බයියාද මිනිසෙකි 😒

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,742
    2,264
    113
    බෛයොන්ගේ සමාජ ජාලා ගිනුමක් හදුනා ගමු !
    1) බහුතරය fake ය .
    2)ඉතිරි ඒවා profile lock මට්ටමේ පවතී
    3) මුල් නම හා අග නම එකය (ex - kumara kumara , Ranjanee Ranjanee )!
    4) බොහෝ වෙලාවට බයියෙක් කියා පිලිගැනීමට අකමැතිය . "අපි නම් කාටවත් කඩේ යන්නේ නෑ ," අපිට නම් මොකා අවත් කමක් නෑ" වැනි දේ නිතර ප්‍රකාශ කරයි .
    5) අපි අපේ උප්පැන්නේ පියාගේ නම ඇති තිරුවේ කෙනාට තාත්තා හෝ අප්පච්චි කිවුවට , මුන් අප්පච්චි කියන්නේ මෛන්ද මාත්තයාටය .
    6) cover photo එකේ බොහෝ විට හමුදාවේ පින්තූර , සිවුරු හා ජාතික කොඩිය දමාගෙන ඇත .
    7) මේ ලෝකේ උත්තරීතර ම ලබා ගැනීමට අපහසුම මනුස්ස ආත්මයක් ලබා ගත් මෛන්ද මාත්තයාව ,මහ වනයේ වෙසෙන තිරිසන් සිංහ ආත්මයකට සමාන කරයි .
    8 ) සිංහයා මැදමුලන ට ආවාද , දන් දිනා නෝනා කැලේට ගියාද ඇසු විට මල පනී.
    9)බොහෝ විට ශුෂ්ක හා වියලි කලාපය නියෝජනය කරයි .
    ඔබ දන්න ඒවා පහතින් comment කරගෙන යන්න ..
    නූගත් වුවත් බයියාද මිනිසෙකි , බෛයන්ගේ අයිතීන් රැක ගමු .
    :cry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    කන්න දීලා කර දඩු උස් මහත් කරපු තමන්ගෙ එකම ආදරණීය පියානන්ට අප්පච්චි නොකියා, කොහෙවත් ඉන්න පකයෙකුට අප්පච්චි කියනවා. හෑලි ලියනවා, සින්දු කියනවා, තමන්ගෙ අම්මව වේසියක් කරනවා. හැබැයි උන්ට ගානක් වත් නෑ.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    "අපි නම් කාටවත් කඩේ යන්නේ නෑ ," අපිට නම් මොකා අවත් කමක් නෑ"
     
    • Haha
    Reactions: ComanMan