මහින්ද පැරදුනේ නැ කියල මම කියුවනම් තමා ලොල් වෙන්නෙ පැරදුනා කියුවම ආයෙ කියන්ඩ දෙයක් නැ උබට.උබට ඒකෙ ඉට්ක කෑල්ල පෙනුනෙම නැ නේද ලැජ්ජයි මනුස්සයො උබල ගැන. රටට කෙල උනත් කමක් නැ මහින්දට හිනා වෙලා මොන නිවට කමක්ද බන් ඔය."මහින්ද පැරදුනනෙ ඒක කමක් නැ 2010 දින්න කතා වැඩක් නැ ඒක නිසා"
lol ban umbanam![]()






ඒක නිසා අස්සන් කරන්ඩ කලින් කරන දෙයක්,රටේන් බාගයක් එක දවසක් පාරට බැස්සනම් ඇති හොදටම... ආයෙ අස්සන් කරන් නැ මේ කපේට.
