක් කරනවා
    - අවන්හල විවාහ උත්සව සහ වෙනත් උත්සව සඳහා විකුනනවා
    - පහල ස්ථානයේ විසිතුරු උද්‍යානයක්, කුඩා අවන්හල්, කුඩා සත්ව උදයනයක් හදල මුදල් හොයනවා
    මයින්ද මාතියා ඔය ගැන මොකද කියන්නෙ? හොයාගත්න සල්ලි ටික ටික හොරාකනවලුද?
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    ඔය ප්‍රශ්නෙ ජෙප්පන්ටත් තියෙනවා. උන් කියන්නේ හොරකම් නවත්තලා රාජ්‍ය ආයතන ලාබ ලබන තත්වෙට පත් කරනවා කියල.

    හැබැයි රාජ්‍ය ආයතන ලාබ ලබන තත්වෙට පත්කරන්න වෙන්නෙ මේ රජයේ සේවක ඉන්න හොර බයි හැත්ත එක්ක කියන එක ගැන මීක් නෑ
    මචන් ලපය කියනවනේ අපේ ආණ්ඩුවෙන් හොරු අල්ලනවා, අල්ලනවා, අල්ලනවමයි. කියල ඉතින් රට ලිපෙන් උඩට නැතත් අඩුම ගානේ අයේ ලිපෙවත් තියාගන්න මුන්ම එන්න ඕන. මොකද රට ගොඩගන්න පුළුවන් එකම සහ ප්‍රයෝගික ක්‍රමේ හොරා කාපු වේස බල්ලන්ගේ ෆුක පළල හරි හොරා කපුවා රාජසන්තක කරන්න ඕන, දේශපාලන පත්වීමෙන් මුක්කු ගහපු රාජ්‍ය සේවක අතිරික්තයට shot එක දෙන්න ඕන. and දේශපාලන මහලු මඩම් නඩත්තුව නවත්තන්න ඕන. දැන් තියෙන සැප වැඩි වේසියෝන්ට, පයිය තියනවා එක ගෙදරක බෝල දෙක තව ගෙවල් දෙහෙක තියෙනවා. තුක්