ජේ.වී.පී. "කබ්බොත්" හරියටම සුර පප්පා එකේ ඉන්න රෝමන් කාරයෝ වගේ...
දැන් අවුරුදු 50ක් තිස්සෙම එනවා කනවා යනවා...
උබලට දවසක තේරෙයි කියලා හොටු පෙර පෙර අඬනවා...
කොටෝනවා... බොරු කියනවා... දිය රෙද්දෙන් බෙල්ල කපනවා...
උන් උගත් කියනවා... උන් දක්ෂයි කියලා උන්ම කියාගන්නවා...
හැබැයි... කරන කරන හැම වැඩේම ෆේල්...
මුන් හරියටම අර ට්‍රැෆික් ලයිට් ළග ඉන්න හිඟන්නෝ වගේ...
පාරත් හැදුන... ට්‍රැෆික් ලයිට් ඩිජිටල් වුණා... මනුවෙල්, මිකැනිකල් වාහන... ඔටෝ, හයිබ්‍රිඩ් වුණා... එත් හිඟන්නා... එහෙමමයි...
ඌ අවුරුදු 50ක් තිස්සෙම... ඌට තියෙන ප්‍රශ්නයක් කියනවා...
යන එන මිනිස්සු සාක්කුවට අත දාල තමන්ට එපා ගානක් දෙනවා...
හිඟන්නා දුන්න එකාට බනිනවා... උන්ට ඔච්චර තිබිලත්, අපට දෙන්නේ මෙච්චරක් කියලා... හිඟන්නා හිතනවා...
හෙට උනුන් හිඟන්නෝ වුණාම උන්ටත් ඕක තේරෙයි කියලා...
උන් කොහොම පැතුවත්... හිඟන්නෝ ප්‍රතිශතය ඉහළ යන්නේ නෑ...
හිඟන්නෝ සමහරක් යනවා... එත් හිඟන මුදලාලිලා මේක බංකොලොත් වෙන්න දෙන්නේ නෑ...
හිඟන්නෝ සහ ජේ.වී.පී. කියන දෙකම ස්වභාව ධර්මයේ මැවීමක් කියල, හිත හදාගන්න තමයි තියෙන්නේ...
(උපුටා පළකිරීමකි)
ජෙප්පො කියන හැමදේම බොරුද?බයියො කියන හැමදේම අැත්තද?