බයියො

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් වෝල් අර්ට් ඉවරද කියල බලාගනින් අතුරුගිරියට ගිහින්..ගු ඇන් පි බැල්ලිගෙ පුතාල හරිම ආශාවෙන් බලාගෙන ඉන්නෙ වෝල් ආර්ට් ඉවර කරන්ඩ නොදකින් පජාත හැත්ත.. :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද මේ මනුස්සය කියවන්නෙ :baffled: වෙලා තියෙන දේ කියන්නේ නැතුව සාහිත්‍ය රචනාවක් කියෝනව නෙ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කවුද ඕක ඇදලා තියෙන්නේ UNP + JVP උන්ද?රටවල් අවුලවන්න හදන බල්ලෝ.තොපි බලයේ හිටියනම් ඕක අදිනවද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,563
    7,891
    113
    Kotahena
    hehehe oya thiyenne pahadiliwa oya video comment wala
    fKqYxpF.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,767
    40,412
    113
    කීල්ස් පොන්නයොන්ව එල්ලන්න ඕනේ. මම අද ඉඳන් කීල්ස් එකෙන් බඩු ගන්නෙ නෑ. උබලත් කීල්ස් වර්ජනය කරපල්ලා. ඕකුන්ට තේරේවිනෙ එතකොට. පහර බල්ලො.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,804
    113
    අදාල නෑනේ
    කීල්ස් පොන්නයොන්ව එල්ලන්න ඕනේ. මම අද ඉඳන් කීල්ස් එකෙන් බඩු ගන්නෙ නෑ. උබලත් කීල්ස් වර්ජනය කරපල්ලා. ඕකුන්ට තේරේවිනෙ එතකොට. පහර බල්ලො.

    Sinhala Bump
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,857
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි ටුවරිසම් වලින් ලොකුවට බලාපොරොට්ටු වෙනවනම් ඒ ආට් එක සැර වැඩිය්

    පොඩ්ඩක් අව්ල් වගේ... ඇත්ත උනත් කෙලින්ම ගේම ඉල්ලන්න තරම් අපි හැම පැත්තෙන්ම දියුනු වෙලා නැනේ...

    අපරාදෙ ලස්සන ආට් එක
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Art ekak karanwanam eken ape rate ananyathawa pilibimbu wena ekak karanna one.. Eken wenath pudgaylyaekta or wenath ratakata bapapemak wenawanam ho paharak wadinawanam eke watinakamak nehe bro.. Americawata api kawuruth kemathi nehe.. Namuth ratak hetiyata unta erehi wen a behene apita.. Ratata wedak athi deyak adinna berinam nikan inna one..
     
    කොල්ලයි බල්ලයි දෙන්නටම චිත්‍ර අඳින්න ඉඩදුන්නම ඔහොම වෙනවා. රටේ ඉන්න සුපිරි කොල්ලො ටික තමන්ගෙ අතින් වියදම් කරගෙන, වටිනා කාලය යොදවල දැක්කම හිතට ගෙම්මක් එන චිත්‍ර අඳිනවා. බල්ලො ටික ස'ව අපහසුතාවෙට පත්වෙන චිත්‍ර අඳිනවා.