බයියෝ දැඩි තීරණයක් ස්ථාවරයක....

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සුවර්ද හරියට?

    මොකද මුලින්ම මෝසම කැදවපු වෙලාවේ ගිහින්නැ, යන්නැ කියලා දැනුම් දුන්නා උසාවියට.
    මම දැක්කා බං කොහේ හරි තිබ්බ. එහෙම ද? මම fake news එකක් දැක්ක ද දන්නේ නෑ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    6SQ6yD5.jpg


    title එක ඩාම් ඩුම් උනා. ගනන් ගන්න එපා. 🤭
    මචන් බයයි බන්.
    ගෙදර ගෑනිට සාගර කාර්යක්සම්ගෙ කතාව අහන්න දෙන්න නම් එපා..
    ගෑනු කියන්න ගත්තොත් 20 වෙනිද ගෙදර මිනිහට... අද ඉදල ඔයාට දෙන්නෙ නෑ අල්ලපු ගෙදර එකාටයි දෙන්නෙ කියල..අපිත් අර පොහොට්ටුවෙ මන්ත්‍රිල ෆලෝ කරනවා කියල hutaa 🤔🤔🤔

    A house or Annexe is sought nearby where PP MP and his beautiful wife is residing.Because that husbands willing to facilitate other husbands. 😄
    ------ Post added on Jul 15, 2022 at 7:00 PM