බයියො බයියො අැරගනී😆😆😆😆

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බයියො බයියො අැරගන්න දවසක් ඵයි කියල මම කිව්වෙ කලින්ම ඔන්න දැන් ඒක පටාන් ගත්තා.😆😆😆

    https://elakiri.com/threads/දවසට-එක-ගානේ-අඩුවෙනවා.1953117/

    😂😂😂😂😂😂මම කිව්ව දෙයක් වැරදී නැත..😆😆ඒ වගේම තමා අද කිව්ව කියල හිතාගනින්‍ මේ අාණ්ඩුව අවුරුදු 5කට කලින් ගෙදරම යවනවා ගෙදරම..😂😂😂😂බලන් හිටපල්ල ඉස්සරහට තමා හොඳ හොඳ සෙල්ලම්.😂😂😂
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    අඩේ ඒ පොස්ටුව නියමයි. මමත් එකට සෙට් වෙලා කාට හරි බනින්න ඕනේ. Oh yay !!!
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Ekak chatar wenakota wena ekakin awith comment daanawa aru. Paw yako 😂

    😂😂😂බයියෝ කපෝති..කවුද හිතුවේ ගෝඨ මේ තරම් ඉක්මනටම කෙලෝ ගනියි කියලා..සිරිසේන දාහෙන් සම්පතක් මූ ඵක්ක බලනකොට😂😂😂
     
    • Like
    Reactions: ML1987

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්න උඹට තේරෙනවා නේද දැන් කව්ද වහල්ලු කියල ?

    ජෙප්පෝ ජෙප්පෝ ඇර ගන්නේ නෑ ? ඇයි .... තමන්ගේ නායක තුමා බව් කිව්වොත් ඔක්කොම 100 පාරක් බව් කියනවා

    UNP, සජිත්ජලනි බලවේගේ උන් ගැන කතාකරල තේරුමක් නෑ...උන්ට කොහොමත් මොලයක් නෑ...

    බයියෝ කියන්නේ උඹල වගේ නෙමෙයි 90% බයියෝ හරි දේට හරි කියන වැරදි දේට වැරදි කියන උන්..... :ROFLMAO:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    119482498_2716833025224504_1909312894137150692_n.jpg
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මචන් ඒ පොස්ටුවේ මාරු වලි ටිකක් යනවා. උඹලත් සෙට් වෙයල්ලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් මරු මරු දැන් උබලග්‍ර පො¢න සජියට දිනතෑකි ලොල්..උබල වගේ ගොන් බඩු බන්....
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අන්න උඹට තේරෙනවා නේද දැන් කව්ද වහල්ලු කියල ?

    ජෙප්පෝ ජෙප්පෝ ඇර ගන්නේ නෑ ? ඇයි .... තමන්ගේ නායක තුමා බව් කිව්වොත් ඔක්කොම 100 පාරක් බව් කියනවා

    UNP, සජිත්ජලනි බලවේගේ උන් ගැන කතාකරල තේරුමක් නෑ...උන්ට කොහොමත් මොලයක් නෑ...

    බයියෝ කියන්නේ උඹල වගේ නෙමෙයි 90% බයියෝ හරි දේට හරි කියන වැරදි දේට වැරදි කියන උන්..... :ROFLMAO:
    Thread Closed!
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,065
    3,896
    113
    මම මේ කල්පනා කරන්නේ, පාන්දරම නැගිටලා, ගොසිප් ඔක්කොම බලල, ඒවැයි නැත්තන් වෙන මොකක් හරි කුණු ගොඩක් අරන්, එකවුන්ට් මාරු කර කර, නොකා නොබී, මූ සජිත් මොහමඩ් සහ රවුෆ් හකීම් වෙනුවෙන් කරන කැපවීම. :rofl: :rofl: :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    අපෝ මේ අර Fake හාදන් බැන ගන්න මානසික ලෙඩා නේද🤣🤣🤣
    කෝ බාන් මේ ලැම්බෝගිනි 😀
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපෝ මේ අර Fake හාදන් බැන ගන්න මානසික ලෙඩා නේද🤣🤣🤣
    කෝ බාන් මේ ලැම්බෝගිනි 😀


    තෝ ඔය කියවන්නෙ තොගෙ පුරුද්ද..තොට නේ මේකේ fake බර ගානක් තියෙන්නෙ😂😂😂

    rt_20200917_092947_0_copy_800x800.jpg
     

    Similar threads