බයියන් යනු නිතරම සිංහ ලීලාවෙන් සිටින, තමා බයියෙක් බව ඕන තැනක, ඕන වෙලාවක කියන ඉතාම අභිමානවත් ලෙස ජිවත් වූ පිරිසකි. ඔවුහු නිතැතින්ම සිංහල බෞද්ධ වන අතර, ජාතිය වෙනුවෙන් ජීවිතය පවා පුජා කරන්නට සුදානම් පිරිසක් යැයිද ජනප්‍රවාදයේ කියවෙයි. ඔවුන්ගේ නායකයින් ඒ සදහා අවශ්‍ය පිටුවහල නිර්භීතව ලබා දෙන්නට සමත්ය. 2019 චන්දෙන් බයියන් වැඩිම ජන්දයෙන් තමන්ගේ නායකයා තෝරාගත්තේ ද ඒ නිසාය. කන්න නැතත් ඉන්න රටක් ඔවුන්ගේ නායකයින් විසින් ඔවුනට ගොඩ නගා දී ඇත.
එකල බයියන් සුලබව සිටියද මෑත කාලයේ බයියෙක් සොයා ගැනිම ෆේස් බුක් එකේ ලොක් නොකරපු කෙල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එකක් සොයා ගැනීමට වඩා අපහසුය. බයියන්, බයි මානසිකත්වයෙන් මිදී රැල්ලට නොයා මොලේ පාවිච්චි කර දෙයක් කිරීමට, පැවැසීමට පුරුදු වෙමින් පවතී. ඔවුන් සහෝදරයින් ලෙස හදුන්වයි.
කෙසේ වුවත් යම් පෞද්ගලික වාසි තකා බයියන් කීප දෙනෙක් ඔබ මොබ සැරිසනු පෙනේ. එලෙස ඔබ දකින චරිත පහත "Write your reply" කොටුවට ඇතුලත් කොට "Post reply" බටනය click කරන්න.