බයියො

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දැක්කෙ නෑ වගේ යයි :baffled:

    බයියො දොයි

    ඩයල් එක මොනවද බන් කියන්නේ...:lol:
    අමුතු වචන දාල කතා කරන JVP කෙනෙක් දැක්කොත් පොරටත් කලන්තේ දානවා මේ ඩයල් එකගේ වචන ටික අහලා....:baffled:


    බ්ලා....බ්ලා....බ්ලා....බ්ලා....:rofl:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කොල්ලයි බල්ලයි දෙන්නටම චිත්‍ර අඳින්න ඉඩදුන්නම ඔහොම වෙනවා. රටේ ඉන්න සුපිරි කොල්ලො ටික තමන්ගෙ අතින් වියදම් කරගෙන, වටිනා කාලය යොදවල දැක්කම හිතට ගෙම්මක් එන චිත්‍ර අඳිනවා. බල්ලො ටික ස'ව අපහසුතාවෙට පත්වෙන චිත්‍ර අඳිනවා.

    sirawta bn,,