බයියො නොඑන ත්‍රේඩ්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
බයියො නොඑන ත්‍රේඩ්

බයියො නොඑන ත්‍රේඩ්
DSl1t5H.jpg

ප.ලි.
මුස්ලිම් ඉස්කෝලයක් හදල දෙනවයි කියන සහ නුවර මුස්ලිම්වරුන්ගේ කසල තේ පිට රට යවන්න හම්බන්තොටින් වෙන්දේසි පොලක් හදලා දෙනවැයි කියපු වීඩියෝ එක :

https://www.facebook.com/cjdrox/videos/10157478162528190/

පරන එකක් නෙවෙයි කියපු ලින්ක් එක:
https://www.facebook.com/100004213574827/videos/1392239810926458/
 
Last edited:

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අා මේ අැවිත් ඉන්නෙ UNP කාරයා..උඹ මහේෂ් ට කඩේ ගියේ 225 ම ඵපා කියල අන්තිමට මහේෂ් කියන්නෙ උඹ වගේම UNP බළල් අතක්නේ.හොර ගෙඩියා..:lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අා මේ අැවිත් ඉන්නෙ UNP කාරයා..උඹ මහේෂ් ට කඩේ ගියේ 225 ම ඵපා කියල අන්තිමට මහේෂ් කියන්නෙ උඹ වගේම UNP බළල් අතක්නේ.හොර ගෙඩියා..:lol:

    උබ ඔය කියන්නෙ ඊයෙ KDH කියන මැදමුලන ගුකන්නා දාපු තෙර්ඩ් එක බලල නම්. ආපහු ඒ කොල් එක අහපන්, එකෙ කොහෙවත් නැ ගු එන් පි කියලා. කොලොන්නෙ කියන්නෙ මන් එයලත් එක්ක නෑ කියලා. බයියො දන් නෑ එහෙම දෙවල් කරන්නෙ ෆ්‍රී මර්කටින් හම්බෙන නිසා කියලා. උබලට මහෙශ්ට මඩ ගහන්න දෙයක් නැති උනාම ගු එන් පී කාරයා කියලා හරි මඩ ගහපන්. තොපි වගෙ වහල් කාලකන්නි නිසා තමා ගොටා පැරදෙන්නෙ. :lol:
     
    • Like
    Reactions: B I L L A H

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබ ඔය කියන්නෙ ඊයෙ KDH කියන මැදමුලන ගුකන්නා දාපු තෙර්ඩ් එක බලල නම්. ආපහු ඒ කොල් එක අහපන්, එකෙ කොහෙවත් නැ ගු එන් පි කියලා. කොලොන්නෙ කියන්නෙ මන් එයලත් එක්ක නෑ කියලා. බයියො දන් නෑ එහෙම දෙවල් කරන්නෙ ෆ්‍රී මර්කටින් හම්බෙන නිසා කියලා. උබලට මහෙශ්ට මඩ ගහන්න දෙයක් නැති උනාම ගු එන් පී කාරයා කියලා හරි මඩ ගහපන්. තොපි වගෙ වහල් කාලකන්නි නිසා තමා ගොටා පැරදෙන්නෙ. :lol:

    හා UNP මහේෂ් දිනයි..:lol:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මේ තියෙන්නේ කෑලි 62ක් අමුණා එඩිට් කරා යැයි වියත්මග මහාචාර්ය චන්න ජයසුමන කල කතාව.
    එතුමාට මන් දැන් අභියෝග කරනවා මේ වීඩියෝ එක පෙන්නලා පුලුවන් නම් මට එරහිව නඩු දාන්න කියලා. මාත් ලෑස්ති නීතිය ඉදිරියට එන්න.

    https://www.facebook.com/ApiSriLankanBro/videos/2448857608659665/

    :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,133
    20,722
    113
    හස්තිශෛලපුර
    අා මේ අැවිත් ඉන්නෙ UNP කාරයා..උඹ මහේෂ් ට කඩේ ගියේ 225 ම ඵපා කියල අන්තිමට මහේෂ් කියන්නෙ උඹ වගේම UNP බළල් අතක්නේ.හොර ගෙඩියා..:lol:

    හූ හූ.. ගඩොල් කීයක් ඇද්දද මුස්ලිම් ඉස්කෝලෙට..

    හූ හූ.. :lol::lol::lol:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වීඩියෝ එක නම් බැලුවේ නැහැ එහෙම කිව්ව එක වැරදියි ජාතිවාදී පාසල් ඕනේ නැහැ මුස්ලිම් %15කට වැඩි කරගන්න මුන් මොනාට දගලනවාද මන්දා ?
    සජිත් මුකුත් කියන්නෙම නැතුව දෙන්නෙම නැතුව %90කම මුස්ලිම් චන්ද රොත්ත පිටින් ගන්නවා කොම එනවාද මන්දා කිසිම කොන්දේසියක් නැහැලුනේ මටත් සජිත්ට චන්දෙ දෙන්න හිතෙනවා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මධ්‍යසතමත දාරීන් ඔක්කොම මෙතන කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ:frown::frown:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    chande dunnoth ewa denawa kiwuwa eka waradi
    habai madrasa school wenuwata school ekak dena eke waradda mokakda.
    tea auction ekakata kasala tea dala wikunaganne kohomada kiyalath kiyapanko
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ටොයියො ගුලෙන් එලියට එන්න ඉතිං මේ වගේ නිවුස් එකක් එන්නම ඕනේ :P

    මොන ටෝයියෝද
    මධ්‍යසතමත දාරීන් මධ්‍යසතමත දාරීන් මධ්‍යසතමත දාරීන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල හිතාගෙන ඉන්නෙ මහින්දානන්ද ජනාධිපතිකමට ඉල්ලනව කියල...