බයියා කතා පුවත

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රාජපක්ශට ගෞරව කරනව, බුදුන් වහන්සේට ගෞරව කරනවා = අනේ හොදා :love:
    රාජපක්ශට ගෞරව කරනව, බුදුන් වහන්සේට අගෞරව කරනවා = අනේ හොදා :love:
    රාජපක්ශට අගෞරව කරනව, බුදුන් වහන්සේට අගෞරව කරනවා = කැරි බල්ලගෙ අම්මට 🤬🤬
    රාජපක්ශට අගෞරව කරනව, බුදුන් වහන්සේට ගෞරව කරනවා = කැරි බල්ලගෙ අම්මට 🤬🤬
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    oem_oem_full01.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බයියන්ගේ ආගම උත්තමපුරුෂවාදය

    මොකක්වත් නැත්නම් පොන්නයෙක් හරි ගෙනත් ඌට වඳින්න තමයි බලන්නෙ
    පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කිව්වනෙ උන්ම . ඉතින් බයියන්ගෙ මොලේ උන් හොදට තේරුම් අරන් ඉන්නෙ :lol: :lol: :lol:

    එතකොට @monson අයිති වෙන්නේ මොන කුලකෙටද. @monson ඉන්නෙත් රාජපස්සගේ පැත්තෙනේ.
    ඌ හිතේ තරහට කිව්වට බයිය තරම් මෝඩ නෑ :lol:
    ------ Post added on May 29, 2023 at 12:52 PM
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    මිත්යාදෘශ්ඨික වේසපක්ශ පල් හොරු බම්පි 🤮 🤮 🤮

    MR-Cab.jpg
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේ කතාව හැම එකටම ගැලපෙන්නේ නෑනේද. ඔය දැන් කාලෙන් කාලෙට Trend වෙන්න ආතල් දෙන්නේත් මයිනාගෙ උන්ම තමා
     
    • Like
    Reactions: PHBhagya

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    යම් කෙනෙක් මයින්ද මාත්තියාට අපහාස කරන්නේද හෙතෙම තම ශාස්තෘවරයාටද අපහාස කරන්නේය...
    - ත්‍රෛලෝක විජය පුස්තක (වෙළුම 69 පරිච්ඡේද අංක 4) - පුත්තලම් ප්‍රකාශකයෝ