බයියන්ට වෙච්චි දේ!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එළකිරි බයියන්ගේ ස්ථාවරේ කියපල්ලා. උඹලා දැන් යන්නේ විමල්ලා එක්කද බැසිල්ලා එක්කද? නැත්නම් යන එන මං නැද්ද ? :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    විමල්ලා බැසිල්ලා කියලා ආයේ දෙකක් නැති බව අපි දන්නවා. ඒ උනාට සමාජෙට පේන්න අපි මේ වෙලාවෙ ඉන්නෙ බැසිල් එක්ක.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් උන් රිපබ්ලික් බය්යෝ සහ ඩෙමෝක්රටික් බය්යෝ කියලා දෙකකට බෙදිලා. ඒවා උබලට වැඩක් නැනේ :lol: :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එළකිරි බයියන්ගේ ස්ථාවරේ කියපල්ලා. උඹලා දැන් යන්නේ විමල්ලා එක්කද බැසිල්ලා එක්කද? නැත්නම් යන එන මං නැද්ද ? :rofl:
    උන් කියන්නේ දැන් ආණ්ඩුවත් අපේ විපක්සේත් අපේ කියලා. මම ඇහැව්වා දැන් එතකොට කාටද කඩේ යන්නේ කියලා? දන්නේ නෑ කිව්වා. මම දන්නෙත් නෑ මටත් බයියෙක් කිව්වේ. 🤭
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උන් කියන්නේ දැන් ආණ්ඩුවත් අපේ විපක්සේත් අපේ කියලා. මම ඇහැව්වා දැන් එතකොට කාටද කඩේ යන්නේ කියලා? දන්නේ නෑ කිව්වා. මම දන්නෙත් නෑ මටත් බයියෙක් කිව්වේ. 🤭
    ඔය ඩෙමෝක්‍ර්ටික් බයියෙක් ඕක උබට කියල තියෙන්නේ :lol:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    කපුටාස් හිට් ද ප්ලේන් කියාපු එක්කෙනයි, මහල්ලා සහ මුහුද ලිව්වේ ගී ද මෝපසන් කියාලා කියාපු එක්කෙනයි අතර ලොකු වෙනසක් මම නම් දකින්නේ නැහැ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කපුටාස් හිට් ද ප්ලේන් කියාපු එක්කෙනයි, මහල්ලා සහ මුහුද ලිව්වේ ගී ද මෝපසන් කියාලා කියාපු එක්කෙනයි අතර ලොකු වෙනසක් මම නම් දකින්නේ නැහැ.
    මුන්ගෙ පොලිටික්ස් නම් චාටර්

    නමුත් ඉන්ග්‍රීසි බැරි එකයි
    පොතක රචකයෙක්ගෙ නම පැටලෙන එකයි වෙනස්
    ඒ වගේම මනුස්සයෙක් පහත් කරන්න ඕනේ දෙයක් නෙමෙයි
    දැන් උබට කවදාවත් වැරදිල නැද්ද ?
     
    • Like
    Reactions: DHE