බයියා ලන්තයේ ජනපති තෝරන ආකාරය
බයියාලන්තය නම් දියුණු සමාජයක් ඇති ශ්‍රී විභූතියෙන් පිරි රටේ ජනපති තෝරන ආකාරය.
1) නාමයෝජනා බාර දෙන අපේක්ෂකයින් හට උඩු රැවුලක් තිබීම අනිවාර්ය වේ.
මෙහි රැවුල් ගසක් හෝ සුදු වී ඇත්නම් අපේක්ෂකත්වය නොලැබේ. රැවුලක් නොමැතිනම් නීතියෙන් බරපතල දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි අපේක්ෂකයින්ගේ ප්‍රජා අයිතිය පවා අහෝසි වීමට බොහෝ දුරට ඉඩ ඇත. 
2) සාටකයක් තිබීම අනිවාර්යය නොවන නමුත් සාටකයක් ඇත්නම් එහි පාට අනිවාර්යයෙන් කුරහන් පාට වියයුතුමය. නැතහොත් නාමයෝජනා ප්රතික්ෂේපවේ.
3) නාමයෝජනා බාර දීමෙන් පසු සියලු අපේක්ෂකයින් උඩට කිසිඳු කබායක් පැළඳ නොසිටිය යුතුය . මෙය බයියාලන්තයේ ආණ්ඩුක්‍රම බයියවස්ථාවෙන් සමාජවිරෝධි ක්‍රියාවක් ලෙස නීති ගත කල ඇත.
4) අපේක්ෂකයින් එතනෝල් පෙරීමේ කෙල පැමිණියෙක් විය යුතුය .
5) ළදරුවන් අවම වශයෙන් සියයක් වත් තම දෑතින් ඔසවා තොත්තු දී තිබිය යුතුය.
6) සුදුවෑන් පිළිඹදව හසල දැනුමක් තිබිය යුතුය.
7) අපේක්ෂකයින් කැසිනෝ වලට කැමැත්තක් තිබිය යුතුය.
8) දරුවන් තිදෙනෙක් වත් සිටිය යුතුය. එමගින් බයියාලන්තයේ ශ්‍රී විභූතිය ලොවම බැබලෙයි
9) කෑමේදී , බීමේදී , නෑමේදී , ශරීර කෘත්‍ය කිරීමේදී මෙන්ම සංසර්ගයේ යෙදීමේදී පවා ජාතික ඇඳුමෙන් සැරසී සිටිය යුතුය
10) දෙක බෙදීම දෙක සමානයි බින්දුව , 2/2 =0 වැනි මහා බුද්ධිමතුන්ගේ ඥානයට පමණක් ගෝචර වෙන ගණිතමය න්‍යාය ඔප්පුකිරීමේ හැකියාවක් තිබීම
.

Last edited: