බයියෙක් කුලප්පු වෙලා!
යකෝ ජාතික ගීය දෙකට බෙදපු තොපිට හෙන ගහනව ගොමසේන. රටක් දෙකට බෙදන්න ජන මනස හදන්න තියෙන හොඳම විදිය මේක. ජාතික ගීය තමයි කොහෙ ගියත් කොතන උනත් උත්සවයකදි, පාසලේ උදේට, කාර්යාලයේදි මේ හැම තැනම ගැයෙන්නෙ/වාදනය වෙන්නෙ. ඉතින් දෙමල තැනක දෙමලින් ගීයකුත් සින්හල තැනක සිංහලින් ගීයකුත් ගයනව කියන්නෙ ඉබේම මනසින් ජාතීන් දෙක වෙන් කිරීම නේද? ඉස්සර එකට ඉඳගෙන එකම ගීයක් කියපු රටේ ජාතික ගී දෙකක් කියනව දැන්. තව කල් ගිහින් ජාතික කොඩියෙන් සිංහලය ගැන වැඩියෙන් කියැවෙනව සුළුජාතීන් ගැන අඩුවෙන් කියැවෙන්නෙ කියල වෙනම කොටියෙක් ඉන්න ජාතික කොඩියකුයි අඩ සඳ තියෙන කොඩියකුයි හැදුවත් තොපිල ඒකට එකඟ වෙනවද? ඇයි සිංහල තොපිලම සිංහලයට මේ රටේ තියෙන තැන නැති කරන එවුන්ව සුද්ද කරන්නෙ? ඇයි තොපිට මේ පාහර වැඩ වලට විරුද්ධ වෙන්න බැරි? ඇයි අපේම ජාතිය පල්ලෙහාට දාන්න හදන්නෙ?

Last edited: