බයියන් දමන ලද භාජනයේ හැඩය ගනී

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    බයියන් යනු වතුර වැනිය... මෙලෝරහක් නොමැත. විශේෂ හොඳක් නොමැති නමුත් ගොඩක් එකතු වූ විට මාරාන්තිකය. ගංවතුර වැනිය. රටක ජනාධිපති ලෙස මෝඩයෙක් පත් කිරීම තරම් මාරාන්තික විය හැක. බයියන් දමන ලද භාජනයේ හැඩය ගනී. මේ දිනවල කැපුවත් කොල උපන්ගෙයි යූඑන්පී කාරයන්ටත් වඩා බයියන් රනිල් වාදීය.

     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,542
    5,767
    113
    හ හා රනිල් ගෙනාවේ අරගල කාරයෝ
    තව කාදිනල් &&@@@@‘$₹##> යී. මහින්ද සපෝට් කලෙත් ඩලස්ට..
    ඔහොම බොරු දාන්න එපා එලකිරිය ඇවිලෙයි
     
    • Haha
    Reactions: AEG and kasun_kbp

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරලා දැන් බයියන්ගේ හැඩය හොයනවා 🤣🤣
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,093
    9,820
    113
    එක තැනක නෑ
    Baiyo kiyanne mole goo thiyana gonnu tikak. Dan ranilata wandan innawa. Issara ranilawa penna ba :lol:

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරලා දැන් බයියන්ගේ හැඩය හොයනවා 🤣🤣
    Ai baiyo kiyaddi ubata wdinne? Ranil presidency ekata damme ubalage appochchi thamai :lol:
    ------ Post added on Jul 22, 2022 at 9:55 PM
     
    • Haha
    Reactions: AEG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,386
    113
    Kaduwela
    රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරලා දැන් බයියන්ගේ හැඩය හොයනවා 🤣🤣
    awadaneda-oni.gif
     
    • Like
    Reactions: AEG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    බුලත් කෙලත් දමන ලද භාජනයේ හැඩය ගනී
     
    • Haha
    Reactions: AEG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරලා දැන් බයියන්ගේ හැඩය හොයනවා 🤣🤣
    පොන්නයා වගේ ස්ක්‍රිප්ට් එක කියවන්නැතුව, අරගලකාරයො රනිල්ව ජනාධිපති කරන්න කොහෙද ඉල්ලුවෙ පෙන්නපන් @2osama