බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    "මහින්ද පැරදුනනෙ ඒක කමක් නැ 2010 දින්න කතා වැඩක් නැ ඒක නිසා"

    lol ban umbanam :lol::lol::lol:
    මහින්ද පැරදුනේ නැ කියල මම කියුවනම් තමා ලොල් වෙන්නෙ පැරදුනා කියුවම ආයෙ කියන්ඩ දෙයක් නැ උබට.උබට ඒකෙ ඉට්ක කෑල්ල පෙනුනෙම නැ නේද ලැජ්ජයි මනුස්සයො උබල ගැන. රටට කෙල උනත් කමක් නැ මහින්දට හිනා වෙලා මොන නිවට කමක්ද බන් ඔය.:confused::confused::confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මහින්ද පැරදුනනෙ ඒක කමක් නැ 2010 දින්න කතා වැඩක් නැ ඒක නිසා.රටට පාත් වෙන්ඩ එන හෙන ගෙඩිය ගැන කතා කරාම හරි.ඉට්කා කියන්නෙ ඉන්දියාවට සේවා අශයෙ දොර විවෘත කරල දෙන එක. ලකාවෙ රැකියා සදහා ලකිකයෙක් තියෙන සම අයිතිය ඉන්දියාවෙ පුරවැසියන්ට ලබා දෙන එක කරන්ඩ යන්නෙ.මුලිනම් ඔට් ෆීල්ඩ් එක ඔපන් කරල දෙන්ඩ යන්නෙ, එතකොට ලකාවෙ ඉට් ඉගෙන ගත්ත කොල්ලන්ට මොකද වෙන්නෙ ?? ඉන්දියාවෙ වෙලි වෙලි ඉන්න හැත්ත මේකට ආවම අපේ උන් පනින්නෙ මුහුදටද?

    හරි මට කියපන් කොහෙන්ද උඹ ඔය තොරතුරු ගත්තේ.....මටත් දීපන් බලන්න PDF ලින්ක් එකක් ....එහෙම කොහොමද ඉන්දියන් හැත්ත මෙහෙට වැද්ද ගන්නේ ....
     
    • Like
    Reactions: kellsupun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අහ්හ්හ් උඹ දුන්නද නඩු තීන්දුව ...ලොල් බන් උඹනම් හිමිහිට ලිස්සලා යනවා
    ලිස්සන්ඩ දෙයක් නැ කේස් බරපතලනම් සතියෙන් ඇප හම්බෙන් නැ කියල කියුවෙ,අනික උබ ඉට්ක වලින් ලෙස්සපු ලෙස්සීම දැකම පව් කියල හිතෙනව බන්, උබ ඇයි ඔච්චර වහල් වෙලා.:confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    හරි මට කියපන් කොහෙන්ද උඹ ඔය තොරතුරු ගත්තේ.....මටත් දීපන් බලන්න PDF ලින්ක් එකක් ....එහෙම කොහොමද ඉන්දියන් හැත්ත මෙහෙට වැද්ද ගන්නේ ....

    ලිස්සන්ඩ දෙයක් නැ කේස් බරපතලනම් සතියෙන් ඇප හම්බෙන් නැ කියල කියුවෙ,අනික උබ ඉට්ක වලින් ලෙස්සපු ලෙස්සීම දැකම පව් කියල හිතෙනව බන්, උබ ඇයි ඔච්චර වහල් වෙලා.:confused:

    :confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරි මට කියපන් කොහෙන්ද උඹ ඔය තොරතුරු ගත්තේ.....මටත් දීපන් බලන්න PDF ලින්ක් එකක් ....එහෙම කොහොමද ඉන්දියන් හැත්ත මෙහෙට වැද්ද ගන්නේ ....

    තොරතුරු ගන්ඩ දෙයක් නැ රටේ අගමැති තමයි කියන්නෙ දෙසැම්බර් වල ඉට්ක අස්සන් කරනවා කියල ඉයෙ හො පෙරේද හිරු නිවුස් අහන්ඩ හවස 7 අවශය දේ හම්බෙයි.ඔව නොදැනද උබල දේශපාලනේ කතා කරන්නෙ??? කොහොමත් ඩීල් කුමාරල ඔව ගැන කතා කරන් නැ නිකන් සිල්ලර දේවල් විතරයි කතා කරන්නෙ රනිල් එක්ක නිදිවදින්ඩ බාදා වෙන කතා කියන්නෙ නැ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    තොරතුරු ගන්ඩ දෙයක් නැ රටේ අගමැති තමයි කියන්නෙ දෙසැම්බර් වල ඉට්ක අස්සන් කරනවා කියල ඉයෙ හො පෙරේද හිරු නිවුස් අහන්ඩ හවස 7 අවශය දේ හම්බෙයි.ඔව නොදැනද උබල දේශපාලනේ කතා කරන්නෙ??? කොහොමත් ඩීල් කුමාරල ඔව ගැන කතා කරන් නැ නිකන් සිල්ලර දේවල් විතරයි කතා කරන්නෙ රනිල් එක්ක නිදිවදින්ඩ බාදා වෙන කතා කියන්නෙ නැ.[/SIZE]

    හරි දාපන් දැන් අපි එකට වෙන ත්‍රෙඩ් එකක් අරිමු ......දැන් අර ඇඩ්මින් කාරයාගේ අටදෙකට ගහපු එක උඹ දකින විදිහ පොඩ්ඩක් කියපන්කො ...ඔෆ්ෆ් ටොපික් යනවා නේද නැත්තන් ....දැම්මම ඇරපන් නුලක් එක ගැන කතාකරන්න ....

    උඹත් ඔහේ ඇහෙන ඒවා උඹේ සිමාවෙන් විතරක් අරන් කතාකරල වැඩක් නැහැනේ ...හොයන්න ඕනි ගිවිසුමේ තියෙන කරනු මුලින්ම ....අනික දැනට තියෙන කරුණු අනුව එකට මමත් විරුදැයි
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ. කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ . නාකි හම්පඩයෝ එදා වේල ට කියක් හරි එකතු කර ගන්න ඉස්සර දේශපාලුවන්ට පුක දුන්නා. මෙච්චර ඉස්කෝලවල හොඳ අධ්‍යාපනයක් ලබාපු උන් මේ පල් හොරුන්ට රෙදි නැතිව පුක දෙනවා නේ. ගොන් පකයෙක් ගුටිත් කාලා.

    තවත් පුක දෙනවා.

    ෆෝ ටෝමොරෝ ලෑන්ඩ්

    නාමල් බලයට අවම හම්බෙයි ටෝමොරෝ ලෑන්ඩ්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරි දාපන් දැන් අපි එකට වෙන ත්‍රෙඩ් එකක් අරිමු ......දැන් අර ඇඩ්මින් කාරයාගේ අටදෙකට ගහපු එක උඹ දකින විදිහ පොඩ්ඩක් කියපන්කො ...ඔෆ්ෆ් ටොපික් යනවා නේද නැත්තන් ....දැම්මම ඇරපන් නුලක් එක ගැන කතාකරන්න ....

    උඹත් ඔහේ ඇහෙන ඒවා උඹේ සිමාවෙන් විතරක් අරන් කතාකරල වැඩක් නැහැනේ ...හොයන්න ඕනි ගිවිසුමේ තියෙන කරනු මුලින්ම ....අනික දැනට තියෙන කරුණු අනුව එකට මමත් විරුදැයි
    මට අනුන්ගෙ ඇට දෙකක් ගැන අදාල නෑ මම සබ්ජෙක්ට කාරයෙක් නෙමේ..විරුද්දනම් හොදයි මොකද ඔකුන් ආවොත් මෙහාට ආයෙ යන්නෙ නැ මෙකෙම බින්න බහිනව අපිට පනින්ඩ වෙන්නෙ මුහුදට එක නිසා දැම්මම කරන දෙයක් ඔක්කොම එකතු වෙලා කරන්ඩ වෙනව. රනිලල එරොප්පෙට පනි අපි තමා තැලෙන්නෙ අන්තිමට.
    අස්සන් කරාට පස්සෙ ආණ්ඩු මාරු කරල ජාත්යන්තර ගිවිසුම් අහොසි කරන්ඩ බැ,:no: ඒක නිසා අස්සන් කරන්ඩ කලින් කරන දෙයක්,රටේන් බාගයක් එක දවසක් පාරට බැස්සනම් ඇති හොදටම... ආයෙ අස්සන් කරන් නැ මේ කපේට.:yes:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මට අනුන්ගෙ ඇට දෙකක් ගැන අදාල නෑ මම සබ්ජෙක්ට කාරයෙක් නෙමේ..විරුද්දනම් හොදයි මොකද ඔකුන් ආවොත් මෙහාට ආයෙ යන්නෙ නැ මෙකෙම බින්න බහිනව අපිට පනින්ඩ වෙන්නෙ මුහුදට එක නිසා දැම්මම කරන දෙයක් ඔක්කොම එකතු වෙලා කරන්ඩ වෙනව. රනිලල එරොප්පෙට පනි අපි තමා තැලෙන්නෙ අන්තිමට.
    අස්සන් කරාට පස්සෙ ආණ්ඩු මාරු කරල ජාත්යන්තර ගිවිසුම් අහොසි කරන්ඩ බැ,:no: ඒක නිසා අස්සන් කරන්ඩ කලින් කරන දෙයක්,රටේන් බාගයක් එක දවසක් පාරට බැස්සනම් ඇති හොදටම... ආයෙ අස්සන් කරන් නැ මේ කපේට.:yes:

    ඕකුන්ව පන්නලා ආයිත් මහින්දව ගෙන්න බහ බ්‍රෝ ....ඒ ගෙඩිය කුණු නිසානේ මේ ගෙඩිය ගත්තේ ...මේ ගෙඩිය කුණුවෙලා කියලා කලින් කුණු ගෙඩිය කන්න බැහැනේ ....විකල්පයක් කියපන් එකගතාවයකට එන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඕකුන්ව පන්නලා ආයිත් මහින්දව ගෙන්න බහ බ්‍රෝ ....ඒ ගෙඩිය කුණු නිසානේ මේ ගෙඩිය ගත්තේ ...මේ ගෙඩිය කුණුවෙලා කියලා කලින් කුණු ගෙඩිය කන්න බැහැනේ ....විකල්පයක් කියපන් එකගතාවයකට එන්න
    පාන්ඩුව පෙරලන්ඩ නෙමේ කතා කරේ ඉට්කා පරදන්ඩ උබලත් පුදුම මිනිස්සු බන් රටට කෙල උනත් කමක් නැ බලේ ඉන්ඩ තියෙනවනම් ලැජ්ජයි බන් මම නම් හිතුවෙ නැ ගාසා84 මෙහෙම නිවට වෙයි කියල.:confused::confused:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    john la wage sakkili amatila inna unp eke un meka dekala shok wela mokada, hema eka lagama wata wela inne horu merayo tama, matakane ravige passe gihin geniyek wedit kewa, raviyata amati nisa uge budalen anduwe salli walin e genita geyak hari dunna, muta ehema mokut loku selakillak neti ekada awula?
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    oakawa mama block kala thadi photo dala :P:P:P

    Koheda yako mama thadi photos demme :lol::lol::lol:
    ubala apen pukawal palagena apiwa block karata api monawa karannada :lol::lol:
    elakiriye Thread ekaka mama high res image dala thread kala thiyenawa pennuwoth mama kiriyen yanawa :yes::yes::yes:
    den ithin meka dekke ne wage inna epa
    view post dala balala iwarawela
    ignore list eke kiyala danna epa :lol::lol::lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය කවුරුත් එකයි බන්. ටොයියෝ මෙතන මේකට කින්ඩි දැම්මට, උන්ටත් වෙන්නෙ ඒකම තමයි කවදා හරි දවසක. ඒක නිසා දේශපාලුවන්ට කවදාවත් කඩේ යන්න එපා, රට වෙනුවෙන් කඩේ පලයල්ලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Koheda yako mama thadi photos demme :lol::lol::lol:
    ubala apen pukawal palagena apiwa block karata api monawa karannada :lol::lol:
    elakiriye Thread ekaka mama high res image dala thread kala thiyenawa pennuwoth mama kiriyen yanawa :yes::yes::yes:
    den ithin meka dekke ne wage inna epa
    view post dala balala iwarawela
    ignore list eke kiyala danna epa :lol::lol::lol:
    දැන් කොහොමත් පේනව :yes: