බයියාගේ එළකිරි THREAD චක්‍රය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    අඩේ අපිටත් ඕවට ජෝයින්වෙ ලා කියක් හරි හොයා ගන්න බැරිද මාත් වැඩි හරියක් කිරියේ ඉන්නේ
    @nicjosh83 තමා ඕව කරන්නෙ.
    ගනීද නන් දන්නෙ නෑ. කෝමත් ප්රැක්ටිකල් එකක් ඇති හොදට නාල කරල පලයන්
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @nicjosh83 තමා ඕව කරන්නෙ.
    ගනීද නන් දන්නෙ නෑ. කෝමත් ප්රැක්ටිකල් එකක් ඇති හොදට නාල කරල පලයන්
    ඉඳපන් මගේ ඊළඟ එක තමයි ට්‍රැෆික් ලයිට් හිඟන්නෝ සහා එළකිරි බයියෝ ඔය එකාව තමයි මම ටාගට් කරන්නේ