බයියා ලන්තයේ ජනපති තෝරන ආකාරය

Erozan_Malabe

Banned
Jan 11, 2015
107
16
0
Malabe
බයියා ලන්තයේ ජනපති තෝරන ආකාරය

බයියාලන්තය නම් දියුණු සමාජයක් ඇති ශ්‍රී විභූතියෙන් පිරි රටේ ජනපති තෝරන ආකාරය.

1) නාමයෝජනා බාර දෙන අපේක්ෂකයින් හට උඩු රැවුලක් තිබීම අනිවාර්ය වේ. :) මෙහි රැවුල් ගසක් හෝ සුදු වී ඇත්නම් අපේක්ෂකත්වය නොලැබේ. රැවුලක් නොමැතිනම් නීතියෙන් බරපතල දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි අපේක්ෂකයින්ගේ ප්‍රජා අයිතිය පවා අහෝසි වීමට බොහෝ දුරට ඉඩ ඇත. :shocked:

2) සාටකයක් තිබීම අනිවාර්යය නොවන නමුත් සාටකයක් ඇත්නම් එහි පාට අනිවාර්යයෙන් කුරහන් පාට වියයුතුමය. නැතහොත් නාමයෝජනා ප්‍රතික්ෂේපවේ. :no:

3) නාමයෝජනා බාර දීමෙන් පසු සියලු අපේක්ෂකයින් උඩට කිසිඳු කබායක් පැළඳ නොසිටිය යුතුය . මෙය බයියාලන්තයේ ආණ්ඩුක්‍රම බයියවස්ථාවෙන් සමාජවිරෝධි ක්‍රියාවක් ලෙස නීති ගත කල ඇත. :dull:

4) අපේක්ෂකයින් එතනෝල් පෙරීමේ කෙල පැමිණියෙක් විය යුතුය . ;)

5) ළදරුවන් අවම වශයෙන් සියයක් වත් තම දෑතින් ඔසවා තොත්තු දී තිබිය යුතුය. :D

6) සුදුවෑන් පිළිඹදව හසල දැනුමක් තිබිය යුතුය. :eek:

7) අපේක්ෂකයින් කැසිනෝ වලට කැමැත්තක් තිබිය යුතුය. :cool:

8) දරුවන් තිදෙනෙක් වත් සිටිය යුතුය. එමගින් බයියාලන්තයේ ශ්‍රී විභූතිය ලොවම බැබලෙයි :baffled:

9) කෑමේදී , බීමේදී , නෑමේදී , ශරීර කෘත්‍ය කිරීමේදී මෙන්ම සංසර්ගයේ යෙදීමේදී පවා ජාතික ඇඳුමෙන් සැරසී සිටිය යුතුය :cool:

10) දෙක බෙදීම දෙක සමානයි බින්දුව , 2/2 =0 වැනි මහා බුද්ධිමතුන්ගේ ඥානයට පමණක් ගෝචර වෙන ගණිතමය න්‍යාය ඔප්පුකිරීමේ හැකියාවක් තිබීම :nerd:.
 
Last edited:

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    දෙක බෙදීම දෙක සමානයි බින්දුව , 2/2 =0 වැනි මහා බුද්ධිමතුන්ගේ ඥානයට පමණක් ගෝචර වෙන ගණිතමය න්‍යාය ඔප්පුකිරීමේ හැකියාවක් තිබීම:nerd:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    දෙක බෙදීම දෙක සමානයි බින්දුව , 2/2 =0 වැනි මහා බුද්ධිමතුන්ගේ ඥානයට පමණක් ගෝචර වෙන ගණිතමය න්‍යාය ඔප්පුකිරීමේ හැකියාවක් තිබීම:nerd:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එම හැකියාවක් ඔබට තිබේද? එන්න අප මහරජු හා එක්ව යලි බයියාලන්තය බබළවමු :love::love:
     

    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    reputation_neg.gif
    බයියා ලන්තයේ ජනපති තෝරන... 03-10-2015 06:01 PM උබේ අම්මට හුලකත් තියෙන්න ඕනි නේද ?

    බයියාලන්තයේ එක ඇටයක් පමණක් ඇති උදවියට හුකන එක තියා, තමන්ගේ පක්ෂයේ නායකකමවත් නැති බව මතකතබාගත යුතුයි :rofl::rofl: .
     
    Last edited:
    • Like
    Reactions: shan4djfun