බයියා කීවට තේරුම දන්නාවද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    247192199_703270784408970_7678851753802749471_n.jpg

    ලින්ක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ නොදියුණු මිනිහෝ @erozan @nicjosh83
    ජෙප්පන් ගේ ජීවන චක්‍රය
    ===============
    🔺ළමා අවධිය :
    දරිද්‍රතාව උරුමය කරගත් දෙමාපියන්ට දාව උපදින මොවුන්ගෙන්
    බහුතරය තම ළමා කාලය ගෙවා දමන්නේ අගහිඟකම් මධ්‍යයේ ය. දිවයිනේ දුෂ්කර යැයි සම්මත පාසැල්වල අධ්‍යාපනයේ යෙදෙන මොවුන් ගේ සමාජ වෛරයට අඩිතාලම වැටෙන්නේ ළමා කාලයේ සිටම ය. බේබදු පියෙකු ගේ අඩම්තේට්ටම්වලට හෝ ඥාති හිත-මිත්‍රාදීන් ගේ ටොකු සංග්‍රහයන්ට පාත්‍රවන මොවුන් ඇතැම්විට පන්සලේ හාමුදුරුවන් ගේ ද අතවරයට ලක්වීම නිසා කුඩා කල සිටම බෞද්ධ විරෝධී නිරාගමිකයන් වීමේ සම්භාවිතාව ඉහළ ය.
    🔺නව යොවුන් අවධිය :
    මොවුන්ට තම පවුල තුළ සහ සමාජය තුළ අත්විඳින්ට සිදුවන කටුක අත්දැකීම් නිසා ඇතිවන පීඩනය මොවුන් බොහෝ විට පිට කරන්නේ පොදු දේපළ වලට හානි කිරීමෙන් ය. බස්වල සීට් කඩතොළු කිරීම, දුම්රියේ විදුලිපංකාව කඩා දැමීම, වාහනවලට ගල් ගැසීම ආදී, ජල කරාම කඩා දැමීම, ප්‍රසිද්ධ ස්ථානවල බලිකුරුටු ඇඳීම ආදී නොසන්ඩාල වැඩ පිටුපස සිටින බහුතරය මොවුන් ය. මොවුන් ගේ මෙම චර්‍යා රටාවන් හා විරුද්ධ ලිංගිකයන් ගේ අවධානයක් නොලබන බාහිර පෙනුම නිසා නව යොවුන් වියේ ඇතිවන ප්‍රේමණීය අත්දැකීම් ද මොවුන්ට අහිමි ය. එය ඔවුන් ගේ මානසික අසහනය තවත් තීව්‍ර කරන්නට හේතු වේ.
    🔺යොවුන් අවධිය :
    අති දුෂ්කර ප්‍රදේශවලින් දිස්ත්‍රික්ක ක්‍රමයට පින්සිදු වන්නට සරසවි වරම ලබන මොවුන් ශාස්ත්‍ර පීඨවල බහුල වශයෙන් දක්නට ලැබේ. පාසැල් කාලය තුළ පන්ති නායකයෙකු හෝ වී නොමැති මොවුන්ට සරසවි තුළ නවකවදය ට පින්සිදු වන්නට ශිෂ්‍ය පිරිස් හැසිරවීමේ අවස්ථාවක් හිමි වේ. තම කටුක ජීවන අත්දැකීම් තුළින් ඇති වූ පීඩනය මොවුන් පිට කරන්නේ නවකවදය හරහා ය. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පිළිලයක් බඳු සමාජවාදී දේශපාලන කණ්ඩායම්වල පහසු ගොදුරක් වන මොවුන් ගේ සුන්දර ශිෂ්‍ය අවධිය උද්ඝෝෂණ, පෝස්ටර් ගැසීම, කැට හිඟමනේ යෙදීම, ශිෂ්‍ය සංගම් නිලවරණ, විශ්වවිද්‍යාල පාලන අධිකාරය සමග ගැටුම් ඇතිකර ගැනීම ආදිය නිසා විනාශය ට පත් වේ. " අධ්‍යාපනය විකිණීම නවතවු ! " යනුවෙන් සටන් පාඨ කියමින් පාරට බහින්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණය වූ විට සමාජවාදී දේශපාලනය හා නවකවදය රිසි පරිදි කරගැනීම ට නොහැකි වේ යන නියත බිය නිසා ය.
    🔺රැකියා විරහිත අවධිය :
    රැකියා වෙළඳපොළ තුළ ඉල්ලුමක් ඇති කේෂ්ත්‍රයන්ගෙන් අධ්‍යාපනයක් ලබා නොගැනීම, පෝස්ටර් ඇඳීම, බෙරිහන් දීම වැනි දේ හැරුණු කොට වෙනත් දක්ෂතා නොමැති වීම, ප්‍රමාණවත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් නොමැති වීම නිසා මොවුන්ගෙන් අතිශය බහුතරය රැකියා විරහිත උපාධිධාරීන් ලෙස දෙමාපියන්ට බරක් වෙමින් ජීවිතය ගෙවා දමති. " රැකියා විරහිත උපාධිධාරීන්ට වහා රැකියා ලබා දෙනු ! " යනුවෙන් ලිප්ටන් වටරවුමේ හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය කර කඳුළු ගෑස් හෝ වතුර පහරවල් කා විසීරි යන්නේ මොවුන් ය. අහම්බෙන් හෝ රජයේ රැකියාවක් ලැබුණ හොත් එතැන් පටන් “ වැටුප් වැඩිකරනු ! " යනුවෙන් උද්ඝෝෂණය කිරීම හෝ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මගින් ආයතනයන් විනාශ කර දැමීම මොවුන් ගේ කාර්ය භාරය වේ.
    🔺පූර්ණ කාලීන දේශපාලන අවධිය :
    යල්පැනගිය සමාජවාදී දර්ශනයෙන් කුරුවල් වූ මනසක් ඇති මොවුන්ට තාර්කික ඥානයත් නොමැති වීම නිසා ඕනෑම ගජබින්නයක් කරේ තබාගෙන යෑමට මොවුන් හපනුන් ය. ලෝක දේශපාලන, ආර්ථික, සමාජීය තත්ත්වයන් ගැන මොවුන් ට අවබෝධයක් නොමැත. මොවුන්ගෙන් අතිශය බහුතරය ජීවිතයේ කුහක, අසාර්ථක, අනුන්ගෙන් යැපෙන්නන් වීම නිසා එය මෙරට දේශපාලන ක්‍රමයේ වැරැද්දක් යයි මොවුන්ට ඒත්තු ගැන්වීමට පහසු ය. ඒ හේතුවෙන්ම අති සුඛෝපභෝගී ජීවිත ගෙවන වාමාංශික නායකයන් ගේ විප්ලවාදී ඩමි ලෙස ක්‍රියාකරන්නේ මොවුන් ය. උදෑසන සිට රාත්‍රි නින්ද දක්වා සමාජ ජාලා තුළ වසර 72 ට සාප කරමින් ආණ්ඩු විරෝධී ( රාජපක්ෂ විරෝධී කීම වඩාත් නිවැරැදි ය) පෝස්ට් ශෙයා කිරීමෙන් අසීමිත වින්දනයක් ලබන මොවුන් එමගින් තම පරමාදර්ශි මනෝරාජික රාජ්‍ය ගොඩනැගේ යැයි සිහින දකී.
    🔺මහළු අවධිය :
    තම ජීවිත කාලය පුරාවට ම කර ඇත්තේ සියලුම වයස් කාණ්ඩයන්ට සහෝදරයා, සහෝදරිය යනුවෙන් ඇමතීම පමණක් බවත් කරපු විප්ලවයක් හෝ දේශපාලන ප්‍රතිසංස්කරණයක් නොමැති බවත් තේරුම් ගෙන විශ්‍රාම දිවිය ද අසතුටින් ගත කරයි. මහළු අවධියේ දී පවා තම තරුණ කාලයේ අත්දැකීම් ඉස්මතු වී විප්ලවකාරී සිතුවිලි පහළ වුව හොත් " විශ්‍රාම වැටුප් වැඩි කරවු ! යනුවෙන් උද්ඝෝෂණය කරන්නේ ද මොවුන් ය. ජීවිතයේ සියලුම අවධීන්වල සර්ව අශුභවාදී මොවුන් රටට බරක් ය.
    ▪️මේ කුලකයන්ට අයත් නොවන අර්ධ නාගරික, ලුම්පන් හෝ ලිබරල් ජෙප්පන් ද ඉතා සුළු වශයෙන් දක්නට ලැබුණත් ඔවුන් සියලු දෙනාගේම මහා පොදු සාධකය වන්නේ ඊර්ෂ්‍යා සහගත අසාර්ථක මිනිසුන් වීම ය. පුදුමය නම් තම පෞද්ගලික ජීවිතයවත් ගොඩනගා ගත නොහැකි මොවුන්ට රට ගොඩනගනා මහා සැලසුම් තිබීම ය.
    =================
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    පල් හෑලි කියවන්න බෑ බයියෝ. ඕකේ ෂුවර් එකට ජෙප්පන්ට බැනල ඇති. සාටකේ වනන වනන අතට නෙලනව ඇරෙන්න උකුනු පුකක් තරම් ඔලු ගෙඩියක් තියාගෙන බය්යො වෙන මොනව කරන්නද නේද :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    බයියා කියන්නෙ ඔය හැම එකේම එකතුවක්. තව මෝඩකම, බලුකම, ජඩකම, හොරකම කියන ටිකත් එකතු උනාම තමයි පර්ෆෙක්ට් තැරි දාර බයියා හැදෙන්නෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලංකාවේ වෙසෙන මිනිසුන් වර්ග දෙකකට බෙදිය හැකිය.

    එකක් ටොයියන් ය.
    අනෙක බයියන් ය.

    ටොයියා ප්‍රතිගාමී ය.
    බයියා ප්‍රගතිශීලී ය.

    ටොයියා යූ.එන්.පී. ය.

    යූ.එන්.පී. එක හා අත්වැල් බැදගන්නා ඕනම පුද්ගලයකුට ඕනම පක්ෂයකට ටොයියා කැමති ය.

    බයියා පොහොට්ටුවේ ය.

    එහෙත් පොහොට්ටුව හා අත්වැල් බැදගන්නා හැම පුද්ගලයකුටමත්, හැම පක්ෂයකටමත් බයියා කැමති නැත.

    බයියා ටොයියා ගෙන් වෙනස් වන්නේ එතැනිනි.

    සුමන්තිරන්ලා, බදුර්දීන්ලා, සම්පන්දන්ලා, හකීම්ලා ට ටොයියා කැමති ය.

    මොකද මේ සෙට් එක යූ.එන්.පී. ලයින් එකට පෑහෙන නිසා ය.

    එහෙත් සුමන්තිරන්ලා, බදුර්දීන්ලා, සම්පන්දන්ලා, හකීම්ලා ට බයියා කැමති නැත.

    මේ සෙට් එක පොහොට්ටුවට සපෝට් කළත් බයියා ඔවුන් දෙස බලන්නේ සැකයෙනි.

    ටොයියා කැමතිම ගීතය රවීන්ද්‍ර යසස් ගායනා කරන
    " කන්න දෙනවා නම්
    අපිට බොන්න දෙනවා නම්
    මොන කෙංගෙඩියද තව
    ඕනෑ කියන්නේ ....// "
    නම් වූ වේදිකා නාට්‍ය ගීතය යි.

    බයියා කැමතිම ගීතය මහගම සේකර පද රචනා කළ ( සේකර ලියුවේ ගේය පද නොවේ) නන්දා මාලිනි ගායනා කළ පසුව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න නන්දාට ගායනා කිරීම තහනම් කළ
    " මේ සිංහල අපගෙ රටයි
    අප ඉපැදෙන මැරෙන රටයි
    අප හද පණ ගැහෙන රටයි
    මුළු ලොව ඒ රටට යටයි...."
    ගීතය යි.

    ටොයියා කැමතිම නාට්‍යය සාජන්ට් නල්ලතම්බි ය.

    බයියා කැමතිම නාට්‍යය සිංහබාහු ය.

    ඉස්සර නම් ටොයියා ගේ ආණ්ඩුවක් බලයේ ඇති විට ටොයියා ගත්තේ සිළුමිණ පත්තරේ ‍ය.

    බයියා ගේ ආණ්ඩුවක් බලයේ ඇති විට බයියා ගත්තේ සිළුමිණ පත්තරය යි.

    දැන් නම් මොන ආණ්ඩුව ආවත් ටොයියාවත්, බයියාවත් සිළුමිණ නම් ගන්නේ නැත.

    අද ටොයියා බලන පත්තරේ ලංකාදීප ය.

    බයියා බලන පත්තරේ මව්බිමය ය.

    ටොයියා ගේ ටීවී එක සිරස ය.

    බයියා ගේ ටීවී චැනල් එක දෙරණ හෝ හිරු ය.

    ඔවුන් මේ චැනල් තෝරාගෙන ඇත්තේ පෙන්වන ටෙලි නාට්‍යය මත නොවේ.

    ගහන නිව්ස් එක මතය.

    යූ.එන්.පී. එක පරදින ජන්දයක දී ටොයියා කීයටවත් ජන්ද පොළට යන්නේ නැත.

    දිනුවත්, පැරදුණත් බයියා උදෙන්ම ගොස් කතිරය ගසයි.

    ටොයියා ආදරේ බඩට ය.

    බයියා ආදරේ රටට ය.

    ටොයියා ට දේශප්‍රේමයක් නැත.

    බයියා බොරු දේශප්‍රේමයටත් රැවටෙයි.

    ටොයියා වහලෙකි.

    යහපාලන ආණ්ඩුව කාලයේ මහ බැංකු මංකොල්ලය සිදුවිය.

    ජිනීවා ගොස් මවිබිමට එරෙහිව යෝජනා සම්මත කර ගැනීමට අත ඉස්සීය.

    නැවත කොටි ෆෝම් කළේය.

    ඔත්තු සේවා නට්ටං කර දැමුවේ ය.

    පාස්කු ප්‍රහාරය සිදුවිය.

    මේ සෑම ප්‍රශ්නයකදීම කොන්දේසි විරහිතව ටොයියා යහපාලන ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටියේ ය.

    එහෙත් බයියා වහලෙකු නොවේ.

    ටොයියන් රාජපක්ෂවරුන්ට මඩ ගසන විට අතින් වියදම් කරගෙන ඒවාට ප්‍රති උත්තර බැන්දේ බයියන් විසිනි.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන සිටි බදුර්දීන්ගේ සොහොයුරා සාක්කි නැතැයි කියා නිදහස් කරන විට වැඩිම විරෝධය එල්ල කර ඇත්තේ බයියන් විසිනි.

    බයියා ට පොරොන්දුවක් දුන්නොත් එය ඉටු කළ යුතුය.

    බයියා ටොයියා මෙන් ඩීසන්ට් නැත.

    ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුවට ඇති බරපතලම ප්‍රශ්නය කොරෝනාවෙන් ගැලවීමවත්, 20 වැනි සංශෝධනයවත්, ආර්ථික අවපාතයවත්, අපනයන වෙළෙඳාම කඩාවැටීමවත් නොවේ.

    බයියන්ව බැලන්ස් කරගන්නේ කෙසේද යන්න යි.

    ටොයියා හරියටම පොමනේරියන් බලු පැටවෙක් මෙනි.

    බයියා පරයා ඩෝග් කෙනෙකි.

    මස් කට්ට පෙන්වීමෙන් පමණක් ඌව ඇන්දිය නොහැකිය.

    අර්බූද සමනය කරගැනීමට ගන්නා කාලය වැඩිවන තරමට අවශ්‍ය කරන මස් කටු ප්‍රමාණය ද ඉහළ යනු ඇත.

    (ඇටමැස්සා)

    https://theleader.lk/ata-messa/4455-toiya-baiya-atamassa-39
     
    Meka nam hari…
     
    Sen-lu

    Well-known member
  • ලංකාවේ වෙසෙන මිනිසුන් වර්ග දෙකකට බෙදිය හැකිය.

    හැබැයි ලියල තියෙන්නෙ බයියෙක් වගේ. බයියො ගැන හොඳනෙ මේකෙ තියෙන්නෙ අර interview වලදී අපේ දුර්වලතා කියන්න කිව්වම දෙන උත්තරයක් වගේ. මේක ලියල තියෙන්නෙ 😄😄
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,535

    මේක බයියෙක් ලියල තියෙන්නේ .

    හැබැයි ලියල තියෙන්නෙ බයියෙක් වගේ. බයියො ගැන හොඳනෙ මේකෙ තියෙන්නෙ අර interview වලදී අපේ දුර්වලතා කියන්න කිව්වම දෙන උත්තරයක් වගේ. මේක ලියල තියෙන්නෙ 😄😄
    ස්වාදීනයි කියල පෙන්නන්නත් පොඩ්ඩක් උත්සාහ කරලා තියෙනවා .
    ------ Post added on Oct 26, 2021 at 6:59 PM
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    තැරිදාර බෛයියෙක් ලිව්ව එකක්. 😂
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හැබැයි ලියල තියෙන්නෙ බයියෙක් වගේ. බයියො ගැන හොඳනෙ මේකෙ තියෙන්නෙ අර interview වලදී අපේ දුර්වලතා කියන්න කිව්වම දෙන උත්තරයක් වගේ. මේක ලියල තියෙන්නෙ 😄😄

    මේක බයියෙක් ලියල තියෙන්නේ .

    ස්වාදීනයි කියල පෙන්නන්නත් පොඩ්ඩක් උත්සාහ කරලා තියෙනවා .
    ------ Post added on Oct 26, 2021 at 6:59 PM

    තැරිදාර බෛයියෙක් ලිව්ව එකක්. 😂

    මෙ අඩුම එක.

    --------

    http://ginige.com/why-they-call-us-bayiyas-si/erandaginige/2019/05/

    https://www.colombotelegraph.com/index.php/prasad-mohottisep-14-2015/amp/