Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,238
    516
    113
    මට සුපර්මාර්කට් එකක අවුරුදු තරඟයකින් ලක්ෂ 10ක් ඇදුනා කියලා කෝල් එකක් ආවා. බලන්න ගියාම ඇත්තටම දිනලා තමා 😄
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,071
    7,355
    113
    Kotahena
    ඕකෙන් කන්න නැති මිනිස්සු ටිකක ට බත් packet ටිකක් අරං නොදුන්නොත් හෙන ගහනව ද ඉතිං?
     
    • Haha
    Reactions: wissnshaftler

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,238
    516
    113
    ඕකෙන් කන්න නැති මිනිස්සු ටිකක ට බත් packet ටිකක් අරං නොදුන්නොත් හෙන ගහනව ද ඉතිං?
    සුපර්මාර්කට් එක ඉස්සරහ ඉන්න හිඟා කන මිනිහට මම යන යන සැරේට 500ක් දෙන එක පුරුද්දක් උනා. දැන් මම එනකන්ම ඒ මිනිහා බලන් ඉන්නවා. 500ක් cash අතේ නැති දවසට මම යන සුපර්මාර්කට් එකම මාරු කරනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,693
    24,757
    113
    Fantasy
    සුපර්මාර්කට් එක ඉස්සරහ ඉන්න හිඟා කන මිනිහට මම යන යන සැරේට 500ක් දෙන එක පුරුද්දක් උනා. දැන් මම එනකන්ම ඒ මිනිහා බලන් ඉන්නවා. 500ක් cash අතේ නැති දවසට මම යන සුපර්මාර්කට් එකම මාරු කරනවා
    උබද හිඟන්නා. ?අරූද හිගන්නා කියලා ප්‍රශ්න්‍යක් ඇති උනා
     
    • Love
    Reactions: Tramadol