බයියන් vs සහෝදරයින්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,011
    27,668
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බයියන් යනු නිතරම සිංහ ලීලාවෙන් සිටින, තමා බයියෙක් බව ඕන තැනක, ඕන වෙලාවක කියන ඉතාම අභිමානවත් ලෙස ජිවත් වූ පිරිසකි. ඔවුහු නිතැතින්ම සිංහල බෞද්ධ වන අතර, ජාතිය වෙනුවෙන් ජීවිතය පවා පුජා කරන්නට සුදානම් පිරිසක් යැයිද ජනප්‍රවාදයේ කියවෙයි. ඔවුන්ගේ නායකයින් ඒ සදහා අවශ්‍ය පිටුවහල නිර්භීතව ලබා දෙන්නට සමත්ය. 2019 චන්දෙන් බයියන් වැඩිම ජන්දයෙන් තමන්ගේ නායකයා තෝරාගත්තේ ද ඒ නිසාය. කන්න නැතත් ඉන්න රටක් ඔවුන්ගේ නායකයින් විසින් ඔවුනට ගොඩ නගා දී ඇත.

    එකල බයියන් සුලබව සිටියද මෑත කාලයේ බයියෙක් සොයා ගැනිම ෆේස් බුක් එකේ ලොක් නොකරපු කෙල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එකක් සොයා ගැනීමට වඩා අපහසුය. බයියන්, බයි මානසිකත්වයෙන් මිදී රැල්ලට නොයා මොලේ පාවිච්චි කර දෙයක් කිරීමට, පැවැසීමට පුරුදු වෙමින් පවතී. ඔවුන් සහෝදරයින් ලෙස හදුන්වයි.

    කෙසේ වුවත් යම් පෞද්ගලික වාසි තකා බයියන් කීප දෙනෙක් ඔබ මොබ සැරිසනු පෙනේ. එලෙස ඔබ දකින චරිත පහත "Write your reply" කොටුවට ඇතුලත් කොට "Post reply" බටනය click කරන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    FB-IMG-1695363428281.jpg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,011
    27,668
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොලේ පැදෙන්න ත් එක්ක මේ අනුරගේ පච ටික අහලා බලපං

    රාජපක්සලා කිව්ව ඇත්ත අහගෙන ඉදලා එපා වෙලා ඉන්නේ බන්.
    බොරු අහන්න වෙලාවක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    රාජපක්සලා කිව්ව ඇත්ත අහගෙන ඉදලා එපා වෙලා ඉන්නේ බන්.
    බොරු අහන්න වෙලාවක් නෑ
    අපිට විශාල ශබ්දයක් ඇසුණා සමුපකාර ඡන්දය දිනුවා එච්චරයි දැන් ඔය ළමයි ගෙදර යන්න🤣🤣🤣