එළකිරි බයියන්ගේ ස්ථාවරේ කියපල්ලා. උඹලා දැන් යන්නේ විමල්ලා එක්කද බැසිල්ලා එක්කද? නැත්නම් යන එන මං නැද්ද ?

උන් කියන්නේ දැන් ආණ්ඩුවත් අපේ විපක්සේත් අපේ කියලා. මම ඇහැව්වා දැන් එතකොට කාටද කඩේ යන්නේ කියලා? දන්නේ නෑ කිව්වා. මම දන්නෙත් නෑ මටත් බයියෙක් කිව්වේ.එළකිරි බයියන්ගේ ස්ථාවරේ කියපල්ලා. උඹලා දැන් යන්නේ විමල්ලා එක්කද බැසිල්ලා එක්කද? නැත්නම් යන එන මං නැද්ද ?![]()
ඔය ඩෙමෝක්ර්ටික් බයියෙක් ඕක උබට කියල තියෙන්නේඋන් කියන්නේ දැන් ආණ්ඩුවත් අපේ විපක්සේත් අපේ කියලා. මම ඇහැව්වා දැන් එතකොට කාටද කඩේ යන්නේ කියලා? දන්නේ නෑ කිව්වා. මම දන්නෙත් නෑ මටත් බයියෙක් කිව්වේ.![]()

කෝ බයියෝ ?
විමල්ලා බැසිල්ලා කියලා ආයේ දෙකක් නැති බව අපි දන්නවා. ඒ උනාට සමාජෙට පේන්න අපි මේ වෙලාවෙ ඉන්නෙ බැසිල් එක්ක.



කෝ බයියෝ ?
ඔහොම කෝචොක් කරලා අන්තිමේ තොපෙන් පලිගන්න බැසිල්ට චන්දෙ දුන්නම තේරෙයි
මුන්ගෙ පොලිටික්ස් නම් චාටර්කපුටාස් හිට් ද ප්ලේන් කියාපු එක්කෙනයි, මහල්ලා සහ මුහුද ලිව්වේ ගී ද මෝපසන් කියාලා කියාපු එක්කෙනයි අතර ලොකු වෙනසක් මම නම් දකින්නේ නැහැ.
තැරි දාර පොන්න බයියො වෙස්වලාගෙන මේකෙම ඇවිල්ල අහනව කෝ බයියො කියල @erozan @N A K A M U R A @weer 11 @Mawathagama @hirugalbandaraකෝ බයියෝ ?