බයියාගේ_ලෝකය

Zzzzz55

Member
Jun 21, 2014
68
5
0
elakiri eketh innawa ehema set ekak. ai ban bayyo hamotama samana gathi lakshana tiyenne. munge jana apata wada wenasda? :oo:

ow ban pissu huththala...,,ane manda me rata kawada goda eyida kiyala.....mahainda agamathi unama mage yaluwage puduma gammak tibbe...profile photo wenas karala hena vikarayai matath mg dala tag karala tibba....dan miniha Fb enneth na mama mg ekekuth danna no reply....ranil , anura huthige puthalge wahalluth ohoma thama.....pakayi....
 
Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    බය්යෝ මහින්දගෙ උන් කරන හොරකම් සදාරණය කරන තර්ක ඇහුවම උන් ගැන මාර දුකක් ඇතිවෙන්නෙ.
    කොටිම්ම හොරාට හොරා කියල කියන්න මුන්ට පන නැ. ඒක කියන්නෙත් හොරා මහින්දගෙ එකෙක්ද නැද්ද කියල බලලා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බය්යෝ මහින්දගෙ උන් කරන හොරකම් සදාරණය කරන තර්ක ඇහුවම උන් ගැන මාර දුකක් ඇතිවෙන්නෙ.
    කොටිම්ම හොරාට හොරා කියල කියන්න මුන්ට පන නැ. ඒක කියන්නෙත් හොරා මහින්දගෙ එකෙක්ද නැද්ද කියල බලලා.
    :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිල්,

    රටට ආදරේද?
    සිංහලයාට ආදරේද?
    බුද්ධාගම කෙරෙහි තැකීමක් හෝ තිබේද?

    අනුර කුමාර,

    රටට ආදරේද?
    සිංහලයාට ආදරේද?
    බුද්ධාගම කෙරෙහි තැකීමක් හෝ තිබේද?

    නැත. කොහෙත්ම අදාල නැත....................

    නමුත්...........ඇම්ඹැට්ටයෝ තම නැණ පමණින් බයියෙක් ගැන නන් දොඩවති. රටක් ජාතියක් ආගමක් නැති උන් සේ හැසිරෙන උන් තමන්ගේ අම්ම අප්පා වූවද ඩොලර්වලට හුවමාරු කිරීමට කැමැත්තෝය.

    සහජීවනය

    මෙය අදාල වන්නේ සිංහලයාට පමනක්ද? එසේය..........රටේ නීතියද සිංහලයාට පමණි. "සහජීවන" වචනය පෙරට දමාගෙන තලන්නේ සිංහලයාටය. උතුරේ හා නැගෙනහිර තිබෙන සිංහලයා සතු ඉඩකඩම් නොදෙන්නේද ඒ නිසාය. එයින් සහජීවනය අංගවිකල වන බව සිතති, කියති. රටේ නීතියද දුව දුවා පහර දෙන්නේ හෙල්මට් නැති සිංහලයාටය. අනිත් උන්ට දඩ හෝ නීති නැත. එය සහජීවනයයයි ඇම්ඹැට්ටයෝ සිතත්, කියති, ප්‍රීතිවෙති, උදම් අනති.

    දේශපාලනය

    දේශපාලන පිල් දෙක රනිල් හා මහින්ද ලෙස බෙදා ඇත. එහි අනුර කුමරයා නැත. මන්දයත් ලියූ එකාත් අනිත් උනුත් ඒ කුමාරයා වන්දිභට්ටයෙකු බව දන්නා නිසා විය යුතුය. කෙලින්ම රනිල්ගේ කෝට් බෑයේ එල්ලා ඇත්තේ ඒ අදහසින්මය.
    එසේම 2005 දී ජ.වි.පෙ නොහිටියානම් ඇඩ්‍රස් නැති වෙන බවට පුරාජේරු දොඩති. 2005 දී ජ.වි.පෙ නායකත්වය දැරුවේත් මේ ආලපාලුවාදැයි මිනිසුන් අසන්නේ එහෙයිනි. ලියූ එකාත් බෙදන උනුත් නොදන්නේනම් ජ.වි.පෙ නායකත්ව පිළිවෙල මෙසේය.

    රෝහණ විජේවීර - 1989.11.13 දක්වා.
    සමන් පියසිරි ෆර්නැන්ඩො - දින කීපයකි.
    ලලිත් විජේරත්න - 1990 ජනවාරි
    සෝමවංශ අමරසිංහ - 2014 පෙබරවාරි
    අනුර කුමාර දිසානායක - 2014 පෙබරවාරි සිට මේ දක්වා................

    එසේනම්, ඉතා කුඩාවූ මෙමරියෙන් ඩිලීට් වී ඇත එසේත් නැතිනම් එතරම් අතීතයට කරුණු විශ්ලේෂණය කිරීමට උගේ මොලයේ processing power එකක් නැත්තේ කාටදැයි දැන් පැහැදිලිය...............

    ප්‍රජාතන්ත්‍රවාදය

    වටිනාම මාතෘකාව අලකල නොහැකිය. ජන්ද කල් දමමින්, විපක්ෂයේ බලය උදුරා ගනිමින්, හොරාට අණපනත් සම්මත කරගනිමින් රිසි සේ ජනතා පරමාදිපත්‍ය කොල්ල කෑ උන් දැන් නන් දොඩති. උසාවි යති. අඩති හැපෙති වැලපෙති. "තනතුරට නොව අනතුරට එරෙහිව" බවද කියති. ජන්දයට එරෙහිව භය භිරාන්තව විලාප නගති................

    දේශමාමකත්වය

    ඕන පඩත්තරකුට දේශමාමක ජාතික වාදී ඩෑල් එකක් වීමට අවශ්‍ය නම් ඔහු මහින්ද පාර්ශවය හා එක් විය යුතුය යනුවෙන් හඳුන්වාදී ඇත්තේ ඇයි?
    ඊට හේතුව රනිල්මය. හේ කල කී දෑය. කරුණු කීපයක් උදාහරන ලෙස..............

    අධ්‍යාපන ධවල පත්‍රිකාව

    අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1982 ජනවාරි මස 21 දාය.

    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා බලන්න උවමනා අය මෙතනින් යන්න.
    https://si.wikipedia.org/wiki/ධවල_පත්‍රිකාව

    බටලන්ද වධකාගාරය

    මිලේනියම් සිටි පාවාදීම

    නෝර්වේ සමඟ ගැසූ හොර ගිවිසුම

    යුද්ධ කාලයතුල කල කී දේ

    රණවිරුවන් පාව දීම [ජිනීවා]

    ව්‍යවස්ථා මර උගුල් [ෆෙඩරල්]

    බැඳුම්කර මගඩිය

    රටේ සම්පත් විකිනීම

    ඉතින් ඉරන පට්ටලේ උඩ නැගගෙන අහවල් එක ගැලවූ වඳුරා මෙන් කෑ කොස්සන් නොගහා ද ගලේ පැහැරූ බළලා සේද නොයිද අඩු තරමින් රටට රටේ මිනිසුන්ට හිතක් ඇත්තෙක් තෝරාගෙන එළඹි සිහියෙන් යුක්තව කටයුතු කිරීමට හැකියාව ලැබේවායි පතන්නෙමු..............................

    ඔන්න ඔය ටික තේරුම් ගන්න බැරි සක්කිලි තමා ගූ එන් පී කාරයෝ. එක අතකට උන්ට තේරෙන්නේ නැතුව නෙමේ නොත්රුනා වගේ ඉන්නවා. ජාතියක් ජන්මයක් නැති දේශද්‍රෝහී සක්කිලි :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Capture.JPG
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බයියාගේ ලෝකය හරිම කුඩාය. උගේ ලෝකයේ ඇත්තේ ශ්‍රී ලංකාව නම් එකම රටකි. එහි ඇත්තේ එකම ආගමකි.
    බයියාට තේරෙන පරිදි උගේ ලෝකයේ ඇති එකම රට හා ආගම රැක ගන්නට උන්ගේ පිනට පහල වූ නායකයා මහින්ද රාජපක්ෂය. ඌ බයියාගේ දෙයියා ය. බයියා සිතන පරිදි උගේ ලෝකයේ ඇති එකම රට මැරෙනකල් පාලනය කලයුත්තේ උන්ගේ දෙයියාය. ඊට පසු කවුරුන්හෝ රාජපක්ෂ කෙනක්ය.
    1. සහජීවනය
    බයියාට අනුව සහජීවනය යනු නපුංසක concept එකකි. උන්ට අනුව උන්ගේ රටේ වෙනත් කිසිම ආගමක් අදහන ජාතියක් සිටිය නොහැක. සිටිනවානම් ඔවුන් බයියන්ට second වී ඔලුව නවාගෙන ජීවත් විය යුතුය.
    2. දේශපාලනය
    බයියා දන්නා දේශපාලනේ පිල් දෙකකි ...
    I. මහින්ද පිල
    II. රනිල් පිල
    බයියා ගේ සිතුවිලි වලට අනුව උන්ගේ දෙයියාට විරුද්ධ හැමෝම රනිල්ට පක්ෂය. උන් නපුංසකයෝ ය. බයියාට මහින්ද/රනිල් ඇරුනම වෙනත් විකල්ප නොපෙනේ. උගේ මොළය එතරම් මුහුකුරා ගොස් නැත.
    රනිල්ටත් වඩා බයියාගේ පරම හතුරා අනුර කුමාර ය. අනුර කුමාර උග්‍ර මහින්ද විරෝධී බැවින් බයියා ඔහුව දමන්නේ රනිල් පිලටය. අනුර කුමාරලා ඇතුළු ජවිපෙ නොහිටින්න 2005 මහින්ද රාජපක්ෂට address නැති වන බව එක්කෝ බයියාගේ ඉතා කුඩාවූ මෙමරියෙන් ඩිලීට් වී ඇත එසේත් නැතිනම් එතරම් අතීතයට කරුණු විශ්ලේෂණය කිරීමට උගේ මොලයේ processing power එකක් නැත.
    යමක් ගැන තර්ක කරනවිට ටික වේලාවකදී බයියාට බොහෝවිට valid points නැතිව යන්නේය. එවිට ඌ කරන්නේ තමන් දන්නා සියලුම කුණුහරුප වලින් තමන්ගේ තර්කය බිදින්නාට දමා ගැසීමය. මෙය 99% බයියන්ට පොදු වූ දෙයකි.
    3. ප්‍රජාතන්ත්‍රවාදය
    බයියා ගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අදහස case by case වෙනස් වන්නේය. කෙටියෙන් කියුවොත් බයියන්ගේ දෙයියාගේ හෙන්චයියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුවහොත් අධිකරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර උන්ගේ සතුරු පාර්ශවයේ කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වූ විට අධිකරණය ස්වාධීන වේ. කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද උන්ගේ අදහස ඒ මොහොතේ උන්ගේ දෙයියාගේ අදහසයමය.
    4. දේශමාමකත්වය
    බයියාට අනුව ඕන පඩත්තරකුට දේශමාමක ජාතික වාදී ඩෑල් එකක් වීමට අවශ්‍ය නම් ඔහු මහින්ද පාර්ශවය හා එක් විය යුතුය. යමෙක් ඕනෑම මරි වැඩක් කර වුවද මහින්ද රාජපක්ෂගේ දෑත් සවිමත් කරන්න එකතු වන්නේ නම් බයියා ඔහුව ආරක්ෂා කරන්නේය.
    ඉහත කරුණු සැලකීමේදී බයියන් යනු civilized සමාජයකට නොගැලපෙන වෙනම ජීවින් කොට්ටාශයක් යයි යමෙකුට සිතිය හැක. නමුත් මම වගකීමෙන් කියන්නේ ඔවුන්ද මිනිසුන්ය.
    ඔවුන්ට අනුකම්පා කරමු.
    ප.ලි. තමා බයියෙක් බව නොදන්නා බයියෝ මෙය කියවා කුලප්පුවී තම මව් බසින් මැසේජ් හෝ කොමෙන්ට් නොකරන්න.:D

    Copied from Ranga Bandara's wall.

    පට්ට බන්
     
    Whitalb

    Junior member
  • Dec 26, 2012
    26
    3
    8
    රනිල්,

    රටට ආදරේද?
    සිංහලයාට ආදරේද?
    බුද්ධාගම කෙරෙහි තැකීමක් හෝ තිබේද?

    අනුර කුමාර,

    රටට ආදරේද?
    සිංහලයාට ආදරේද?
    බුද්ධාගම කෙරෙහි තැකීමක් හෝ තිබේද?

    නැත. කොහෙත්ම අදාල නැත....................

    නමුත්...........ඇම්ඹැට්ටයෝ තම නැණ පමණින් බයියෙක් ගැන නන් දොඩවති. රටක් ජාතියක් ආගමක් නැති උන් සේ හැසිරෙන උන් තමන්ගේ අම්ම අප්පා වූවද ඩොලර්වලට හුවමාරු කිරීමට කැමැත්තෝය.

    සහජීවනය

    මෙය අදාල වන්නේ සිංහලයාට පමනක්ද? එසේය..........රටේ නීතියද සිංහලයාට පමණි. "සහජීවන" වචනය පෙරට දමාගෙන තලන්නේ සිංහලයාටය. උතුරේ හා නැගෙනහිර තිබෙන සිංහලයා සතු ඉඩකඩම් නොදෙන්නේද ඒ නිසාය. එයින් සහජීවනය අංගවිකල වන බව සිතති, කියති. රටේ නීතියද දුව දුවා පහර දෙන්නේ හෙල්මට් නැති සිංහලයාටය. අනිත් උන්ට දඩ හෝ නීති නැත. එය සහජීවනයයයි ඇම්ඹැට්ටයෝ සිතත්, කියති, ප්‍රීතිවෙති, උදම් අනති.

    දේශපාලනය

    දේශපාලන පිල් දෙක රනිල් හා මහින්ද ලෙස බෙදා ඇත. එහි අනුර කුමරයා නැත. මන්දයත් ලියූ එකාත් අනිත් උනුත් ඒ කුමාරයා වන්දිභට්ටයෙකු බව දන්නා නිසා විය යුතුය. කෙලින්ම රනිල්ගේ කෝට් බෑයේ එල්ලා ඇත්තේ ඒ අදහසින්මය.
    එසේම 2005 දී ජ.වි.පෙ නොහිටියානම් ඇඩ්‍රස් නැති වෙන බවට පුරාජේරු දොඩති. 2005 දී ජ.වි.පෙ නායකත්වය දැරුවේත් මේ ආලපාලුවාදැයි මිනිසුන් අසන්නේ එහෙයිනි. ලියූ එකාත් බෙදන උනුත් නොදන්නේනම් ජ.වි.පෙ නායකත්ව පිළිවෙල මෙසේය.

    රෝහණ විජේවීර - 1989.11.13 දක්වා.
    සමන් පියසිරි ෆර්නැන්ඩො - දින කීපයකි.
    ලලිත් විජේරත්න - 1990 ජනවාරි
    සෝමවංශ අමරසිංහ - 2014 පෙබරවාරි
    අනුර කුමාර දිසානායක - 2014 පෙබරවාරි සිට මේ දක්වා................

    එසේනම්, ඉතා කුඩාවූ මෙමරියෙන් ඩිලීට් වී ඇත එසේත් නැතිනම් එතරම් අතීතයට කරුණු විශ්ලේෂණය කිරීමට උගේ මොලයේ processing power එකක් නැත්තේ කාටදැයි දැන් පැහැදිලිය...............

    ප්‍රජාතන්ත්‍රවාදය

    වටිනාම මාතෘකාව අලකල නොහැකිය. ජන්ද කල් දමමින්, විපක්ෂයේ බලය උදුරා ගනිමින්, හොරාට අණපනත් සම්මත කරගනිමින් රිසි සේ ජනතා පරමාදිපත්‍ය කොල්ල කෑ උන් දැන් නන් දොඩති. උසාවි යති. අඩති හැපෙති වැලපෙති. "තනතුරට නොව අනතුරට එරෙහිව" බවද කියති. ජන්දයට එරෙහිව භය භිරාන්තව විලාප නගති................

    දේශමාමකත්වය

    ඕන පඩත්තරකුට දේශමාමක ජාතික වාදී ඩෑල් එකක් වීමට අවශ්‍ය නම් ඔහු මහින්ද පාර්ශවය හා එක් විය යුතුය යනුවෙන් හඳුන්වාදී ඇත්තේ ඇයි?
    ඊට හේතුව රනිල්මය. හේ කල කී දෑය. කරුණු කීපයක් උදාහරන ලෙස..............

    අධ්‍යාපන ධවල පත්‍රිකාව

    අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1982 ජනවාරි මස 21 දාය.

    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා බලන්න උවමනා අය මෙතනින් යන්න.
    https://si.wikipedia.org/wiki/ධවල_පත්‍රිකාව

    බටලන්ද වධකාගාරය

    මිලේනියම් සිටි පාවාදීම

    නෝර්වේ සමඟ ගැසූ හොර ගිවිසුම

    යුද්ධ කාලයතුල කල කී දේ

    රණවිරුවන් පාව දීම [ජිනීවා]

    ව්‍යවස්ථා මර උගුල් [ෆෙඩරල්]

    බැඳුම්කර මගඩිය

    රටේ සම්පත් විකිනීම

    ඉතින් ඉරන පට්ටලේ උඩ නැගගෙන අහවල් එක ගැලවූ වඳුරා මෙන් කෑ කොස්සන් නොගහා ද ගලේ පැහැරූ බළලා සේද නොයිද අඩු තරමින් රටට රටේ මිනිසුන්ට හිතක් ඇත්තෙක් තෝරාගෙන එළඹි සිහියෙන් යුක්තව කටයුතු කිරීමට හැකියාව ලැබේවායි පතන්නෙමු..............................

    well said!
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මේක තේරුම් ගන්න මොලේ තියනවනම් ජෙප්පන්ට රනිල්ට කඩේ යයිද