ලන්සා බයේ රටින් පනී...🔴😁

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    Nimal_Lanza_1200px_25_01_27-1000x600.jpg

    හිටපු මාත්‍යවරයකු හා පසුගිය ආණ්ඩු සමයේ ප්‍රබලයකු වූ නිමල් ලන්සා මහතා පසුගිය 25 වැනිදා රාත්‍රියේ හදිස්සියේම රටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
    හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝශිත රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු මෙසේ විදේශතව ඇතැයි පැවසේ.

    ලන්සා මහතාගේ පවුලේ අය කලක සිට වරින්වර ජීවත්වන්නේ ඔස්ට්‍රේලියාවේ වන අතර, ඔහුත් ගොථාභය රාජපක්ෂ මහතා ජනපතිව සිටි සමයේ රාජපක්ෂවරු සමඟ ගැටුමක් ඇතිකරගෙන අමාත්‍යධුරයෙන්ද ඉවත්ව කලක් ඕස්ට්‍රේලියාවට ගොස් සිටියේය.

    නිමල් ලන්සා මහතා මෙසේ රටින් පිටව ගොස් ඇත්තේ පසුගිය රජයන්හි පාලන කාලයන් තුළදී සිදුවූ වංචා දූෂණ, මනුෂ්‍ය ඝාතන අයථා වත්කම් රැස්කිරීම් ඇතුළු බරපතළ ගණයේ වැරදිවලට අදාළව නඩු 11 ක් පැවරීමට අවශ්‍ය ලිපිගොනු ශ්‍රී ලංකා පොලිසිය විසින් නීතිපතිවරයා වෙත බාරදී තිබියදී බව පැවසේ.

    හිටපු රජයන්හි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ගණනාවක් සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිරිසකට මේ නඩුවලින් චෝදනා එල්ලවී ඇති බවද වාර්තා වේ.අදාළ ලිපිගොනු අතුරින් පූර්ණ සාක්ෂි සහිත නඩු 4 ක් සඳහා වහාම නඩු පවරා අධි චෝදනා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇති බවද පැවසේ.

    අයථා ලෙස වත්කම් රැස්කිරීම් ඇතුළු වංචා දූෂණවලට අදාළ ලිපිගොනු 4 කට අවශ්‍ය විමර්ශන නිමකර නඩු පැවරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර තිබේ.ඉතිරි නඩු තුනට අදාළව වැඩිදුරටත් සාක්ෂි සපයා ගැනීම සඳහා කඩිනමින් පරීක්ෂණ කටයුතු නිම කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් දී ඇත.

    මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ සහ අතිරේක ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහත්වරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පිරිසක් කටයුතු කරමින් සිටින බද සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබිණි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිංගප්පුරුවේ හිටිය අර්ජුන් මහේන්ද්‍ර කනෙන් ඇදන් ආව අනුරට ඔස්ට්‍රේලියාවේ ඉන්න ලන්සාව කනෙන් ඇදන් එක මහා ලොකු දෙයක් ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    හම්මේ ලංසා අල්ලා ගන්න බැරි පොන්නයෝ නේ හොරු අල්ලනවා කියන්නේ🤣🤣
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    Nimal_Lanza_1200px_25_01_27-1000x600.jpg

    හිටපු මාත්‍යවරයකු හා පසුගිය ආණ්ඩු සමයේ ප්‍රබලයකු වූ නිමල් ලන්සා මහතා පසුගිය 25 වැනිදා රාත්‍රියේ හදිස්සියේම රටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
    හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝශිත රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු මෙසේ විදේශතව ඇතැයි පැවසේ.

    ලන්සා මහතාගේ පවුලේ අය කලක සිට වරින්වර ජීවත්වන්නේ ඔස්ට්‍රේලියාවේ වන අතර, ඔහුත් ගොථාභය රාජපක්ෂ මහතා ජනපතිව සිටි සමයේ රාජපක්ෂවරු සමඟ ගැටුමක් ඇතිකරගෙන අමාත්‍යධුරයෙන්ද ඉවත්ව කලක් ඕස්ට්‍රේලියාවට ගොස් සිටියේය.

    නිමල් ලන්සා මහතා මෙසේ රටින් පිටව ගොස් ඇත්තේ පසුගිය රජයන්හි පාලන කාලයන් තුළදී සිදුවූ වංචා දූෂණ, මනුෂ්‍ය ඝාතන අයථා වත්කම් රැස්කිරීම් ඇතුළු බරපතළ ගණයේ වැරදිවලට අදාළව නඩු 11 ක් පැවරීමට අවශ්‍ය ලිපිගොනු ශ්‍රී ලංකා පොලිසිය විසින් නීතිපතිවරයා වෙත බාරදී තිබියදී බව පැවසේ.

    හිටපු රජයන්හි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ගණනාවක් සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිරිසකට මේ නඩුවලින් චෝදනා එල්ලවී ඇති බවද වාර්තා වේ.අදාළ ලිපිගොනු අතුරින් පූර්ණ සාක්ෂි සහිත නඩු 4 ක් සඳහා වහාම නඩු පවරා අධි චෝදනා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇති බවද පැවසේ.

    අයථා ලෙස වත්කම් රැස්කිරීම් ඇතුළු වංචා දූෂණවලට අදාළ ලිපිගොනු 4 කට අවශ්‍ය විමර්ශන නිමකර නඩු පැවරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර තිබේ.ඉතිරි නඩු තුනට අදාළව වැඩිදුරටත් සාක්ෂි සපයා ගැනීම සඳහා කඩිනමින් පරීක්ෂණ කටයුතු නිම කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් දී ඇත.

    මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ සහ අතිරේක ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහත්වරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පිරිසක් කටයුතු කරමින් සිටින බද සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබිණි.
    ඒකා පැනල යනකල් අනුරයියගේ කට්ටිය බුදිද ?
    කෝ මේ සානි
     
    • Haha
    Reactions: 2osama

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,470

    රටට අහිමිඋන තවත් ජාතික සම්පතක්
     
    gama22

    Well-known member
  • සිංගප්පුරුවේ හිටිය අර්ජුන් මහේන්ද්‍ර කනෙන් ඇදන් ආව අනුරට ඔස්ට්‍රේලියාවේ ඉන්න ලන්සාව කනෙන් ඇදන් එක මහා ලොකු දෙයක් ද
    oya kiwwe pohottu baiyoo ban aaa, boru kiyana eketh ahuwenathuwa kiyapan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ඒවට ක්‍රම තියෙනවා...අනුර ඵදා කියපු කථාව අැහුවහම තේරෙනවා ඒක..😉
    අන්න කුඩු සලිඳුත් ඇප අරගෙන බයේ රටෙන් පැනලා ගිහින් 🤣
    පුළුවන් නම් අල්ලාගෙන එන්න කියපන් මෝඩ අනුරට
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    අන්න කුඩු සලිඳුත් ඇප අරගෙන බයේ රටෙන් පැනලා ගිහින් 🤣
    පුළුවන් නම් අල්ලාගෙන එන්න කියපන් මෝඩ අනුරට

    ලංකාවේ ඉඳන් බෝට්ටු වලින් කුඩ්ඩෝ පනින්නේ ඉන්දියාවට..ඉන්දියාව ඵක්ක කථා කරලා මොනා හරි කරයි..
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    ලංකාවේ ඉඳන් බෝට්ටු වලින් කුඩ්ඩෝ පනින්නේ ඉන්දියාවට..ඉන්දියාව ඵක්ක කථා කරලා මොනා හරි කරයි..
    කොරයි කෝරයි එතකොට කෝච්චිය ගිහිං 🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    Nimal_Lanza_1200px_25_01_27-1000x600.jpg

    හිටපු මාත්‍යවරයකු හා පසුගිය ආණ්ඩු සමයේ ප්‍රබලයකු වූ නිමල් ලන්සා මහතා පසුගිය 25 වැනිදා රාත්‍රියේ හදිස්සියේම රටින් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
    හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝශිත රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු මෙසේ විදේශතව ඇතැයි පැවසේ.

    ලන්සා මහතාගේ පවුලේ අය කලක සිට වරින්වර ජීවත්වන්නේ ඔස්ට්‍රේලියාවේ වන අතර, ඔහුත් ගොථාභය රාජපක්ෂ මහතා ජනපතිව සිටි සමයේ රාජපක්ෂවරු සමඟ ගැටුමක් ඇතිකරගෙන අමාත්‍යධුරයෙන්ද ඉවත්ව කලක් ඕස්ට්‍රේලියාවට ගොස් සිටියේය.

    නිමල් ලන්සා මහතා මෙසේ රටින් පිටව ගොස් ඇත්තේ පසුගිය රජයන්හි පාලන කාලයන් තුළදී සිදුවූ වංචා දූෂණ, මනුෂ්‍ය ඝාතන අයථා වත්කම් රැස්කිරීම් ඇතුළු බරපතළ ගණයේ වැරදිවලට අදාළව නඩු 11 ක් පැවරීමට අවශ්‍ය ලිපිගොනු ශ්‍රී ලංකා පොලිසිය විසින් නීතිපතිවරයා වෙත බාරදී තිබියදී බව පැවසේ.

    හිටපු රජයන්හි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ගණනාවක් සහ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පිරිසකට මේ නඩුවලින් චෝදනා එල්ලවී ඇති බවද වාර්තා වේ.අදාළ ලිපිගොනු අතුරින් පූර්ණ සාක්ෂි සහිත නඩු 4 ක් සඳහා වහාම නඩු පවරා අධි චෝදනා ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇති බවද පැවසේ.

    අයථා ලෙස වත්කම් රැස්කිරීම් ඇතුළු වංචා දූෂණවලට අදාළ ලිපිගොනු 4 කට අවශ්‍ය විමර්ශන නිමකර නඩු පැවරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර තිබේ.ඉතිරි නඩු තුනට අදාළව වැඩිදුරටත් සාක්ෂි සපයා ගැනීම සඳහා කඩිනමින් පරීක්ෂණ කටයුතු නිම කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පොලිසියට උපදෙස් දී ඇත.

    මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ සහ අතිරේක ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහත්වරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් පිරිසක් කටයුතු කරමින් සිටින බද සතිඅන්ත පුවත්පතක් වාර්තා කර තිබිණි.
    ayi munta mahatha ganne?